ගබ්සාව නීතිගත කල යුතුද?

ගබ්සාව නීතිගත කල

  • yes

    Votes: 71 53.0%
  • no

    Votes: 63 47.0%

  • Total voters
    134

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇඩොප්ශන් ඒජන්සි තියෙන්නේ එවට තමා මචන්. ලමයා හදාගන්න අකමැතිනම් එහෙම තැනකට දෙන්න පුලුවන්. පියා නැතිව ලොකේ ඉපදෙන හැම ලමයම කාලකන්නියො නෙමෙයි මචන්. අවට පරිසරයෙන් ඔනා තරම් උදාහරන ගත්තැකි.

    මේ මොනාද බන්? මේවා ලංකාවේ තියෙනවද?
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇඩොප්ශන් ඒජන්සි තියෙන්නේ එවට තමා මචන්. ලමයා හදාගන්න අකමැතිනම් එහෙම තැනකට දෙන්න පුලුවන්. පියා නැතිව ලොකේ ඉපදෙන හැම ලමයම කාලකන්නියො නෙමෙයි මචන්. අවට පරිසරයෙන් ඔනා තරම් උදාහරන ගත්තැකි.

    මචන් අපි කතා කරන්නේ ලන්කාව ගැන
    ඒ වගෙ ගොඩක් ලමයි හැදෙන්නේ අනාත නිවාසවල
    ගොඩක් අනාත නිවාසවල තත්ත්වය ගැන කතාකරන්න දෙයක් නෑ
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    මචන් අපි කතා කරන්නේ ලන්කාව ගැන
    ඒ වගෙ ගොඩක් ලමයි හැදෙන්නේ අනාත නිවාසවල
    ගොඩක් අනාත නිවාසවල තත්ත්වය ගැන කතාකරන්න දෙයක් නෑ

    :yes::yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජීවිතයක් නැති කිරීම පාපයක් තමයි.නමුත් මම කියලා තියෙන හේතු මත මවගේ කැමැත්ත ඇතුව උසාවි නියෝගයක් හරහා රජයේ රෝහලක ගබ්සාවක් සිදු කරන්න පුලුවන්නම් හොඳයි.මම මේ නීතිය ගේන්න කියන්නේ ජීවත් වෙලා ඉන්න අයගේ සුභ සිද්දිය තකා.
    මේක අවන්ක නම් අවුලක් නැ. ඒත් මේ තත්වයේ ඉන්න කෙල්ලෙක්ගෙන් කැමැත්ත ගන්න එක ලන්කාව වගේ නීතිය සල්ලිවලට යට වෙච්ච සමාජයක අමාරු නැ. සල්ලි ටිකක් වියදම් කලොත් කැමැත්ත විතරක් නෙමෙයි දරුවා වෙන එකෙක්ගේ කියලා කියව ගන්නත් බැරි කමක් නැනේ. ඉතින් දූශනයකදි මවගේ කැමැත්ත අකමැත්ත කියන්නේ සල්ලි මත තීරනය වෙන දෙයක්,
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මචන් අපි කතා කරන්නේ ලන්කාව ගැන
    ඒ වගෙ ගොඩක් ලමයි හැදෙන්නේ අනාත නිවාසවල
    ගොඩක් අනාත නිවාසවල තත්ත්වය ගැන කතාකරන්න දෙයක් නෑ
    ඇඩොප්ශන් ඒජන්සිත් නැත්තම් උබලා කතා කරන්නෙත් ලන්කාව ගැනනම්, අතීශය බයානකයි.. දැනටත් හොරාට ඔය වැඩේ කරනවා නේද? ඉතින් ඒක නීතිගත කලොත් තත්වය යහපත් අතට හැරෙයිද? උදාහරනෙකට අර ලගදි ඉන්ටනෙට් එකේ ගිය "තරණි" වීඩියො එක බලහන්. එකිට ඇබොශන් දෙකක් කරලා. නීතී නැතුව දෙකක් නම්. නීතී තිබ්බොත් අවුරුද්දට එක ගානේ එකිට සෙට් වෙයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇඩොප්ශන් ඒජන්සිත් නැත්තම් උබලා කතා කරන්නෙත් ලන්කාව ගැනනම්, අතීශය බයානකයි.. දැනටත් හොරාට ඔය වැඩේ කරනවා නේද? ඉතින් ඒක නීතිගත කලොත් තත්වය යහපත් අතට හැරෙයිද? උදාහරනෙකට අර ලගදි ඉන්ටනෙට් එකේ ගිය "තරණි" වීඩියො එක බලහන්. එකිට ඇබොශන් දෙකක් කරලා. නීතී නැතුව දෙකක් නම්. නීතී තිබ්බොත් අවුරුද්දට එක ගානේ එකිට සෙට් වෙයි.

    උසාවි නියෝගයක් හරහා රජයෙ රෝහලක සිදු කලයුතුයි කියලා කිවුවේ ඔය හේතුව හින්දා තමයි මචෝ.හැබැයි ඉතින් අපේ උසාවි වල නඩුව ඉවර වෙනකොට ගෑනිට ලමයා හම්බවෙලා ඒ ලමයටත් ලමයි ඉඳියි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දන්නේ නෑ බන්.ඒකයි උඹෙන්ම ඇහුවේ.ළමා නිවාස නෙමෙයිනේද?
    නැ.. නැ.. ලමා නිවාස නෙමෙයි. ලමා නිවාස තියෙන්නේ අනාත ලමයින්ටනේ. මේ ඇඩොප්ශන් ඒජන්සි කියන එවා තියෙන්නේ ඉපදෙන්න කලින් ඉදන් ලමයි හදාගන්න අකමැති අම්මලාට පුලුවන් සුදුසු පවුලක් හො කපල් එකකට දරුවව බාරදෙන්න. එතකොට මුල ඉදන්ම දරුවගේ දෙමව්පියො වෙන්නේ හදාගන්න අය. වැදූ මවට ඉටින් පස්සේ දරුවගේ අයිතියක් නැ. බයලොජිකල් පේරන්ට් විතරයි. මම හිතුවේ ලන්කාවේ ඇති කියලා. මේ ලගදි නෙදර්ලන්ඩ් වල ඉදන් සින්හල කෙල්ලෙක් එයාගේ බයලොජිකල් අම්මා හොයාගෙන ලන්කාවටත් ආවනේ. ඒ අම්මටත් නිවුන්නු හින්දා හදාගන්න බැරුව දීලා තියෙන්නේ නෙදර්ලන්ඩ් පවුලකට.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නැ.. නැ.. ලමා නිවාස නෙමෙයි. ලමා නිවාස තියෙන්නේ අනාත ලමයින්ටනේ. මේ ඇඩොප්ශන් ඒජන්සි කියන එවා තියෙන්නේ ඉපදෙන්න කලින් ඉදන් ලමයි හදාගන්න අකමැති අම්මලාට පුලුවන් සුදුසු පවුලක් හො කපල් එකකට දරුවව බාරදෙන්න. එතකොට මුල ඉදන්ම දරුවගේ දෙමව්පියො වෙන්නේ හදාගන්න අය. වැදූ මවට ඉටින් පස්සේ දරුවගේ අයිතියක් නැ. බයලොජිකල් පේරන්ට් විතරයි. මම හිතුවේ ලන්කාවේ ඇති කියලා. මේ ලගදි නෙදර්ලන්ඩ් වල ඉදන් සින්හල කෙල්ලෙක් එයාගේ බයලොජිකල් අම්මා හොයාගෙන ලන්කාවටත් ආවනේ. ඒ අම්මටත් නිවුන්නු හින්දා හදාගන්න බැරුව දීලා තියෙන්නේ නෙදර්ලන්ඩ් පවුලකට.

    මම දන්න තරමින් මෙහේ එවුවා නෑ බන්.
     
    උඹ කියන්නේ adopt වුන ළමයි ජීවත් වෙන්නේ සතුටින් කියලද?
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    උඹ කියන්නේ adopt වුන ළමයි ජීවත් වෙන්නේ සතුටින් කියලද?
    ඒක ඩිපෙන්ඩ් වෙනවා එක එක හෙතු මත. එකක් අනිකට වෙනස්. අපිට කියන්න බැ ඔක්කොම අසතුටින් කියලා. ඔක්කොම සතුටින් කියලත් නැ. හැබැයි ඇඩොප්ට් නැති තමන්ගෙම දෙමව්පියො ලග හැදෙන ලමයිනුත් සතුටින් ඉන්නවා කියලා කියන්න බැනේ. ඇඩොප්ට් දෙමව්පියො ලමයින්ට ආදරේ නැ නියම දෙමව්පියො තරම් කියලා කියන්නත් බැනේ.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට තියන ප්‍රශ්නේ,

    අම්මෙක් තාත්තෙක් කියාගන්න දෙන්නෙක්,
    තමන්ට එපා ළමයිව මරලා,
    තමන්ට ඕන ළමයි විතරක් ඉතුරු කරගෙන ආදරෙන් ඉන්නේ කොහොමද?

