ඇහුවොත් බෞද්ධ කට්ටිය, ඒත් කියන්නෙ ගබ්සා කිරීමක් තියෙන්න ඕනෙ කියල

ඇහුවොත් බෞද්ධ කට්ටිය, ඒත් කියන්නෙ ගබ්සා කිරීමක් තියෙන්න ඕනෙ කියල

විකෘති කලල කිව්වෙ අංග විකල මන්ද බුද්ධි වගේ අයද
බුද්ධාගමට අනුව එහෙම උපදින්නෙ කර්මානුරූපව. ඒ දෙමව්පියො කළලය විනාස කළොත්, තව තැනක ඒ වගේම කළලයක් බිහි වෙයි
මොකද උඹල කියන්නෙ
අවුරුදු 13-14 වගේ කෙනෙක්නං මාස ගාණක් ළමයව බඩේ තියාගෙන බිහි කරන්ඩ බෑනෙ. අමාරුයිනෙ
ඒක එයාගෙ ජීවිතයටත් තර්ජනයක්..
ඒ වුණාට පුළුවන් හැම අවස්ථවකදීම ගබ්සාවෙන් වැළකෙන්ඩ
රහසින් ළමයව බිහි කරල ලමයව හදාගන්න තැනකට හරි පුද්ගලයෙකුට හරි දෙන්ඩ

ගම්බාස තියෙන්න ඔනා. අනිවාර්යෙන්. ඒත් ඉස්සරහ සමාජ ක්රමේට සමලින්ගික නිසා ඔනා නැ. ඒක නීතිගත කරන්න ඔනා.

ඇයි? මේ ලිපියේ කියන්නේ අපි නූතන ලොකයත් එක්ක මූව් වෙන්න ඔනා කියලනේ.. හනපිටි අදහස් එපා. ගේ පීපල් හැව් රයිට්ස්. ඉට්ස් නොට් අ ලයිෆ් ස්ටයිල් ඉටස් හූ වී ආuba wage unwa gabsa karnna one thamai ban![]()
ඇයි? මේ ලිපියේ කියන්නේ අපි නූතන ලොකයත් එක්ක මූව් වෙන්න ඔනා කියලනේ.. හනපිටි අදහස් එපා. ගේ පීපල් හැව් රයිට්ස්. ඉට්ස් නොට් අ ලයිෆ් ස්ටයිල් ඉටස් හූ වී ආ

විකෘති කලල කිව්වෙ අංග විකල මන්ද බුද්ධි වගේ අයද
බුද්ධාගමට අනුව එහෙම උපදින්නෙ කර්මානුරූපව. ඒ දෙමව්පියො කළලය විනාස කළොත්, තව තැනක ඒ වගේම කළලයක් බිහි වෙයි
මොකද උඹල කියන්නෙ
කලලෙත් කර්මෙ බලපෑමක් නැතුව ජාන වල අවුලක් හින්ද මන්ද බුද්ධික වෙන්න පුලුවන් සියල්ල කර්මය නෙමේ
අනික කර්මය කියල විඳවන්න කියල උගන්නපු ආගම් දුශ්කර ක්රියා කරල අත්හදා බලල හරියන්නෑ කියල දැනගෙන තමා අලුත් දර්ශනයක් හැදුවෙ. ඒ වුනාට අපේ හරක් හිතං ඉන්නව මොකක් හරි අවුලක් ගිය එකා උගෙ කරුමෙ විඳවන්නම ඕනෙ කියල
ඊට වඩා හොඳයිනෙ ඕයි අර තිබ්බෙ අජවත්ර ගෝවත්ර සුනඛ වත්ර කියල
උන්ව බෙල්ලට දංවැල් දාල බල්ලො වගේ ජීවත් වෙන්න සලස්වන්න ඕනෙ උන්ගෙ ක්රමේට කරුම ගෙවන්න 

එහෙම වෙන්නෑ යකෝ. නියාම ධර්ම 5ක් තියෙනව. කර්මය නැතුව අනික් හතර හින්ද වෙන්නත් පුලුවන්. තෝ බිල්ඩිමකිං පැන්නොත් අඩු වයසින් මැරෙන්නෙ කර්මෙ හින්ද නෙමේ තෝ පැන්න හින්දකලලෙත් කර්මෙ බලපෑමක් නැතුව ජාන වල අවුලක් හින්ද මන්ද බුද්ධික වෙන්න පුලුවන් සියල්ල කර්මය නෙමේ
අනික කර්මය කියල විඳවන්න කියල උගන්නපු ආගම් දුශ්කර ක්රියා කරල අත්හදා බලල හරියන්නෑ කියල දැනගෙන තමා අලුත් දර්ශනයක් හැදුවෙ. ඒ වුනාට අපේ හරක් හිතං ඉන්නව මොකක් හරි අවුලක් ගිය එකා උගෙ කරුමෙ විඳවන්නම ඕනෙ කියල
ඊට වඩා හොඳයිනෙ ඕයි අර තිබ්බෙ අජවත්ර ගෝවත්ර සුනඛ වත්ර කියල
උන්ව බෙල්ලට දංවැල් දාල බල්ලො වගේ ජීවත් වෙන්න සලස්වන්න ඕනෙ උන්ගෙ ක්රමේට කරුම ගෙවන්න
ගබ්සාව පවක් කියන අය පවක් වෙන්න සපුරන්න ඕනෙ කරන කරුණු 5 හොයල බලන්න ගබ්සාව පවක් නොවන බව තේරෙයි![]()

