ගන්න හොද ලැප්ටොප් එකක් කියන්න

Rangoo

Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    ගන්න හොද ලැප්ටොප් කියන්කෝ මගේ බජට් එක rs .130,000
    මට ඕනේ මේ වැඩ ටික කරගන්න web browsing,social media, MS.Office , ෆිල්ම් බලන්න ඔය වගේ වැඩ ටික කරගන්න

    මම දැනට බැලුවේ අබාන්ස් එකේ මේක ගන්න https://buyabans.com/laptops/hp/hpnotebookintel-i311th-gengb-ram1-tb-hdd156-fhdwin10mso

    මගේ බජට් එකට හරියන තව ලැප්ටොප් මොඩෙල් මොනවද ?

    laptop.lk එක හොදයිද තව ඔයාලා දන්න වොරන්ටි අවුල් නැති තැන් තියෙනවද ? කොලබ අවට ?
     
    • Like
    Reactions: Hasitha22

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    SSD ekakut gahanna wei. HDD eka 5400 rpm neh. Windows 10 ekka godak slow wenawa nattan
    මේ වැඩ ටික කරගන්න windows 10 වල ssd ඕනෙමද 5400rpm hdd එක මදිද :(
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    open laptop GIF by Hardwell
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    laptop.lk එක හොදයිද තව ඔයාලා දන්න වොරන්ටි අවුල් නැති තැන් තියෙනවද ? කොලබ අවට ?
    not recommended. මේකෙම තිබ්බා laptop.lk ගැන කතා ටිකක්.
     

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මගේ එක HP i5 - 12GB Ram - Gen 7 HDD එකක් තියෙන්නෙ . කතා කරල වැඩක් නෑ ගූ 7 යි. Ssd එකක් ගන්න සල්ලි එකතු කරනව මේ දවස් වල. 😐
     

    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    not recommended. මේකෙම තිබ්බා laptop.lk ගැන කතා ටිකක්.
    අනේ මචන් කරදරයක් නැත්නම් හොයාගන්න පුලුවන්නම් දානවද
     

    AnuradhaRa

    Well-known member
  • අනේ මචන් කරදරයක් නැත්නම් හොයාගන්න පුලුවන්නම් දානවද
    nanotek එක හොඳයි මචං

    මගේ එක HP i5 - 12GB Ram - Gen 7 HDD එකක් තියෙන්නෙ . කතා කරල වැඩක් නෑ ගූ 7 යි. Ssd එකක් ගන්න සල්ලි එකතු කරනව මේ දවස් වල. 😐
    7200rpm ද?
    ------ Post added on Dec 10, 2021 at 3:55 PM