ගම්පහ කොල්ලො වර මෙහෙට්ට !!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :frown:
    උඹේ ඇත්ත ID එක expose වෙයි කියල භයක් තියෙනව උවමනාවෙන්ම ගොං කතා කියනව :P

    දැනටමත් මං expose වෙලා තියෙන්නේ කඩේ වැඩ කරන එකාටයි ගෙදර ගෑනිටයි කඩෙට බඩුගන්න අාපු 5ක් 6ක් ම දන්නවා මං තමයි කිරියේ මහදැනමුත්තා කියලා:lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැනටමත් මං expose වෙලා තියෙන්නේ කඩේ වැඩ කරන එකාටයි ගෙදර ගෑනිටයි කඩෙට බඩුගන්න අාපු 5ක් 6ක් ම දන්නවා මං තමයි කිරියේ මහදැනමුත්තා කියලා:lol::lol:

    ඒ වුනාට මට කිව්වෙ නෑනෙ කව්ද කියල :(
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63

    Ela

    මරුසිරා;23403277 said:
    මගලේගොඩ් ස්ටේෂන් එකෙන් බැහැපිය එක තමයි ලගම .ස්ලෝ ට්‍රෙන් එකක පල නැත්නම් වෙයන්ගොදින් බහින්න වෙන්නේ :yes:

    Bus නැතුව ඇති නේ ?

    Weyangodin bahala nuwara parata ena bus ekaka awith nawatha kolamba paththata ena busekaka 1km withara awama kalagedihenata enna puluwan.bus thiyenawa ona tharam.

    pasuwa liyami-(kiyanna amathaka wuna bola. mamanam gampaha hathara digbhageka nemeyi.):lol:

    Ela
    :lol:
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    Time - No idea. 30 min or so bu bus.
    Price - No idea. 30ta adui. 20k withara athi.
    Availability - Dawalta nam one tharam thiyanawa.
    Thanks mcn
    Street View එකේ නම් උබ කියපු Bus Stand එකේ නෑ නේ
    බොල කොළඹින් නැගපන් නිට්ටඹුව හරි නුවර පාරේ නිට්ටඹුව හරහා යන ඕන බස් එකක. කොන්දට කියපන් කලගෙඩිහේනේදී කියන්න කියලා. ඒක තමයි ලේසිම විදිහ. ගම්පහ ගිහින් ආපහු තව බස් වල යන්න ඕන නෑ. එක බස් එකේම වර කොළඹ ඉඳලා.
    පිටකොටුවේ කොහෙද නිට්ටඹුව Bus ගහන්නේ
    Private Stand එකේම ද
    වෙන තැනක ද
    3hr+ for the journey. But true, 1 bus from colombo.
    අන්න ඒකනේ
    කලයක් ගන්න යන දුර:sorry:
    Title එක කියවල යන්න මුත්තේ
    තෝ කවුරු හරි ත්‍රෙඩ් එකක් දානකං ඉඳල ඇවිත් මොකක් හරි ගොං කතාවක් කියල යනව :angry: තොගෙයි අනික් මුත්තගෙයි වෙනසක් නෑනෙ :frown:
    මොකෙද්ද මන්දා
    කවුද යකෝ මේකේ ඉන්න මුත්තා මං මේකේ ඉන්න අයියා හරිද ඇයි මීට කලින් වයසක අයියා කෙනෙක් දැකලා නැද්ද:angry::angry:
    ඇයි මේ අකුරු ලොකු වෙලා රතු වෙලා තරහ ගිහින්
    අකුරු පොඩියට දාපන් @#$%&
    Ela
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බොල කොළඹින් නැගපන් නිට්ටඹුව හරි නුවර පාරේ නිට්ටඹුව හරහා යන ඕන බස් එකක. කොන්දට කියපන් කලගෙඩිහේනේදී කියන්න කියලා. ඒක තමයි ලේසිම විදිහ. ගම්පහ ගිහින් ආපහු තව බස් වල යන්න ඕන නෑ. එක බස් එකේම වර කොළඹ ඉඳලා.
    ඔව් .ඔව් ඌ නුවරදී මතක් කරනවා.අර කලගෙඩිහේනේදී එකෙක් බහිනවා කිව්වා නේද.බැහැගන්න කියලා. අන්න ඒ විදියේ ...රි කොන්දෝ තමයි ඉන්නේ වැඩිහරියක්. :angry::angry::angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් .ඔව් ඌ නුවරදී මතක් කරනවා.අර කලගෙඩිහේනේදී එකෙක් බහිනවා කිව්වා නේද.බැහැගන්න කියලා. අන්න ඒ විදියේ ...රි කොන්දෝ තමයි ඉන්නේ වැඩිහරියක්. :angry::angry::angry:

