3hr+ for the journey. But true, 1 bus from colombo.
dawalta yanewanan less than 1 hour to kalagedihena...
3+ kegalle ta yanna puluwan

3hr+ for the journey. But true, 1 bus from colombo.

![]()
උඹේ ඇත්ත ID එක expose වෙයි කියල භයක් තියෙනව උවමනාවෙන්ම ගොං කතා කියනව![]()


දැනටමත් මං expose වෙලා තියෙන්නේ කඩේ වැඩ කරන එකාටයි ගෙදර ගෑනිටයි කඩෙට බඩුගන්න අාපු 5ක් 6ක් ම දන්නවා මං තමයි කිරියේ මහදැනමුත්තා කියලා![]()

bump
මරුසිරා;23403277 said:මගලේගොඩ් ස්ටේෂන් එකෙන් බැහැපිය එක තමයි ලගම .ස්ලෝ ට්රෙන් එකක පල නැත්නම් වෙයන්ගොදින් බහින්න වෙන්නේ
Weyangodin bahala nuwara parata ena bus ekaka awith nawatha kolamba paththata ena busekaka 1km withara awama kalagedihenata enna puluwan.bus thiyenawa ona tharam.
pasuwa liyami-(kiyanna amathaka wuna bola. mamanam gampaha hathara digbhageka nemeyi.)![]()

Thanks mcnTime - No idea. 30 min or so bu bus.
Price - No idea. 30ta adui. 20k withara athi.
Availability - Dawalta nam one tharam thiyanawa.
පිටකොටුවේ කොහෙද නිට්ටඹුව Bus ගහන්නේබොල කොළඹින් නැගපන් නිට්ටඹුව හරි නුවර පාරේ නිට්ටඹුව හරහා යන ඕන බස් එකක. කොන්දට කියපන් කලගෙඩිහේනේදී කියන්න කියලා. ඒක තමයි ලේසිම විදිහ. ගම්පහ ගිහින් ආපහු තව බස් වල යන්න ඕන නෑ. එක බස් එකේම වර කොළඹ ඉඳලා.
අන්න ඒකනේ3hr+ for the journey. But true, 1 bus from colombo.
Title එක කියවල යන්න මුත්තේකලයක් ගන්න යන දුර![]()
මොකෙද්ද මන්දාතෝ කවුරු හරි ත්රෙඩ් එකක් දානකං ඉඳල ඇවිත් මොකක් හරි ගොං කතාවක් කියල යනවතොගෙයි අනික් මුත්තගෙයි වෙනසක් නෑනෙ
![]()
ඇයි මේ අකුරු ලොකු වෙලා රතු වෙලා තරහ ගිහින්කවුද යකෝ මේකේ ඉන්න මුත්තා මං මේකේ ඉන්න අයියා හරිද ඇයි මීට කලින් වයසක අයියා කෙනෙක් දැකලා නැද්ද![]()
Elabump
ඔව් .ඔව් ඌ නුවරදී මතක් කරනවා.අර කලගෙඩිහේනේදී එකෙක් බහිනවා කිව්වා නේද.බැහැගන්න කියලා. අන්න ඒ විදියේ ...රි කොන්දෝ තමයි ඉන්නේ වැඩිහරියක්.බොල කොළඹින් නැගපන් නිට්ටඹුව හරි නුවර පාරේ නිට්ටඹුව හරහා යන ඕන බස් එකක. කොන්දට කියපන් කලගෙඩිහේනේදී කියන්න කියලා. ඒක තමයි ලේසිම විදිහ. ගම්පහ ගිහින් ආපහු තව බස් වල යන්න ඕන නෑ. එක බස් එකේම වර කොළඹ ඉඳලා.


ඔව් .ඔව් ඌ නුවරදී මතක් කරනවා.අර කලගෙඩිහේනේදී එකෙක් බහිනවා කිව්වා නේද.බැහැගන්න කියලා. අන්න ඒ විදියේ ...රි කොන්දෝ තමයි ඉන්නේ වැඩිහරියක්.![]()

ඔව් .ඔව් ඌ නුවරදී මතක් කරනවා.අර කලගෙඩිහේනේදී එකෙක් බහිනවා කිව්වා නේද.බැහැගන්න කියලා. අන්න ඒ විදියේ ...රි කොන්දෝ තමයි ඉන්නේ වැඩිහරියක්.![]()

ඒ වුනාට මට කිව්වෙ නෑනෙ කව්ද කියල![]()



Title එක කියවල යන්න මුත්තේ
කියෙව්වා! කැකිරි හේනට යන්නේ බතල ගලවන්නද?කලගෙඩි හේනට යන්නේ එහෙනම් මොන ඉලව්වකට ද?
මොකෙද්ද මන්දා මොකෙක් නෙමෙයි අයියා හරිද කියන්න ලමයි ම හ දැ න අ යි යා!
ඇයි මේ අකුරු ලොකු වෙලා රතු වෙලා තරහ ගිහින්
අකුරු පොඩියට දාපන් @#$%&
පොඩියට අකුරැ දැම්මාම ගතියක් නෑනේ පුතී උබලට බලන්නත් අමාරැයිනේ ඒමදිවට පොඩි අකුරැ


ඉස්සල්ලා උබ කවුද කියලා මට කියපන් මට සුවර් නෑ උබ මාත් එක්ක පැටලි පැටලි එන විදිහ උබ මගේ ගෑනිද දන්නෙත් නෑ සමහර විට මං දවසෙම මෙකේ එල්ලිලා ඉන්න නිසා ෆේක් එකක් හදන් ආවද දන්නෙත් නෑ මං මොනවද කරන්නේ කියලා බලන්න![]()



Train එකේ ගිහින් කලගෙඩි හේනට යන්න බහින්න ඕන මොන ස්ටේශන් එකේ ද
ඉට්ට පස්සේ මොන බස් එකේද් ද යන්න ඕන්න
නැත්තන්
කොලබ ඉදන් Bus එකේ එනවා නම් කලගෙඩි හේනට කොහොම්ම ද එන්නේ
කොලබ ඉදන් යන්න ඕන්න
දැන් කඩවත ඉඳලා යක්කල lyceum එක හරියට වෙනකම් line 4 ට (එක පැත්තක් line 2 ට) හදලා තියෙන්නේ. දැන් ගොඩක් වෙලා යන්නේ නෑ. හැබැයි පාර හදන හරිය ටිකක් slow වෙයි.Dan parawal hadalada? Man lankawe inna kale nam Colombo - Gampaha 2.5 - 3 hour wage giya. Epa wenawa.