ගමටම ඇහෙන්න සින්දු දාන මන්ද බුද්දික ඩයල්

dilann

Well-known member
  • Jul 6, 2018
    9,656
    25,023
    113
    එකමත් එක රටක
    ඔය සම්බන්ද පොස්ට් එකකට මම fb එකේ කමෙන්ට් එකක් දාල ලංකාවේ බයියෝ රෙදි උස්සගෙන ආවේ
    උදේ හවස පිරිත් දාන එක ඉස්සර ඉදන්ම කලාලු, කාටවත් කරදරයක් නැහැලු, අපේ සංස්කෘතියලු
    සිංහලුන්ට සිවිලයිස්ඩ් වෙන්න තව ගොඩක් කල් යනවා
    මුස්ලිම් පල්ලිවල අදෝනාව ලොතරැයි කූඩු වල ශබ්ද ඔය හැම මගුලම තහනම් කරන්න ඕන
    ඔකේ අවුල තේරෙන්නේ ඔය වගේ පන්සලක් ලග ඉන්න එකෙක්ට විතරයි බන්. ඒකයි ...
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    169
    294
    63
    Perth
    ඔය සම්බන්ද පොස්ට් එකකට මම fb එකේ කමෙන්ට් එකක් දාල ලංකාවේ බයියෝ රෙදි උස්සගෙන ආවේ
    උදේ හවස පිරිත් දාන එක ඉස්සර ඉදන්ම කලාලු, කාටවත් කරදරයක් නැහැලු, අපේ සංස්කෘතියලු
    සිංහලුන්ට සිවිලයිස්ඩ් වෙන්න තව ගොඩක් කල් යනවා
    මුස්ලිම් පල්ලිවල අදෝනාව ලොතරැයි කූඩු වල ශබ්ද ඔය හැම මගුලම තහනම් කරන්න ඕන
    ඔව්, ඔය ගැන කතාකරන්න ගියහම පිරිත් ඇහෙනකොට යක්කුන්ට ඉන්න බෑනේ කියනවා.
    අපේ පන්සලේ පිරිත් මදිවට කවි බනත් දානව. අර "මගේ පනය් මගේ ආදර අම්මා" කියලා හවසට ගමම දෙවනත් කරනවා
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    3,876
    1
    7,701
    113
    Kaduwela
    හොද වැල ෆිල්ම් දෙක තුනක ඕඩියෝ ටිකක් අරගෙන ඌ අහන ජාතියේ නන්ස්ටොප් එකක් මැද්දට එකතු කරලා මික්ස්ටේප් එකක් හදලා සීඩී එකක හරි පෙන් එකක හරි දාලා දියන් මල්ලි මේ ටිකත් ප්ලේ කරන්න කියලා. ගෑණු කෑ ගහනවා ඇහෙද්දී ඉබේම නවත්තයි 😊
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    2,823
    2,166
    113
    කතා කරලා ගොඩ දාන්න තියෙන ඉඩ බොහොම අඩුයි. හොදින් කියන්න ගිහින්. " අඩෝ මහත්තයා මගේ සෙටප් එකේ සිංදු අහන්නේ මට ඕන ගානට උබට සද්දේ වැඩිනම් සින්දු ඇහෙන්නේ නැති තැනකින් ගෙයක් ගනින් " කිවුවොත් ඊටපස්සේ නැට්ට ගහගෙන ඉන්න වෙන්නේ. හොදම දේ අදුරන පොලිස්යේ කෙනෙක් අල්ලගෙන කම්ප්ලේන් එකක් දාපන් උබේ නම මේන්ෂන් කරන්නේ නැතුව අවවාද කරන්න කියලා අහල පහලින් කම්ප්ලේන් ඇවිත් තියෙනවා රේඩියෝ එකේ සද්දේ වැඩියි පොඩ් ළමයිට නිදාගන්න නෑ පාඩම් කරන්න නෑ වගේ ඒවා කියලා. කම්ප්ලේන් කරේ උබලා කියලා දැන ගන්න තියන්න එපා එහෙම උනොත් ඌ පහුවදා ඉදන් ඔයිට වඩා හයියෙන් දායි
    එහෙම නෑ බං.අපෙ අම්මලගෙ ගෙ ඉස්සරහ එකා ඩ්‍රම් ප්‍රැක්ටිස් කරනවා.එකත් උදේ ඉදන් ගහනවා නන්ස්ටොප් රෑ 11 වෙනකම් අව්ලක් නෑ.මූ බීලා වටේම ගෙවල් වලට කෑ ගහලා
    ඒක රෙකෝඩ් කරන් ඉදලා ගමේ ගෑනු ටික ගිහින් පොලිසියෙ කම්පලේන් එකක් දැම්මා.ලමයින්ට පාඩම් කරන්න බෑ කියල.පලවෙනි පාර පොලිසියෙන් අවවාද කලා.ඒත් මු නවත්තන්නෙ නෑ.අදුනන පොල්සියෙ කෙනෙක් එක්ක ගියා .දැන් ඌ ගේ වටේටම අඩි 8ක තාප්පයක් ගහන් .දැන් සද්දෙ ඇහෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Ryan08

    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,656
    25,023
    113
    එකමත් එක රටක
    ඔව්, ඔය ගැන කතාකරන්න ගියහම පිරිත් ඇහෙනකොට යක්කුන්ට ඉන්න බෑනේ කියනවා.
    අපේ පන්සලේ පිරිත් මදිවට කවි බනත් දානව. අර "මගේ පනය් මගේ ආදර අම්මා" කියලා හවසට ගමම දෙවනත් කරනවා
    අම්මෝ ඔය කවි බනේ ආපු කාලේ ඕවා ගෙදර ගෙනල්ල අඬාගෙන අහ අහ හිටපු නෑදෑ වෙන අම්මයි දුවයි විතරක් හිටපු ගෙයක් දන්නවා ගාල්ල හරියේ. දුව අවු 18න් වගේ බැන්ද දැන් අම්මව ගෙදරටවත් ගන්නේ නෑ . අම්ම කොහෙද ගාමන්ට් ජොබ් එකක් කර කර බෝඩිමක. :baffled:
    දැන් ඒක ඇහෙද්දී වහනව ඇති .
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    1,044
    2,519
    113
    අම්මෝ ඔය කවි බනේ ආපු කාලේ ඕවා ගෙදර ගෙනල්ල අඬාගෙන අහ අහ හිටපු නෑදෑ වෙන අම්මයි දුවයි විතරක් හිටපු ගෙයක් දන්නවා ගාල්ල හරියේ. දුව අවු 18න් වගේ බැන්ද දැන් අම්මව ගෙදරටවත් ගන්නේ නෑ . අම්ම කොහෙද ගාමන්ට් ජොබ් එකක් කර කර බෝඩිමක. :baffled:
    දැන් ඒක ඇහෙද්දී වහනව ඇති .
    😁😁😁😁
     
    • Like
    Reactions: NRTG and dilann

    Majang

    Well-known member
  • Jul 14, 2020
    169
    294
    63
    Perth
    අම්මෝ ඔය කවි බනේ ආපු කාලේ ඕවා ගෙදර ගෙනල්ල අඬාගෙන අහ අහ හිටපු නෑදෑ වෙන අම්මයි දුවයි විතරක් හිටපු ගෙයක් දන්නවා ගාල්ල හරියේ. දුව අවු 18න් වගේ බැන්ද දැන් අම්මව ගෙදරටවත් ගන්නේ නෑ . අම්ම කොහෙද ගාමන්ට් ජොබ් එකක් කර කර බෝඩිමක. :baffled:
    දැන් ඒක ඇහෙද්දී වහනව ඇති .
    මගේ යාලුවෙක්ගෙ ගෙවල් ගාව ඕක හෙන හය්යෙන් දාන ගෑනියක් හිටියා. ඒ ගෑනි දවසක් අම්මට ගහලා පොලීසියෙත් ඉදලා තියෙනවා
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    2,579
    1,521
    113
    london
    උගේ ජීවිතේම ලොකුම achievement එකක් වගේ ඔය sound system eka ගත්ත එක. අනික උන් අනිත් ඒව්න්ගේ space එකට ගරු කරන්න ඕනේ වගේ concept තේරෙන්නෙත් නැති dial, කතා කරලා ගොඩ දාන්න බැ
    sira kathava,me vage dial inne apita terum ganna amaru level ekaka.....katha karath adu karai tika davasakata.ayee davi...uta eka madi kamak vage daneyi...geyak gannakota inn paththath balanna venava...
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    9,656
    25,023
    113
    එකමත් එක රටක
    මගේ යාලුවෙක්ගෙ ගෙවල් ගාව ඕක හෙන හය්යෙන් දාන ගෑනියක් හිටියා. ඒ ගෑනි දවසක් අම්මට ගහලා පොලීසියෙත් ඉදලා තියෙනවා
    ඔව් බන්. ඔය ඕනවට වැඩිය ඕව අහන උන්ගේ ඇත්තට එහෙම ගති නෑ .. උන්ට ඒවා හුරු නැති හින්දයි පන දාගෙන අහන්නේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    11,919
    1
    20,180
    113
    28
    Kalutara
    අපේ පැත්තෙත් ඉන්නවා ත්‍රීවිල් හදන ඩයල් එකක් පට්ට සද්දෙට මල් සින්දු දානවා. ගේ ඇතුලේ උන් කොහොමද ඉන්නවද මන්දා. පොඩි උන් දෙන්නෙකුත් ඉන්නවා. හැමදාමත් නෙමෙයි හැබැයි. සතියකට දෙකකට දවසක් වගේ.

    මොනවා වුනත් පොඩි ඉඩක් ඇතුලේ නම් කොච්චර සද්දේ වැඩි කලත් එතනදි ඇහෙන්නේ කන්දොස්කිරියාවක් විතරයි. ලොකුවට සද්දේ වැඩි කරන්න ඕන නම් ලොකු ඕපන් ස්පේස් එකක් තියෙන්න ඕන.

    ඔය සම්බන්ද පොස්ට් එකකට මම fb එකේ කමෙන්ට් එකක් දාල ලංකාවේ බයියෝ රෙදි උස්සගෙන ආවේ
    උදේ හවස පිරිත් දාන එක ඉස්සර ඉදන්ම කලාලු, කාටවත් කරදරයක් නැහැලු, අපේ සංස්කෘතියලු
    සිංහලුන්ට සිවිලයිස්ඩ් වෙන්න තව ගොඩක් කල් යනවා
    මුස්ලිම් පල්ලිවල අදෝනාව ලොතරැයි කූඩු වල ශබ්ද ඔය හැම මගුලම තහනම් කරන්න ඕන
    ඕකට කියන්නේ අමූලිකා ශ්‍රද්ධාව. සද්දෙන් පිරිත් දැම්මම සැහෙන්න පිං අත්වෙනවා කියල හිතන්නේ.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    796
    1,190
    93
    ගමටම ඇහෙන්න සින්දු දාන මන්ද බුද්දික ඩයල් එකක් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ

    මූට මොකක්ද කරන්න පුළුවන් ? පොලිසියට complain කරොත් වැඩක් වෙයිද ?
    ඉස්සලා උට ගිහින් හොදින් කියපන් මචන්
    උබ එහෙම නොකර කෙලින්ම POLICE ගියොත්
    POLICE ඇවිල්ලා ගියොත් අරු අහන්න පුළුවන් උබට ඕක POLICE යන්නේ නැතුව කෙලින්ම කියන්න තිබුනනේ කියලා .
    එක නිසා හොදින් කියලා බලපන් .සමහර විට අහන්න පුළුවන් .ඇහුවේ නැත්තම් POLICE පලයන් .එතකොට කියන්න පුළුවන්නේ හොදින් කියලා බැරි නිසා POLICE ගියේ කියලා .එක සාදාරනයි :)
     

    offbeat

    Junior member
  • Feb 27, 2021
    22
    35
    13
    පොලිස්සියට කියපන් සෞක්‍ය නිති කඩ කරලා පාර්ටි දානවා කියලා, නිකන් සද්දේ වැඩි කිව්වට උන් එන්නෑ:P
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    14,337
    2
    2,395
    113
    Gampaha
    machan oka uba onewata wada hithanawa. ithin oka ubata diatama ahenawa. oka hitanne nathuwa hitapan. ita passe ganak nathi wenawa. oya dial oka hamadama karanne na, unta uge sindu tika ahalama athi wela uma nawattanawa.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    4,491
    6,429
    113
    අම්බකිස්ස
    අත්දැකීමෙන් කියනවා නන් වැඩි කාලයක් ඕක තියෙන්නේ.එක්කෝ ගෙදර ලයිට් බිල ගෙවලා නැතුව මන්ඩලෙන් ලයිට් කපලා හරි,සෙට් එකේ වාරික ගෙවලා නැතුව සෙට් එක උස්සන් යන වගේ වැඩක් වෙනව.ටික දවසක් ඉවසන් ඉදලා උන්ට කියලා ඉන්න මුලින්ම.පොලීසි යන එක අන්තිමට කරන්න
     
    • Haha
    Reactions: shenat and NRTG

    dinukaperera

    Well-known member
  • Dec 21, 2006
    1,454
    135
    63
    ශෙප් එකේ කතා කරලා කියපන් මචන් පොඩ්ඩක් සද්දේ අඩු කරන්න කියලා. ලොකු සීන් දැම්මොත් උන්ටත් මල පනී. අනික අසල්වැසියො එක්ක අල කරගන්න යන්න එපා මොනවා උනත් හදිස්සියකට ඉන්නේ උන් විතරයි
     
    • Like
    Reactions: animation

    HmNRazor

    Well-known member
  • අපේ ගෙවල් පැත්තෙත් හිටියා පොරක්, මන්ද මානසික එකෙක්...... ගෙවල් හත අටකට අැහෙන්න බණ, පිරිත් දානවා. බණ, පිරිත් අවුලක් නෑ කියමුකේ ඒ වගේම හවස 5 ඉඳන් රෑ 8,9 වෙනකන් පටන් ගන්නවා "උමබලකඩ වට්ටක්කා කැකිකිරි දොඩම්, බිස්කට් කුඩු බිස්කට් කුඩු බිස්කට් කුඩු බිස්කට් කුඩු" ගාලා මහ හයියෙන් නොන්ස්ටොප් බස් සිංදු දාන්න. පොර සෙත්සිරිපායේ වැඩකරන වැඩකරන අවුරුදු 40ක වගේ බුවෙක්. පොර ටිකක් අධිමානසිකත්ව Showoff එකේ හිටියේ. බත්තරමුල්ලේ ජොබ් කරන්නේ, මන්ත්‍රීලා දෙතුන් දෙනෙක් දන්නවා / Contacts තියනවා වගේ සීන් එකක් පොරගේ තිබ්බේ. එක පාරක් මම ඉන්න බැරිම නිසා කිව්වා අයියේ "වැඩේ අවුල් වගේ නේද සද්දේ නිසා අනිත් ගෙවල් වලට අවුල් වගේ නේද" කියලා. මූ කියපි "ජීවත් වෙන්නෙ එක පාරයි ආතල් එකේ සැපේ ඉඳලා මැරිලා යන්න ඔනි කියලා." හරිනේ? අහ ගත්තානේ? මමත් කටයි පුකයි වහන් නිකන් හිටියා.

    මට හිටියා අැතුල්කෝට්ටේ, රාජගිරිය, තලවතුගොඩ ටුක් ටුක් දුවන කොල්ලෝ තුන් හතර දෙනෙක් රස්තා සීන් එකේ උන්. උන් ගෙන් තමයි මම ඉස්සර වස විස ගන්නේ, හරියටම හවස 6 ට වගේ එකෙක් දෙන්නෙක් සෙට් කර ගන්නවා හැමදාම බස් නොන්ස්ටොප් එකක් අහගෙන උගේ ගේ ඉස්සරහම ගන්ජා පාරක් අරිනවා. එතන පොට් එකත් ආතල් පොඩි කුණු අැල පාරක් තියනවා ඒත් එක්කම හිස් ඉඩම් දෙක තුනක් තියනවා පොලීසියෙන් පැන්නත් සෙනික අතුරුදහන් වෙන්න පුලුවන් area එක ඒක! ඔහොම සතියක් විතර ගියාට පස්සේ නොදන්න උනුත් එතන පොට් එක කරගෙන සෙට් වෙන්න ගත්තා. බියර් එකක් සිගරට් එකක් බොන්න, අැතුලු අනිත් ජඩ වැඩ ඔක්කොටොම...... හිතපන් ගෙයක් ඉස්සරහ නොදන්න උන් අැවිල්ලා ටුක් ටුක්, බයිසිකල් පාක් කරලා සිගරට් ගන්ජා ගහලා ගියාම කොහොමද කියලා.

    පොරට සීන් එක මීටර් / මාව මීටර් පොර බැරිම තැන මාසයකට විතර පස්සේ මට කියනවා මල්ලි සිගරට් එකක් බියර් එකක් නම් අවුලක් නෑ අනිත් ජාති නිසා වටපිට අයටත් කරදරවෙයි වෙනවා නේ කියලා? මමත් ඉතින් හිනාවෙලා කිව්වා අයියේ "අපි ජීවත් වෙන්නේ එක........" කියලා ඌ එදා මට දුන්න උත්තරේම, පහුවෙනිදා ඉඳලා බණත් නෑ බස් සිංඳුත් නෑ, පොර මගේ මූණ බලන්නෙත් නෑ. 🥴
     
    Last edited:

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,245
    976
    113
    Non of your business
    pansal walath oya karadaye thiyanawa
    mana hari event ekak thiyanakota ita kalin maha hadda parana songs danawa dawasema. bana/pirith nam kamak ne kiyamuko
    bana pirith unath ona eka ewith ahanawa ai minissunta balen ahanna salassanne