ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    විකෘති කලල කිව්වෙ අංග විකල මන්ද බුද්ධි වගේ අයද :confused:

    බුද්ධාගමට අනුව එහෙම උපදින්නෙ කර්මානුරූපව. ඒ දෙමව්පියො කළලය විනාස කළොත්, තව තැනක ඒ වගේම කළලයක් බිහි වෙයි :confused:

    මොකද උඹල කියන්නෙ

    අවුරුදු 13-14 වගේ කෙනෙක්නං මාස ගාණක් ළමයව බඩේ තියාගෙන බිහි කරන්ඩ බෑනෙ. අමාරුයිනෙ
    ඒක එයාගෙ ජීවිතයටත් තර්ජනයක්.. :yes:

    ඒ වුණාට පුළුවන් හැම අවස්ථවකදීම ගබ්සාවෙන් වැළකෙන්ඩ
    රහසින් ළමයව බිහි කරල ලමයව හදාගන්න තැනකට හරි පුද්ගලයෙකුට හරි දෙන්ඩ

    :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • සමාජය බලන විදියත් ගබ්සාවට හේතුවක් වෙනව :yes:

    ලෝකෙට මුහුණ දෙන්ඩ බැරුව කවුරුහරි ගබ්සාවට පෙළඹෙනවනං ඒ පාපෙට සමාජයත් වගකියන්ඩ ඕන :yes:

    කාවවත් අපිට විනිශ්චය කරන්ඩ බෑ. අපිට එහෙම අයිතියක් නෑ. ඒක දෙවියන්ට අයිති දෙයක් :yes:
     
    Last edited:

    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    ගම්බාස තියෙන්න ඔනා. අනිවාර්යෙන්. ඒත් ඉස්සරහ සමාජ ක්‍රමේට සමලින්ගික නිසා ඔනා නැ. ඒක නීතිගත කරන්න ඔනා.
     

    TheAmerican

    Banned
    Jun 11, 2017
    108
    10
    0
    uba wage unwa gabsa karnna one thamai ban:rolleyes:
    ඇයි? මේ ලිපියේ කියන්නේ අපි නූතන ලොකයත් එක්ක මූව් වෙන්න ඔනා කියලනේ.. හනපිටි අදහස් එපා. ගේ පීපල් හැව් රයිට්ස්. ඉට්ස් නොට් අ ලයිෆ් ස්ටයිල් ඉටස් හූ වී ආ
     

    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    951
    325
    63
    Does it matter?
    ඇයි? මේ ලිපියේ කියන්නේ අපි නූතන ලොකයත් එක්ක මූව් වෙන්න ඔනා කියලනේ.. හනපිටි අදහස් එපා. ගේ පීපල් හැව් රයිට්ස්. ඉට්ස් නොට් අ ලයිෆ් ස්ටයිල් ඉටස් හූ වී ආ

    :lol:
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මුලින්ම හැමෝම අවුරුදු 10 ට වැඩි ලමුන්ට ලිංගික අධ්‍යාපනය නිසි පරිදි දීල ඉන්න ඕන.... ඊට පස්සෙ හදිසි ගැබ් ගැනීම් වලක්වන පෙති පහසුවෙන් ප්‍රශ්න කිරීමකින් තොරව මිලට ගන්න හැකියාව ඇති කරන්න ඕන ......

    කළලයක් විනාශ කරන එක නම් සාධාරණ නෑ මට දැනෙන විදියට .... එයට පෙර වලක්වා ගැනීම කරන්න පුළුවන්.....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විකෘති කලල කිව්වෙ අංග විකල මන්ද බුද්ධි වගේ අයද :confused:

    බුද්ධාගමට අනුව එහෙම උපදින්නෙ කර්මානුරූපව. ඒ දෙමව්පියො කළලය විනාස කළොත්, තව තැනක ඒ වගේම කළලයක් බිහි වෙයි :confused:

    මොකද උඹල කියන්නෙ

    එහෙම වෙන්නෑ යකෝ. නියාම ධර්ම 5ක් තියෙනව. කර්මය නැතුව අනික් හතර හින්ද වෙන්නත් පුලුවන්. තෝ බිල්ඩිමකිං පැන්නොත් අඩු වයසින් මැරෙන්නෙ කර්මෙ හින්ද නෙමේ තෝ පැන්න හින්ද :yes: කලලෙත් කර්මෙ බලපෑමක් නැතුව ජාන වල අවුලක් හින්ද මන්ද බුද්ධික වෙන්න පුලුවන් සියල්ල කර්මය නෙමේ :no: අනික කර්මය කියල විඳවන්න කියල උගන්නපු ආගම් දුශ්කර ක්‍රියා කරල අත්හදා බලල හරියන්නෑ කියල දැනගෙන තමා අලුත් දර්ශනයක් හැදුවෙ. ඒ වුනාට අපේ හරක් හිතං ඉන්නව මොකක් හරි අවුලක් ගිය එකා උගෙ කරුමෙ විඳවන්නම ඕනෙ කියල :sorry: ඊට වඩා හොඳයිනෙ ඕයි අර තිබ්බෙ අජවත්‍ර ගෝවත්‍ර සුනඛ වත්‍ර කියල :D උන්ව බෙල්ලට දංවැල් දාල බල්ලො වගේ ජීවත් වෙන්න සලස්වන්න ඕනෙ උන්ගෙ ක්‍රමේට කරුම ගෙවන්න :D

    ගබ්සාව පවක් කියන අය පවක් වෙන්න සපුරන්න ඕනෙ කරන කරුණු 5 හොයල බලන්න ගබ්සාව පවක් නොවන බව තේරෙයි :yes:
     

    AnuradhaRa

    Well-known member
  • එහෙම වෙන්නෑ යකෝ. නියාම ධර්ම 5ක් තියෙනව. කර්මය නැතුව අනික් හතර හින්ද වෙන්නත් පුලුවන්. තෝ බිල්ඩිමකිං පැන්නොත් අඩු වයසින් මැරෙන්නෙ කර්මෙ හින්ද නෙමේ තෝ පැන්න හින්ද :yes: කලලෙත් කර්මෙ බලපෑමක් නැතුව ජාන වල අවුලක් හින්ද මන්ද බුද්ධික වෙන්න පුලුවන් සියල්ල කර්මය නෙමේ :no: අනික කර්මය කියල විඳවන්න කියල උගන්නපු ආගම් දුශ්කර ක්‍රියා කරල අත්හදා බලල හරියන්නෑ කියල දැනගෙන තමා අලුත් දර්ශනයක් හැදුවෙ. ඒ වුනාට අපේ හරක් හිතං ඉන්නව මොකක් හරි අවුලක් ගිය එකා උගෙ කරුමෙ විඳවන්නම ඕනෙ කියල :sorry: ඊට වඩා හොඳයිනෙ ඕයි අර තිබ්බෙ අජවත්‍ර ගෝවත්‍ර සුනඛ වත්‍ර කියල :D උන්ව බෙල්ලට දංවැල් දාල බල්ලො වගේ ජීවත් වෙන්න සලස්වන්න ඕනෙ උන්ගෙ ක්‍රමේට කරුම ගෙවන්න :D

    ගබ්සාව පවක් කියන අය පවක් වෙන්න සපුරන්න ඕනෙ කරන කරුණු 5 හොයල බලන්න ගබ්සාව පවක් නොවන බව තේරෙයි :yes:

    හරි උඹ කියන දේ මට තේරෙනව
    එතකොට අංග විකල, මන්ද බුද්ධික අය කර්මය නිසා බිහිවෙන්නෙම නැද්ද කියපන්කො :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි උඹ කියන දේ මට තේරෙනව
    එතකොට අංග විකල, මන්ද බුද්ධික අය කර්මය නිසා බිහිවෙන්නෙම නැද්ද කියපන්කො :angry:

    කර්මය නිසා බිහිවෙනව. ඒ වුනාට බුදු හාමුදුරුවො කොහෙවත් කියල නෑ කර්මය නිසා වුනා කියල ඒක විඳවන්නම ඕනෙ කියල. එහෙම විඳවන්න ඕනෙ එහෙම විඳවල ඉවරයක් කල්ල තමා ගැලවීම තියෙන්නෙ කියල ඒ කාලෙ උගන්නපු ආගම් තිබ්බ. ඒව පිලි අරං ඒව අනුව ගිහිං තමා දුශ්කරක්‍රියා කලෙත් :yes: ඒව සාර්ථක නෑ කියල අත්දැකල තමා කර්මෙ කර්මෙ කියල විඳෝල ඉවරයක් කරන්න ඕන්නෑ විඳෙව්ව කියල ගැලවීමක් නෑ කියල වෙනම මාර්ගයක් දේශනා කලේ. අංගවිකල නං කර්මෙ කියල අංගවිකලව ඉන්න ඕන්නෑ කෘතිම අතක් පයක් දාගන්නව. එහෙම දාන්න එපා ඒක තව පවක් වගේ තර්ක කොහෙවත් නෑ :no:
     

