ගද එන්න නති වෙන්න සිකරට්....

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :lol:
    ගද එන්න නති වෙන්න සිකරට් බොන්නෙ කොහොමද මචන්ල...?

    මම සුමානෙකට සැරටක් විතර සිකරට් එකක් බොනව, සිකරට් එකක් බීල කවුරුහරි ලගට ගියාම ගද එනවද.? දුම ඇගට එන්නෙ නැති වෙන්න බීල හැක්ස් ටොපියක් කෑවම වැඩේ ශේප් නේද.? :baffled:



    mala peretha gandayi oowa bona un langa:lol: