ගන්න හොඳ ලැප්ටොප්

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    දැන් එන ලැප් නම් ගන්ඩ දෙයක් නෑ, ඉස්සර ASUS, DELL එහෙම පට්ට, දැන් නම් රෙකමන්ඩ් කරන්ඩ පුලුවන් සීරීස් එකකට තියෙන්නෙ Lenovo ThinkPad එක විතරයි
     
    • Like
    Reactions: gnilukshi

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    දැන් එන ලැප් නම් ගන්ඩ දෙයක් නෑ, ඉස්සර ASUS, DELL එහෙම පට්ට, දැන් නම් රෙකමන්ඩ් කරන්ඩ පුලුවන් සීරීස් එකකට තියෙන්නෙ Lenovo ThinkPad එක විතරයි
    ලැප් වල අවුලක් නෑ ලංකාවට එන බඩුවල අවුලක් තියෙන්නේ :dull:
    සාමාන්‍යයෙන් gaming laptops නන් තාම අවුලක් නෑ ලංකාවේ තියෙන ඒවා
    ඕනා නම් ස්ටොක් තියන තැනක් කියන්නම්...
    කියන්න බලන්න :rolleyes:
     
    • Like
    Reactions: Hayao