    AnuradhaRa

    Well-known member
  • කර්මය නිසා බිහිවෙනව. ඒ වුනාට බුදු හාමුදුරුවො කොහෙවත් කියල නෑ කර්මය නිසා වුනා කියල ඒක විඳවන්නම ඕනෙ කියල. එහෙම විඳවන්න ඕනෙ එහෙම විඳවල ඉවරයක් කල්ල තමා ගැලවීම තියෙන්නෙ කියල ඒ කාලෙ උගන්නපු ආගම් තිබ්බ. ඒව පිලි අරං ඒව අනුව ගිහිං තමා දුශ්කරක්‍රියා කලෙත් :yes: ඒව සාර්ථක නෑ කියල අත්දැකල තමා කර්මෙ කර්මෙ කියල විඳෝල ඉවරයක් කරන්න ඕන්නෑ විඳෙව්ව කියල ගැලවීමක් නෑ කියල වෙනම මාර්ගයක් දේශනා කලේ. අංගවිකල නං කර්මෙ කියල අංගවිකලව ඉන්න ඕන්නෑ කෘතිම අතක් පයක් දාගන්නව. එහෙම දාන්න එපා ඒක තව පවක් වගේ තර්ක කොහෙවත් නෑ :no:

    මුගලන් රහතන් වහන්සේ පිරිනිවන් පෑවෙ කොහොමද :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මුගලන් රහතන් වහන්සේ පිරිනිවන් පෑවෙ කොහොමද :P

    හොරුන්ගෙන් ගුටි කාල ඉතිං ? කර්මයක් තියෙනව නං ඒක ගෙවන්නම වෙනව කියල තමන්ට දැනගන්නත් ක්‍රමයක් තියෙනවනං මඟාරින්නැතුව මුහුණ දුන්නෑකි :yes: ගබ්සාව කරගන්න අකමැති අයටත් දූශණය වුනේ තමන්ගෙ වැරැද්දකිං කියල පේනවනං ලමය හදාගෙන විඳවන්න :yes: හැබැයි අනික් අයට බලෙං විඳවන්න දෙන්න අයිතියක් කාටවත් නෑ. :no: බුදු දහම deterministic නෙමේ :no:
     

    3rd_Eye

    Member
    හරි සරලයි ඔය ඉපදෙන ළමයි ඔක්කොම පල්ලියට ගිහින් බාරදුන්න නං හරි :yes: තව ඔය අදහස් දරන පවුල් වලටත් පුළුවන් ඒ වගේ ළමයි අරන් ගිහින් හදාගන්න

    Danatamath palliyata baradenna kiyala thiyenne oya wage anatha lamai. Eka machan awrudu ganaka indala siduwena deyak
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔන්න ඔය ප්‍රොසෙස් එක මට පැහැදිලි කරපන්කො..

    දැන් ස්ත්‍රී දූශනයක් වෙලාද නැද්ද කියලා බලන්න උසාවියෙන් රෝහලට ඉදිරිපත් කරනවනේ.ඒ කරන්නේ දැන් තියෙන වෛද්‍ය ක්‍රමය අනුව කෙනෙක් දූශණය වෙලාද නැද්ද කියලා හොයන්න පූලුවන්.මේ වගේ වෙලාවකදී අතවරයකට ලක් වුනු කෙනෙකුට පුලුවන් රෝහල් ගතවෙන්න.එතකොට වෛද්‍ය වරුන්ට පුලුවන් නියත වශයෙන්ම දූශණයක් වේලාද නැද්ද කියලා පරීක්ශනය කරන්න.ආන්න ඒ පරීක්ශණයේ ප්‍රථිඵල අනුව රෝහලට පුලුවන් අධිකරනයට කරුණු දක්වලා ගබ්සා කරන්න නියෝගයක් ගන්න.

    හැබැයි අනිවා කරපු එකාට අවුරුදු 20ක් වත් බරපතල වැඩ ඇතිව හිරේ දාන්න ඕනි.නැත්නම් ආයි ජීවිතේට ප*ය නගින්නේ නැතිවෙන්න මොකක් හරි කරන්න
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උසාවියේදී ඔප්පු කරන්න පුලුවන්ද බැරිද කියන කතාව පැත්තකින් තියමුකෝ, ඒක දුෂණයක් උනා කියල කියන අයගේ වැඩක් නෙ. සාක්කි මදි නං නඩුව අහක දාන එකනේ.

    මම අහන්නේ අහිංසක කෙල්ලෙක්ට බලහත්කාරෙන් අතවරයක් වෙලා සාක්කිත් එක්ක උසාවියේ ඔප්පු උනොත් කෙල්ලට ගබ්සාවක් කරන්න දැනට නීතියෙන් ඉඩ තියෙනවද :oo:

    අපේ රටේ උසාවි වලින් නඩුවක් අහල ඉවරවෙනකොට අතවරයට ලක් වෙච්චි කෙනාට ළමයා හම්බවෙලා ඒ ළමයත් තව ළමයෙක් හදන වයසේ ඉඳියි.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි? මේ ලිපියේ කියන්නේ අපි නූතන ලොකයත් එක්ක මූව් වෙන්න ඔනා කියලනේ.. හනපිටි අදහස් එපා. ගේ පීපල් හැව් රයිට්ස්. ඉට්ස් නොට් අ ලයිෆ් ස්ටයිල් ඉටස් හූ වී ආ

    ඕක නම් ලෙඩක්
     

    Similar threads