හොද වැල ෆිල්ම් දෙක තුනක ඕඩියෝ ටිකක් අරගෙන ඌ අහන ජාතියේ නන්ස්ටොප් එකක් මැද්දට එකතු කරලා මික්ස්ටේප් එකක් හදලා සීඩී එකක හරි පෙන් එකක හරි දාලා දියන් මල්ලි මේ ටිකත් ප්ලේ කරන්න කියලා. ගෑණු කෑ ගහනවා ඇහෙද්දී ඉබේම නවත්තයි 
එහෙම නෑ බං.අපෙ අම්මලගෙ ගෙ ඉස්සරහ එකා ඩ්රම් ප්රැක්ටිස් කරනවා.එකත් උදේ ඉදන් ගහනවා නන්ස්ටොප් රෑ 11 වෙනකම් අව්ලක් නෑ.මූ බීලා වටේම ගෙවල් වලට කෑ ගහලාකතා කරලා ගොඩ දාන්න තියෙන ඉඩ බොහොම අඩුයි. හොදින් කියන්න ගිහින්. " අඩෝ මහත්තයා මගේ සෙටප් එකේ සිංදු අහන්නේ මට ඕන ගානට උබට සද්දේ වැඩිනම් සින්දු ඇහෙන්නේ නැති තැනකින් ගෙයක් ගනින් " කිවුවොත් ඊටපස්සේ නැට්ට ගහගෙන ඉන්න වෙන්නේ. හොදම දේ අදුරන පොලිස්යේ කෙනෙක් අල්ලගෙන කම්ප්ලේන් එකක් දාපන් උබේ නම මේන්ෂන් කරන්නේ නැතුව අවවාද කරන්න කියලා අහල පහලින් කම්ප්ලේන් ඇවිත් තියෙනවා රේඩියෝ එකේ සද්දේ වැඩියි පොඩ් ළමයිට නිදාගන්න නෑ පාඩම් කරන්න නෑ වගේ ඒවා කියලා. කම්ප්ලේන් කරේ උබලා කියලා දැන ගන්න තියන්න එපා එහෙම උනොත් ඌ පහුවදා ඉදන් ඔයිට වඩා හයියෙන් දායි
අම්මෝ ඔය කවි බනේ ආපු කාලේ ඕවා ගෙදර ගෙනල්ල අඬාගෙන අහ අහ හිටපු නෑදෑ වෙන අම්මයි දුවයි විතරක් හිටපු ගෙයක් දන්නවා ගාල්ල හරියේ. දුව අවු 18න් වගේ බැන්ද දැන් අම්මව ගෙදරටවත් ගන්නේ නෑ . අම්ම කොහෙද ගාමන්ට් ජොබ් එකක් කර කර බෝඩිමක.ඔව්, ඔය ගැන කතාකරන්න ගියහම පිරිත් ඇහෙනකොට යක්කුන්ට ඉන්න බෑනේ කියනවා.
අපේ පන්සලේ පිරිත් මදිවට කවි බනත් දානව. අර "මගේ පනය් මගේ ආදර අම්මා" කියලා හවසට ගමම දෙවනත් කරනවා
අම්මෝ ඔය කවි බනේ ආපු කාලේ ඕවා ගෙදර ගෙනල්ල අඬාගෙන අහ අහ හිටපු නෑදෑ වෙන අම්මයි දුවයි විතරක් හිටපු ගෙයක් දන්නවා ගාල්ල හරියේ. දුව අවු 18න් වගේ බැන්ද දැන් අම්මව ගෙදරටවත් ගන්නේ නෑ . අම්ම කොහෙද ගාමන්ට් ජොබ් එකක් කර කර බෝඩිමක.
දැන් ඒක ඇහෙද්දී වහනව ඇති .
මගේ යාලුවෙක්ගෙ ගෙවල් ගාව ඕක හෙන හය්යෙන් දාන ගෑනියක් හිටියා. ඒ ගෑනි දවසක් අම්මට ගහලා පොලීසියෙත් ඉදලා තියෙනවාඅම්මෝ ඔය කවි බනේ ආපු කාලේ ඕවා ගෙදර ගෙනල්ල අඬාගෙන අහ අහ හිටපු නෑදෑ වෙන අම්මයි දුවයි විතරක් හිටපු ගෙයක් දන්නවා ගාල්ල හරියේ. දුව අවු 18න් වගේ බැන්ද දැන් අම්මව ගෙදරටවත් ගන්නේ නෑ . අම්ම කොහෙද ගාමන්ට් ජොබ් එකක් කර කර බෝඩිමක.
දැන් ඒක ඇහෙද්දී වහනව ඇති .
sira kathava,me vage dial inne apita terum ganna amaru level ekaka.....katha karath adu karai tika davasakata.ayee davi...uta eka madi kamak vage daneyi...geyak gannakota inn paththath balanna venava...උගේ ජීවිතේම ලොකුම achievement එකක් වගේ ඔය sound system eka ගත්ත එක. අනික උන් අනිත් ඒව්න්ගේ space එකට ගරු කරන්න ඕනේ වගේ concept තේරෙන්නෙත් නැති dial, කතා කරලා ගොඩ දාන්න බැ
ඔව් බන්. ඔය ඕනවට වැඩිය ඕව අහන උන්ගේ ඇත්තට එහෙම ගති නෑ .. උන්ට ඒවා හුරු නැති හින්දයි පන දාගෙන අහන්නේ.මගේ යාලුවෙක්ගෙ ගෙවල් ගාව ඕක හෙන හය්යෙන් දාන ගෑනියක් හිටියා. ඒ ගෑනි දවසක් අම්මට ගහලා පොලීසියෙත් ඉදලා තියෙනවා
ඕකට කියන්නේ අමූලිකා ශ්රද්ධාව. සද්දෙන් පිරිත් දැම්මම සැහෙන්න පිං අත්වෙනවා කියල හිතන්නේ.ඔය සම්බන්ද පොස්ට් එකකට මම fb එකේ කමෙන්ට් එකක් දාල ලංකාවේ බයියෝ රෙදි උස්සගෙන ආවේ
උදේ හවස පිරිත් දාන එක ඉස්සර ඉදන්ම කලාලු, කාටවත් කරදරයක් නැහැලු, අපේ සංස්කෘතියලු
සිංහලුන්ට සිවිලයිස්ඩ් වෙන්න තව ගොඩක් කල් යනවා
මුස්ලිම් පල්ලිවල අදෝනාව ලොතරැයි කූඩු වල ශබ්ද ඔය හැම මගුලම තහනම් කරන්න ඕන
ඉස්සලා උට ගිහින් හොදින් කියපන් මචන්ගමටම ඇහෙන්න සින්දු දාන මන්ද බුද්දික ඩයල් එකක් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ
මූට මොකක්ද කරන්න පුළුවන් ? පොලිසියට complain කරොත් වැඩක් වෙයිද ?

ewwa hoda wadaඅපෙ පැත්තෙ එකෙක්ව කවුරුහර් 119 ගහල පොලීසි ගෙනිහින් පොලිසියෙන් ගුටිකාල ගෙදර ආවෙ

ගල් ගහපන් රෑට..