    සත්තු නං එහෙමයි. ඒ නිසා නේ අපි උන්ට සත්තු කියන්නේ!
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඇඩොප්ශන් ඒජන්සිත් නැත්තම් උබලා කතා කරන්නෙත් ලන්කාව ගැනනම්, අතීශය බයානකයි.. දැනටත් හොරාට ඔය වැඩේ කරනවා නේද? ඉතින් ඒක නීතිගත කලොත් තත්වය යහපත් අතට හැරෙයිද? උදාහරනෙකට අර ලගදි ඉන්ටනෙට් එකේ ගිය "තරණි" වීඩියො එක බලහන්. එකිට ඇබොශන් දෙකක් කරලා. නීතී නැතුව දෙකක් නම්. නීතී තිබ්බොත් අවුරුද්දට එක ගානේ එකිට සෙට් වෙයි.

    ලන්කාවේ නිතිවීරොදි ඇබොර්ෂන්ස් සැහෙන ගානක් වෙනවා .ඒක සැහෙන මාතෘ මරණ ගනනකටත් හේතු වෙනවා . නිසි ආකාරව රෝහලක කලොත් එහෙම මරණ වෙන එකත් වලකිනවා .
    අනික අනවශ්‍ය ඇබොර්ෂන්වලට එක හේතුවක් නිසි උපත් පාලන ක්‍රම නොමැතිවීම .
    අනවශ්‍ය ඇබොර්ෂන්ස් නවත්වන්න කරන්න තියෙන්නේ උපත් පාලන ක්‍රම ගැන දැනුවත් කරන එක
     
    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    මට තියන ප්‍රශ්නේ,

    අම්මෙක් තාත්තෙක් කියාගන්න දෙන්නෙක්,
    තමන්ට එපා ළමයිව මරලා,
    තමන්ට ඕන ළමයි විතරක් ඉතුරු කරගෙන ආදරෙන් ඉන්නේ කොහොමද?

    සත්තු නං එහෙමයි. ඒ නිසා නේ අපි උන්ට සත්තු කියන්නේ!

    ඒක තමයි මචන් survival of the fittest කියන්නේ. fit නැති පැටියා කාගෙහරි ගොදුරක් වෙනවා :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒක තමයි මචන් survival of the fittest කියන්නේ. fit නැති පැටියා කාගෙහරි ගොදුරක් වෙනවා :yes:
    ඒ තර්කය මිනිස්සුන්ට සාදාරන නැ මචන්.. අපි දන්න ඔනා තරම් පවුල් තියනවා, එක්කො අයියා, මල්ලි, නන්ගි, අක්කා වගේ තමන්ගේ සිබ්ලින්ග් කෙනෙක්ට ආබාද එක්ක ඉපදිලා ඉන්නවා. ඒත් තමන්ගේ අයියා, අක්කා ඒ අය ආබාදයි කියලා මරලා දාන්නේ නැනේ, සර්වයිවල් ඉන්ස්ටින්ක්ට් කියලා. සම්බොලයි බතුයි කාලා හරි ඒ අයවත් ජීවත් කරනවා. ඒකයි මනුස්සකම.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ලන්කාවේ නිතිවීරොදි ඇබොර්ෂන්ස් සැහෙන ගානක් වෙනවා .ඒක සැහෙන මාතෘ මරණ ගනනකටත් හේතු වෙනවා . නිසි ආකාරව රෝහලක කලොත් එහෙම මරණ වෙන එකත් වලකිනවා .
    අනික අනවශ්‍ය ඇබොර්ෂන්වලට එක හේතුවක් නිසි උපත් පාලන ක්‍රම නොමැතිවීම .
    අනවශ්‍ය ඇබොර්ෂන්ස් නවත්වන්න කරන්න තියෙන්නේ උපත් පාලන ක්‍රම ගැන දැනුවත් කරන එක

    ඔක්කෝටම කලින් ඉස්කෝල වල සෞඛ්‍ය පාඩම හරියට උගන්වන්න ඕනි.අපිට හිටියේ මිස්ලා.මෙලෝ රහක් නෑ.ප්‍රජනනය පාඩම දවසට මිස්ට සනීප නෑ.අඩුම තරමේ මිස්ගේ මහත්තයවත් අසනීප වෙනවා.ඉතින් කොහොමද බන් උපත් පාලනය ගැන දැනගන්නේ.කෙල්ලන්ටත් ඕකයි.ගුරුවරු දැම්මම උන්ටත් දැනීම නෑ.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Gabsawa neethi gathakaranna kalin, medical college walin igena ganna pak*yongen keeyak hari ganna ona. Okun rate ahinsaka minissunge salli walin igenagena e minissuntama ara ara jeewath wena sakkili jathiyak. Aneth eka thamai, hamba pak*yongen lamai hambawenakota ganak ganna ona government hospital walin. Gov hospital free of charge service ekak denawa, Hamba pak*yo tika pinata lamai 10k 20k hadanawa apitama kelawanna hithagena.

    mewa thamai me rate mulinma wanna ona ewa.