ගන්න හොඳ ලැප්ටොප්

nul

Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මේ දවස් වල 150ට විතර අඩුවෙන් ගන්න ඔයාලා recommend කරන laptop මොනවද කියලා පොඩ්ඩක් කියන්නකෝ.

    I5
    8gb ram
    Nvidea graphic වගේ තියෙන එකක්

    Amd ඊට වඩා හොඳ ඒවා තියෙනව ද ඒවා ගැන නම් දැනුමක් නෑ.
     
    • Dislike
    • Like
    Reactions: YelaWolf and NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    දැනුමක් නෑ. දන්නා එකෙක් කියලා දෙයි. එතකං බුම්ප් එකක්
     
    • Like
    Reactions: NRTG

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    දැනුමක් නෑ. දන්නා එකෙක් කියලා දෙයි. එතකං බුම්ප් එකක්
    තැන්ක්ස් බොක්ක
    dan corona nisa patta ganan ban hamadema :(
    ඔව් මාර ගනං නෙ හැබැයි ඉතින් ළඟකදී අඩු වෙයි කියල හිතන්නත් බැ නෙ.
    BUMPER

    godak threads gya me tike hoyala blanna
    එල එල තැන්ක්ස් බ්‍රෝ මම බලන්නම්
     
    • Like
    Reactions: lilman

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Okkoma Ganan Kollo AMD RYZEN 3200U wage ekak ganna 100,000 wlata ganna puluwan Vega 8 VGA enne Games Play karannath puluwan High Ba ithin Lenovo thama tikak Adu Asus ehema ithin Ganan wadi 8Gb RAM 1Tb HDD 256SSD ena ekak ganna AMD Ryzen 3200U
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    dfgefefef47fe74f.png


    මේක ලාබද?
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    me online case eka nisa computer kiana name eka LAPTOP kiala tamai godak kattiya hitan inne (like getting panadol instead of paracetamol). TV eke gattat 3,4 wasare lamai illanet ane maame laptop oni kianala. Namuth portability walin wadak attema na since most people are at home and even students dont take it to class. drawbacks gattot
    - very expensive
    - breakages laptops wala wadi
    - not easily repairable also

    karana weda gattot itin 80% doc work and web browsing. very few doing performance stuff. so if you are not one of them i suggest u build a pc for about 50. very worth and enough for most work. last year lamai 6kata PCs aran dunna 25 gane used eva without spending 150,2 lax on getting my self a laptop. i feel very happy about it since 6 students are still learning from it and i too do my work on my pc

    so, focus on your work and get something suitable. you can get better performance from newer pentium processor than going for i3,i5 for half the cost of that
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    Acer Aspire 5 A515 i5 11th GEN - Rs. 129,000.00

    Ram upgrade to 8GB - 7,000/=

    Addlink S70 256GB SSD NVMe PCIe Gen3x4 M.2 - 10,000.00

    Total = Rs 146,000.00
    මේකේ 3 y වොරන්ටි....වටිනවා design එක නම් චා..... keyboard එක අජපල්..... 2GB video dedicated හැබැයි.... ගානට වෙන ගන්න එකක් නම් නෑ...
    මේකට එන HDD ත් චාටර්...... ස්පීඩ් මදි.... 256m.2 නිසා ස්පීඩ් එක නම් හොදයි....
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මේකේ 3 y වොරන්ටි....වටිනවා design එක නම් චා..... keyboard එක අජපල්..... 2GB video dedicated හැබැයි.... ගානට වෙන ගන්න එකක් නම් නෑ...
    මේකට එන HDD ත් චාටර්...... ස්පීඩ් මදි.... 256m.2 නිසා ස්පීඩ් එක නම් හොදයි....
    වැඩි හරියක් ඒවා out of stock බන්
    HDD ස්පීඩ් නැති නිසා තමයි මම SSD එකත් එක්කම price එක දැම්මේ :)
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    වැඩි හරියක් ඒවා out of stock බන්
    HDD ස්පීඩ් නැති නිසා තමයි මම SSD එකත් එක්කම price එක දැම්මේ :)
    ඕනා නම් ස්ටොක් තියන තැනක් කියන්නම්...

    Dell latitude wage used ekak ganna eka gena idea mokada gen 11,i5, 256 SSD 65000 ta wage tiyenawa
    uba kiyanne DELL latitude used lap thiyanawa kiyalada i5 (11th Gen) + 256SSD ekka Rs. 65,000.00 ta ???
    mata ekak ona... ganna krame kiyapan, heta gannawa....
    ------ Post added on Jun 7, 2021 at 2:44 PM
     
    • Haha
    Reactions: kevin_levin

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඕනා නම් ස්ටොක් තියන තැනක් කියන්නම්...


    uba kiyanne DELL latitude used lap thiyanawa kiyalada i5 (11th Gen) + 256SSD ekka Rs. 65,000.00 ta ???
    mata ekak ona... ganna krame kiyapan, heta gannawa....
    ------ Post added on Jun 7, 2021 at 2:44 PM
    Mama dekka ban Ikman eke porak wikunanna daala tiyenawa last month.
    ae ganata watinawa neh..
    USA idan genapu ekak 1 year used kiyala tibbe pora.
     
    • Wow
    Reactions: kevin_levin