ගප්පියාගේ කඩ්ඩ පැක් එක...

rasikayas

Well-known member
  • Jun 22, 2008
    1,236
    121
    63
    කදුරට රාජධානිය
    ගප්පියාගේ කඩ්ඩ පැක් එක...

    කවුද ගප්පියාගේ මේ කඩ්ඩ පැක් එක ගත්ත කිරි වාසීන් ඉන්නේ..
    ගත්ත උන් පොඩ්ඩක් කියපල්ලකෝ හොදයිද කියලා....
    හැබැයි ගප්පියාගේ කඩ්ඩ නම් පට්ට පොලිෂ් වගේ මේකත් හොදයි ද දන් නෑ,....


     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    :lol::lol: gappiya fake hadan ambanaka meke promote karanawa wage :lol:

    :lol::lol::lol:මටත් හිතුනා බන් ඕක.දැන් මේ කීවෙනි ත්‍රෙඩ් එකද.ඇයි යකෝ මෙච්චර ලංකාවේ ඉංග්‍රීසි උගන්නන උන් ඉද්දි මූ ගැනමනේ ත්‍රෙඩ් දදා අහන්නේ.:lol::lol:ගප්පියගේ ජොක්කු විකිනෙන්නේ නැතුව ඇති දැන් අලුත් බිස්නස් එකක් පටන් ගත්තේ.:baffled:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    6pl2GWkl.png
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කවුද ගප්පියාගේ මේ කඩ්ඩ පැක් එක ගත්ත කිරි වාසීන් ඉන්නේ..
    ගත්ත උන් පොඩ්ඩක් කියපල්ලකෝ හොදයිද කියලා....
    හැබැයි ගප්පියාගේ කඩ්ඩ නම් පට්ට පොලිෂ් වගේ මේකත් හොදයි ද දන් නෑ,....



    :lol::lol::lol::lol::lol::lol::lol::lol: