ගත්ත-කාර්-එක-පදින-හැටි

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    wassata themunama normal watura ekak allala tiyanna one neda ? acid eka neh wasi wathure

    Wahi wathuren hodala yawanna bari pallam hadenawa nam ehema karanna one, nathnam one na. Oya factories/power plants laga wahina wahi wala witharai acid gathiya thiyenne
     

    chamathkara 295

    Well-known member
  • Jun 18, 2013
    1,181
    276
    83
    අපි න්ම් බොඩි වොස් පාරක් හරි දාන් තමයි පදින්නෙ විලිලැජ්ජැවේ බෑ නැත්තම්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,346
    12,612
    113
    Piliyandala
    උදේට කොලබ ගිහිල්ල පාර්ක් කරහම හවස කාර් එක ලඟට යද්දී කුබුරක් හාපු කුබෝටා ට්‍රැක්ටරේ වගේ තමයි...සති අන්තතයේ දුර ගමනක් සෙට් උනේ නැත්තම් ඉතින් අනිවා හෝදනවා
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    මමත් අයි ටී කාරයෙක් තමයි
    මම මාස 3කින් වත් කාර් එක හෝදලා නෑ
    සතියේ දවස් පහ වැඩට යනවා weekend එකේ එහෙ මෙහෙ යනවා
    වෙලාවක් නෑ හෝදන්න
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉස්සර ගෙදර හේදුවා මචන් සති දෙකකට විතර සැරයක්. ඒත් දැන් කම්මැලියි.

    දැන් සති දෙකකට විතර සැරයක් බොඩි වොශ් එකක් ගහ ගන්නවා.

    මාසෙකට විතර සැරයක් කාර් එකේ යට හෝදගෙන, බොඩි වොශ් එකක් දාලා ඇතුල වැකුම් කර ගන්නවා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,007
    113
    34
    Kalutara
    ගෙනාපු දවස්වල හැමදාම හෝදනවා. පොඩි පැල්ලමක් තියන්නේ නෑ. දැන් ඒකට ඔහේ තියෙනවා. මාසෙට එක පාරයි. එක්කෝ ගෙදර නැත්තන් සර්විස් එකේ 1100 පැකේජ් එකට හෝදගෙන ගේනවා.