ගම්පහ කොල්ලො වර මෙහෙට්ට !!

Standard Deviation

Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    උබට මුකුත් අතුරැ ආන්තරාවක් උනේ නෑ නේද පුතී!:P

    තුක් නෙදකින් තොගේ කට
    මුත්තා මුත්තා විදියට හිටපන් කොල්ලො අස්සේ රින්ගන්නේ නැතුව

    Always peeping in middle of thread in red big font :angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබත් ගම්පහ කොල්ලෙක් ද
    ඒත් වැඩක් නෑ කිසි හෙල්ප් එකක් දුන්නේ නෑ :(

    මං එද්දි අනික් උන් කියලනෙ උඹට එකම දේ තුන් හතර දෙනෙක් කියනව බලන්න ඕනෙද ?
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තුක් නෙදකින් තොගේ කට
    මුත්තා මුත්තා විදියට හිටපන් කොල්ලො අස්සේ රින්ගන්නේ නැතුව

    Always peeping in middle of thread in red big font :angry:

    දැන් හැදෙන කොල්ලෝ කිසිකමකට නෑ මුත්තට ඔහොම කතා කරනවද මං අහන්නේ:baffled: