ගමටම එකයි පුප දෙදරයි
සින්දුව පටන් ගන්න වචනෙ මොකක්ද බං...
![]()
------ Post added on Sep 4, 2025 at 7:40 AMමොළේ තරමට තමයි එක එක උන්ගේ ආතල්.![]()
පොඩි එකෙක්ගෙ ආතල් එකක් නේද.![]()
පව් යකෝ.. අර යකාගෙ රැවුලත් තියනවා.
උන්ගෙ ආතල් එක ගත්තදෙන්
mokakda scooter eke warge?මගෙ ස්කූටරේටත් මොනාහරි තොරොම්බල් ටිකක් හයි කරගන්න ඕනෙ
Hero honda Pleasure - පරණ එකයිmokakda scooter eke warge?
ආ අපෙත් තියෙයි BBQ number එකක් රතු. පිකප් නැතුව තිබිල මේ ලඟදි හැදුව දැන් යනව නිකන් ජෙට් එක වගේ.Hero honda Pleasure - පරණ එකයි
Hero Pleasure - අලුත් එකයි

------ Post added on Sep 4, 2025 at 7:43 AM
Ane gon dan toyota hadala oya engine carමේ වගේ උන් තමා අර වතුරෙන් දුවන එන්ජින් හදන්නෙ කාලෙන් කාලෙට