මචං ඔයා නේද මගෙන් ප්රශ්නයක් අහල තිබ්බෙ Singer එකේ දැන් කරන්ට් බිල් එක ගැන. වෙනද වගේම තමයි, ඒ ගණං යන්නෙ බං හැබැයි සර්විස් ඩේට් පරක්කු වුණොත් නම් අවුල් යනව එහෙම වුණොත් AC එක නිතරම වගේ වැඩ කරන්න ගන්නව කරන්ට් බිල් එකත් සැළකියයුතු ප්රමාණයකින් වැඩි වෙනව. වෙලාවට සර්විස් ටික කරාම හරි.මචන් මට කියනවද මේ AC එක හොඳද ? (current bill and noise shape da)
Singer Air Conditioner - Inverter 12000 BTU
https://www.singersl.com/singer-air-conditioner-inverter-12000-btu
මේ ත්රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නෙ අබාන්ස් එකෙන් නැතුව සිංගර්, දම්රෝ වගේ තැනකින් Panasonic එකක් ගන්න බලන්න කියල. ගොඩක් අය කියනව පැනසොනික් හොඳයි කියල. මම අවු 3ක් තිස්සෙ යූස් කරන්නෙ සිංගර් එකක් ඒකත් කිසිම වරදක් නෑ මේ වෙනකල් මට නම් ෆුල් සැටිස්. ඒ වුණාට මේකෙ නැති විශේෂ දෙයක් පැනසොනික් වල තියේද දන්නෙ නෑ නේහ්. හැබැයි ඒ දෙකේ මිලේ ලොකු වෙනසක් තියෙනව.
මගේ ත්රෙඩ් එකත් බලන්න ඒ අතරෙ.
Abans එක නම් පොඩ්ඩක් රෙකමන්ඩ් කරන්න බෑ. සොෆ්ට්ලොජික්තුත් ෂේප් ඇති හොඳට හොයල බලල යන්න.
------ Post added on Apr 18, 2021 at 11:17 AM