    :lol: :sorry:
     
    • Like
    Reactions: CONCORDE777

    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ඔව් .ඔව් ඌ නුවරදී මතක් කරනවා.අර කලගෙඩිහේනේදී එකෙක් බහිනවා කිව්වා නේද.බැහැගන්න කියලා. අන්න ඒ විදියේ ...රි කොන්දෝ තමයි ඉන්නේ වැඩිහරියක්. :angry::angry::angry:

    :angry:
     
    • Like
    Reactions: CONCORDE777

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඒ වුනාට මට කිව්වෙ නෑනෙ කව්ද කියල :(

    ඉස්සල්ලා උබ කවුද කියලා මට කියපන් මට සුවර් නෑ උබ මාත් එක්ක පැටලි පැටලි එන විදිහ උබ මගේ ගෑනිද දන්නෙත් නෑ සමහර විට මං දවසෙම මෙකේ එල්ලිලා ඉන්න නිසා ෆේක් එකක් හදන් ආවද දන්නෙත් නෑ මං මොනවද කරන්නේ කියලා බලන්න:sorry::baffled::baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Title එක කියවල යන්න මුත්තේ
    කියෙව්වා! කැකිරි හේනට යන්නේ බතල ගලවන්නද?:baffled: කලගෙඩි හේනට යන්නේ එහෙනම් මොන ඉලව්වකට ද?

    මොකෙද්ද මන්දා මොකෙක් නෙමෙයි අයියා හරිද කියන්න ලමයි ම හ දැ න අ යි යා!

    ඇයි මේ අකුරු ලොකු වෙලා රතු වෙලා තරහ ගිහින්
    අකුරු පොඩියට දාපන් @#$%&

    පොඩියට අකුරැ දැම්මාම ගතියක් නෑනේ පුතී උබලට බලන්නත් අමාරැයිනේ ඒමදිවට පොඩි අකුරැ

    :yes::yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඉස්සල්ලා උබ කවුද කියලා මට කියපන් මට සුවර් නෑ උබ මාත් එක්ක පැටලි පැටලි එන විදිහ උබ මගේ ගෑනිද දන්නෙත් නෑ සමහර විට මං දවසෙම මෙකේ එල්ලිලා ඉන්න නිසා ෆේක් එකක් හදන් ආවද දන්නෙත් නෑ මං මොනවද කරන්නේ කියලා බලන්න:sorry::baffled::baffled:
    :lol::lol::lol:
     
    Feb 28, 2009
    27
    4
    3
    Train එකේ ගිහින් කලගෙඩි හේනට යන්න බහින්න ඕන මොන ස්ටේශන් එකේ ද
    ඉට්ට පස්සේ මොන බස් එකේද් ද යන්න ඕන්න

    නැත්තන්

    කොලබ ඉදන් Bus එකේ එනවා නම් කලගෙඩි හේනට කොහොම්ම ද එන්නේ

    කොලබ ඉදන් යන්න ඕන්න

    colombo idala nittabu buss 1k hari kandy buss 1k hari ganna kalagedi henen bahinna 1 buss ekai one ethakota. gampahata enna one na ban
     
    • Like
    Reactions: Standard Deviation

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,760
    1,492
    113
    Colombo idan bus eke nm eka bus ekema gihin ethanin bassaki. Aeth wela yanawa nuwara pare traffic nisa. Hodama wade train eke gampahin bahala station eka issarahinma yana 201 nittambu bus wala nagapan kalagedihenen bassahaki.
     
    • Like
    Reactions: Standard Deviation

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Dan parawal hadalada? Man lankawe inna kale nam Colombo - Gampaha 2.5 - 3 hour wage giya. Epa wenawa.
    දැන් කඩවත ඉඳලා යක්කල lyceum එක හරියට වෙනකම් line 4 ට (එක පැත්තක් line 2 ට) හදලා තියෙන්නේ. දැන් ගොඩක් වෙලා යන්නේ නෑ. හැබැයි පාර හදන හරිය ටිකක් slow වෙයි.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    දැන් උඹ ගියාද? දැන්නම් උඹට පයින් ගියත් යන්න ටයිම් හරි.:P
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ගම්පහ කොල්ලෝ රෙස්පෙක්ට්
    යොයෝ තද තද
    එල මචන් හෙල්ප් එකට
    ගිහිල්ලාව
     
    Last edited: