ගම්පහ කොල්ලො වර මෙහෙට්ට !!

Standard Deviation

Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    ගම්පහ කොල්ලො වර මෙහෙට්ට !!

    Train එකේ ගිහින් කලගෙඩි හේනට යන්න බහින්න ඕන මොන ස්ටේශන් එකේ ද
    ඉට්ට පස්සේ මොන බස් එකේද් ද යන්න ඕන්න

    නැත්තන්

    කොලබ ඉදන් Bus එකේ එනවා නම් කලගෙඩි හේනට කොහොම්ම ද එන්නේ

    කොලබ ඉදන් යන්න ඕන්න
     
    Last edited:

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    Weyangodin bahala nuwara parata ena bus ekaka awith nawatha kolamba paththata ena busekaka 1km withara awama kalagedihenata enna puluwan.bus thiyenawa ona tharam.

    pasuwa liyami-(kiyanna amathaka wuna bola. mamanam gampaha hathara digbhageka nemeyi.):lol:
     
    Last edited:
    • Like
    Reactions: Standard Deviation

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මගලේගොඩ් ස්ටේෂන් එකෙන් බැහැපිය එක තමයි ලගම .ස්ලෝ ට්‍රෙන් එකක පල නැත්නම් වෙයන්ගොදින් බහින්න වෙන්නේ :yes:
     
    • Like
    Reactions: Standard Deviation

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මරුසිරා;23403277 said:
    මගලේගොඩ් ස්ටේෂන් එකෙන් බැහැපිය එක තමයි ලගම .ස්ලෝ ට්‍රෙන් එකක පල නැත්නම් වෙයන්ගොදින් බහින්න වෙන්නේ :yes:

    Ithuru tika painda yako? :confused:
    Easiest is getting off at Gampaha and getting the 201 bus.
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    බොල කොළඹින් නැගපන් නිට්ටඹුව හරි නුවර පාරේ නිට්ටඹුව හරහා යන ඕන බස් එකක. කොන්දට කියපන් කලගෙඩිහේනේදී කියන්න කියලා. ඒක තමයි ලේසිම විදිහ. ගම්පහ ගිහින් ආපහු තව බස් වල යන්න ඕන නෑ. එක බස් එකේම වර කොළඹ ඉඳලා.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    බොල කොළඹින් නැගපන් නිට්ටඹුව හරි නුවර පාරේ නිට්ටඹුව හරහා යන ඕන බස් එකක. කොන්දට කියපන් කලගෙඩිහේනේදී කියන්න කියලා. ඒක තමයි ලේසිම විදිහ. ගම්පහ ගිහින් ආපහු තව බස් වල යන්න ඕන නෑ. එක බස් එකේම වර කොළඹ ඉඳලා.

    3hr+ for the journey. But true, 1 bus from colombo.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කලයක් ගන්න යන දුර:sorry:

    තෝ කවුරු හරි ත්‍රෙඩ් එකක් දානකං ඉඳල ඇවිත් මොකක් හරි ගොං කතාවක් කියල යනව :angry: තොගෙයි අනික් මුත්තගෙයි වෙනසක් නෑනෙ :frown:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තෝ කවුරු හරි ත්‍රෙඩ් එකක් දානකං ඉඳල ඇවිත් මොකක් හරි ගොං කතාවක් කියල යනව :angry: තොගෙයි අනික් මුත්තගෙයි වෙනසක් නෑනෙ :frown:

    කවුද යකෝ මේකේ ඉන්න මුත්තා මං මේකේ ඉන්න අයියා හරිද ඇයි මීට කලින් වයසක අයියා කෙනෙක් දැකලා නැද්ද:angry::angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවුද යකෝ මේකේ ඉන්න මුත්තා මං මේකේ ඉන්න අයියා හරිද ඇයි මීට කලින් වයසක අයියා කෙනෙක් දැකලා නැද්ද:angry::angry:

    :frown:
    උඹේ ඇත්ත ID එක expose වෙයි කියල භයක් තියෙනව උවමනාවෙන්ම ගොං කතා කියනව :P