හරි උඹ කියන දේ මට තේරෙනව
එතකොට අංග විකල, මන්ද බුද්ධික අය කර්මය නිසා බිහිවෙන්නෙම නැද්ද කියපන්කො![]()
ඒව සාර්ථක නෑ කියල අත්දැකල තමා කර්මෙ කර්මෙ කියල විඳෝල ඉවරයක් කරන්න ඕන්නෑ විඳෙව්ව කියල ගැලවීමක් නෑ කියල වෙනම මාර්ගයක් දේශනා කලේ. අංගවිකල නං කර්මෙ කියල අංගවිකලව ඉන්න ඕන්නෑ කෘතිම අතක් පයක් දාගන්නව. එහෙම දාන්න එපා ඒක තව පවක් වගේ තර්ක කොහෙවත් නෑ 
කර්මය නිසා බිහිවෙනව. ඒ වුනාට බුදු හාමුදුරුවො කොහෙවත් කියල නෑ කර්මය නිසා වුනා කියල ඒක විඳවන්නම ඕනෙ කියල. එහෙම විඳවන්න ඕනෙ එහෙම විඳවල ඉවරයක් කල්ල තමා ගැලවීම තියෙන්නෙ කියල ඒ කාලෙ උගන්නපු ආගම් තිබ්බ. ඒව පිලි අරං ඒව අනුව ගිහිං තමා දුශ්කරක්රියා කලෙත්ඒව සාර්ථක නෑ කියල අත්දැකල තමා කර්මෙ කර්මෙ කියල විඳෝල ඉවරයක් කරන්න ඕන්නෑ විඳෙව්ව කියල ගැලවීමක් නෑ කියල වෙනම මාර්ගයක් දේශනා කලේ. අංගවිකල නං කර්මෙ කියල අංගවිකලව ඉන්න ඕන්නෑ කෘතිම අතක් පයක් දාගන්නව. එහෙම දාන්න එපා ඒක තව පවක් වගේ තර්ක කොහෙවත් නෑ
![]()

මුගලන් රහතන් වහන්සේ පිරිනිවන් පෑවෙ කොහොමද![]()
ගබ්සාව කරගන්න අකමැති අයටත් දූශණය වුනේ තමන්ගෙ වැරැද්දකිං කියල පේනවනං ලමය හදාගෙන විඳවන්න
හැබැයි අනික් අයට බලෙං විඳවන්න දෙන්න අයිතියක් කාටවත් නෑ.
බුදු දහම deterministic නෙමේ 
හරි සරලයි ඔය ඉපදෙන ළමයි ඔක්කොම පල්ලියට ගිහින් බාරදුන්න නං හරිතව ඔය අදහස් දරන පවුල් වලටත් පුළුවන් ඒ වගේ ළමයි අරන් ගිහින් හදාගන්න
ඔන්න ඔය ප්රොසෙස් එක මට පැහැදිලි කරපන්කො..
උසාවියේදී ඔප්පු කරන්න පුලුවන්ද බැරිද කියන කතාව පැත්තකින් තියමුකෝ, ඒක දුෂණයක් උනා කියල කියන අයගේ වැඩක් නෙ. සාක්කි මදි නං නඩුව අහක දාන එකනේ.
මම අහන්නේ අහිංසක කෙල්ලෙක්ට බලහත්කාරෙන් අතවරයක් වෙලා සාක්කිත් එක්ක උසාවියේ ඔප්පු උනොත් කෙල්ලට ගබ්සාවක් කරන්න දැනට නීතියෙන් ඉඩ තියෙනවද![]()
ඇයි? මේ ලිපියේ කියන්නේ අපි නූතන ලොකයත් එක්ක මූව් වෙන්න ඔනා කියලනේ.. හනපිටි අදහස් එපා. ගේ පීපල් හැව් රයිට්ස්. ඉට්ස් නොට් අ ලයිෆ් ස්ටයිල් ඉටස් හූ වී ආ