ගමටම ඇහෙන්න සින්දු දාන මන්ද බුද්දික ඩයල් එකක් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ
මූට මොකක්ද කරන්න පුළුවන් ? පොලිසියට complain කරොත් වැඩක් වෙයිද ?
මූට මොකක්ද කරන්න පුළුවන් ? පොලිසියට complain කරොත් වැඩක් වෙයිද ?
උගේ ජීවිතේම ලොකුම achievement එකක් වගේ ඔය sound system eka ගත්ත එක. අනික උන් අනිත් ඒව්න්ගේ space එකට ගරු කරන්න ඕනේ වගේ concept තේරෙන්නෙත් නැති dial, කතා කරලා ගොඩ දාන්න බැGhn kyapn, polici yanna epa paw ne
ow itn . e wunata first time ma police yanna epa..උගේ ජීවිතේම ලොකුම achievement එකක් වගේ ඔය sound system eka ගත්ත එක. අනික උන් අනිත් ඒව්න්ගේ space එකට ගරු කරන්න ඕනේ වගේ concept තේරෙන්නෙත් නැති dial, කතා කරලා ගොඩ දාන්න බැ
cant help machan, no use of police. find another place to live if there are many such people living in your area.උගේ ජීවිතේම ලොකුම achievement එකක් වගේ ඔය sound system eka ගත්ත එක. අනික උන් අනිත් ඒව්න්ගේ space එකට ගරු කරන්න ඕනේ වගේ concept තේරෙන්නෙත් නැති dial, කතා කරලා ගොඩ දාන්න බැ

ගමටම ඇහෙන්න සින්දු දාන මන්ද බුද්දික ඩයල් එකක් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ
මූට මොකක්ද කරන්න පුළුවන් ? පොලිසියට complain කරොත් වැඩක් වෙයිද ?
Ape paththe oma seen ekak wela eha gedara un sindu dapu ekage gewal issarahata gihin natuwa paula pitin
Ado nooo.. bakas gala hina giya yako office eke
------ Post added on May 4, 2021 at 11:00 AM
අලුතෙන් newei .. දිගටම upgrade කර කර ආපු scene එකක් .. මම ගෙදර නෙවෙයි හිටියේ අවරුදු ගානක් දැන් ගෙදර ආපුවහම ඉන්න බැ මුගෙ සද්දේ.. අපේ ගෙවල් වල අයත් මොනවත් කියලා නැඅලුතෙන් සෙට් එකක් බස්සපු එකෙක් නම් මාසයක් යද්දී උටම එපාවෙලා නවත්තනවා බන්. පොඩි එකෙක් නම් ගෙදර වැඩිහිටියෝන්ට කියපන්.
ගමටම ඇහෙන්න සින්දු දාන මන්ද බුද්දික ඩයල් එකක් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ
මූට මොකක්ද කරන්න පුළුවන් ? පොලිසියට complain කරොත් වැඩක් වෙයිද ?
අපෙ පැත්තෙ එකෙක්ව කවුරුහර් 119 ගහල පොලීසි ගෙනිහින් පොලිසියෙන් ගුටිකාල ගෙදර ආවෙගමටම ඇහෙන්න සින්දු දාන මන්ද බුද්දික ඩයල් එකක් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ
මූට මොකක්ද කරන්න පුළුවන් ? පොලිසියට complain කරොත් වැඩක් වෙයිද ?
mal sinduda play karanneගමටම ඇහෙන්න සින්දු දාන මන්ද බුද්දික ඩයල් එකක් ඉන්නවා අපේ ගෙවල් පැත්තේ
මූට මොකක්ද කරන්න පුළුවන් ? පොලිසියට complain කරොත් වැඩක් වෙයිද ?