ගමම රහසින් වෙන එකෙක් ට වගේ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මම ගියා ගෙයක් හොයන්න ගම වටේ ත්‍රීවිල් කාරයෙක් එක්ක
    සමහරු බෝර්ඩ් ගහාගෙන ඉන්නේ මේ පාර ****ට කියල
    ඌ කියනවා එහෙම බෝර්ඩ් ගහපු ගෙදරකින් ගිහින් අහන්න කියලා උන්ගේ ගෙයක් කුලියට දෙනවා කියල අපෝ බෑ ගෙට දාගෙන ගුටි දෙයි කියලා මම කිව්වා. ඌ කියනවා ඔය බොරුවට බෝර්ඩ් ගහාගෙන ඉන්නේ කියලා උන්, උනුත් රහසින් වෙන එකෙක් ට කියලා , ගොඩක් තැන් වල ගොඩක් එවුන් කියන එකාට නමේ කිව්වා දෙන්නේ

    මේක ඇත්ත වෙන්න පුලුවන් ද ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,982
    35,918
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම ගියා ගෙයක් හොයන්න ගම වටේ ත්‍රීවිල් කාරයෙක් එක්ක
    සමහරු බෝර්ඩ් ගහාගෙන ඉන්නේ මේ පාර ****ට කියල
    ඌ කියනවා එහෙම බෝර්ඩ් ගහපු ගෙදරකින් ගිහින් අහන්න කියලා උන්ගේ ගෙයක් කුලියට දෙනවා කියල අපෝ බෑ ගෙට දාගෙන ගුටි දෙයි කියලා මම කිව්වා. ඌ කියනවා ඔය බොරුවට බෝර්ඩ් ගහාගෙන ඉන්නේ කියලා උන්, උනුත් රහසින් වෙන එකෙක් ට කියලා , ගොඩක් තැන් වල ගොඩක් එවුන් කියන එකාට නමේ කිව්වා දෙන්නේ

    මේක ඇත්ත වෙන්න පුලුවන් ද ?

    dan kadanna hari wawa pennanna kiyala ekkan giye nane wheel ayya
    okun sata5ta wishwasa karanna epa
     
    • Like
    Reactions: Nadun26

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    කඩේ සෙනග පිරිලා ඉන්න්කොට එකෙක් ඇවිත් සද්දෙන් කියනවා මේ පාර මාලිමවට කියලා එත්කොට අනිත් උනුත් ඔලුව හොල්ලනවා ඒකට දෙනවා වගේ.

    එත් ඌ යනකන් ඉදලා කට කොනින් පල් එකට හිනා වෙනවා...

    මේ පාර චන්දේ ඔය රැලි ගැනත් හොද පාඩමක් උගන්නන චන්දයක් වෙයි
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,224
    24,944
    113
    tracing Geo-location.. ... ...
    ඕක හරියටම දැනගන්න තව වැඩි දවසක් නෑනේ.. ඉවසල බලන් හිටපල්ලා..
    හැබැයි එක දෙයක් හරියටම කියන්න පුළුවන්..
    කවුරු ආවත් උඹලගේ නිදහසේ ස්වර්ග රාජ්‍යය නම් හදලා දෙන්නේ නෑ.. එක උඹලා හදාගන්න ඕනි..
    කවුරුහරි ඇවිත් උඹලව ගොඩ දාල දෙයි කියල බලන් ඉන්න හැම එකාටම මේ සැරෙත් තියෙන්නේ සුපිරිම disappointing end එකක්..
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,544
    9,028
    113
    මම ගියා ගෙයක් හොයන්න ගම වටේ ත්‍රීවිල් කාරයෙක් එක්ක
    සමහරු බෝර්ඩ් ගහාගෙන ඉන්නේ මේ පාර ****ට කියල
    ඌ කියනවා එහෙම බෝර්ඩ් ගහපු ගෙදරකින් ගිහින් අහන්න කියලා උන්ගේ ගෙයක් කුලියට දෙනවා කියල අපෝ බෑ ගෙට දාගෙන ගුටි දෙයි කියලා මම කිව්වා. ඌ කියනවා ඔය බොරුවට බෝර්ඩ් ගහාගෙන ඉන්නේ කියලා උන්, උනුත් රහසින් වෙන එකෙක් ට කියලා , ගොඩක් තැන් වල ගොඩක් එවුන් කියන එකාට නමේ කිව්වා දෙන්නේ

    මේක ඇත්ත වෙන්න පුලුවන් ද ?
    Aluth gedarada kamala wenkalada
     
    • Like
    Reactions: Nadun26

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම ගියා ගෙයක් හොයන්න ගම වටේ ත්‍රීවිල් කාරයෙක් එක්ක
    සමහරු බෝර්ඩ් ගහාගෙන ඉන්නේ මේ පාර ****ට කියල
    ඌ කියනවා එහෙම බෝර්ඩ් ගහපු ගෙදරකින් ගිහින් අහන්න කියලා උන්ගේ ගෙයක් කුලියට දෙනවා කියල අපෝ බෑ ගෙට දාගෙන ගුටි දෙයි කියලා මම කිව්වා. ඌ කියනවා ඔය බොරුවට බෝර්ඩ් ගහාගෙන ඉන්නේ කියලා උන්, උනුත් රහසින් වෙන එකෙක් ට කියලා , ගොඩක් තැන් වල ගොඩක් එවුන් කියන එකාට නමේ කිව්වා දෙන්නේ

    මේක ඇත්ත වෙන්න පුලුවන් ද ?
    මේ පාර අක්කරෙයිපත්තුවේ සීලරතන හාමුදුරුවෝ දිනන්නේ.
     
    • Like
    Reactions: Nadun26

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇත්ත. ඔයත් මේ පාර #@# කියලා ට් ශට් එකක් අදන් ගෙවල් හොයන්න යන්න
     
    • Like
    Reactions: Nadun26

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    ඕක ඉතින් කියන්න දෙයක් නැහැ නේ බං ජෙප්පෝ ඔක්කොම හාමුට තමා හොරෙන් ඡන්දෙ දෙන්නේ
     
    • Like
    Reactions: Nadun26

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    අපේ ගමේ මම දන්න ඉතිහාසෙක (1990 වගේ තමයි මට මතක පොඩිම කාලෙ) ඊයෙ තමයි JVP මීටින් එකක් විවෘත වේදිකාවක තියෙනව දැක්කෙ. 150ට වඩා සෙනග හිටිය. අපේ පියාත් ගිහින් ආව මම ගෙදර එනකොටම. 1990 වගේ කාලෙ ඉඳල මමත් නිදහස් පක්ෂ වේදිකා සරසන්න කොඩිවැල් අදින්න ගිහින් තියෙනව අපේ පියා එක්ක.1995-96 වෙනකන් අපේ පියා ක්‍රියාකාරීව හිටිය නිදහස් පක්ෂ දේශපාලනයේ. ඊට පස්සෙ ගමේ නියෝජිත ඩයල් වල වැඩකිඩ එක්ක ආයෙ ගියේ නෑ.