ගන්න හොඳ AC එකක් කියන්න මචන්......

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    AC එකක් ගන්න හිතයි මචන්.... Media නං අඩුවට තියනවා දැක්ක වාසි එකේ.
    https://www.wasi.lk/shop/midea-9000...d-inverter-air-conditioner-r32-msafb-09crdn8/

    උන් කියනවා ඉස්සෙල්ල සම්පූර්ණ ගෙවන්නලු. 88ක්. සති දෙකක් ඇතුලත ඇවිල්ල හයි කරලා දෙනවලු. ඔච්චර ගානක් නිකන් දීල එන්න බයයි වගේ.....

    වෙන ගන්න හොඳ එකක් තියේද..... BTU9000 ඇති.
    aftersale තියන.... ගාණත් අඩු......
     
    • Like
    Reactions: NRTG

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    හංවැල්ල පැත්තේ තියෙනවා පරණ A/C ගෙනත් විකුණන තැනක්. ගොඩක් වෙලාවට US brands තියෙන්නේ. 25/= ඉදලා 40/= දක්වා තියෙනවා. මම A/C වැඩ දන්න යාළුවෙකුට කියලා එකක් හයිකර ගත්තා රු 35000/= ගියේ. inventor system නෙවෙයි. හොඳට වැඩ. york brand එකෙන්.
     
    • Like
    • Haha
    Reactions: NRTG and KrishanL89

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    හංවැල්ල පැත්තේ තියෙනවා පරණ A/C ගෙනත් විකුණන තැනක්. ගොඩක් වෙලාවට US brands තියෙන්නේ. 25/= ඉදලා 40/= දක්වා තියෙනවා. මම A/C වැඩ දන්න යාළුවෙකුට කියලා එකක් හයිකර ගත්තා රු 35000/= ගියේ. inventor system නෙවෙයි. හොඳට වැඩ. york brand එකෙන්.
    පරණ කුණු වැඩක් නෑ බන්.....
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    Mama giya awrudde gaththa TCL non inverter model ekak 9000BTU. Cool lanka kiyala maharagama place ekakin. Awilla hai karalama denawa. Untama kiyala wiring okkomath karagena. Ac and wire adinna casing okkotama giye 70K.

    Daily use karanwa AC eka.. hema welema nm dagena inne ne. Ona welawata use krnwa. Reta peya 3kata timer danwa. Current bill eka 4500 wage enne..
     
    thanks bro... godak watinawa

    kiyapandooooooooo
    ------ Post added on Mar 15, 2021 at 2:29 PM
     
    HasJay

    Active member
  • Dec 7, 2020
    112
    149
    43
    Lagadi gatha LG dual invertor with wifi(IOT) from abanse. Online order kara, 1 dawasen diliver kara. Daws 3 awilla fix kara.