මම ගියා ගෙයක් හොයන්න ගම වටේ ත්රීවිල් කාරයෙක් එක්ක
සමහරු බෝර්ඩ් ගහාගෙන ඉන්නේ මේ පාර ****ට කියල
ඌ කියනවා එහෙම බෝර්ඩ් ගහපු ගෙදරකින් ගිහින් අහන්න කියලා උන්ගේ ගෙයක් කුලියට දෙනවා කියල අපෝ බෑ ගෙට දාගෙන ගුටි දෙයි කියලා මම කිව්වා. ඌ කියනවා ඔය බොරුවට බෝර්ඩ් ගහාගෙන ඉන්නේ කියලා උන්, උනුත් රහසින් වෙන එකෙක් ට කියලා , ගොඩක් තැන් වල ගොඩක් එවුන් කියන එකාට නමේ කිව්වා දෙන්නේ
මේක ඇත්ත වෙන්න පුලුවන් ද ?