ගම්පහ park ..කොල්ලනේ help එකක් ඕනේ

th-ar-in-du.-

Active member
  • Aug 21, 2010
    500
    98
    28
    Nugegoda
    ගම්පහ park ..කොල්ලනේ help එකක් ඕනේ

    මචන්ලා කොළඹ ඉදන් ගම්පහ park එකට යන්න ඕනෙ කෝමද?? බස් එකත් ඕනේ මචෝ..... :cool:
     
    Last edited:

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    colombo walin 200 nagapan macho.kelinma gampaha.gampahin bahala station eken meha paththe thiyena bus strand ekata awith Negembo Bus eka mathaka hatiyata.No eka mathaka na bn.eke nagala park eka gawin bassanna kiyapan.
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    colombo walin 200 nagapan macho.kelinma gampaha.gampahin bahala station eken meha paththe thiyena bus strand ekata awith Negembo Bus eka mathaka hatiyata.No eka mathaka na bn.eke nagala park eka gawin bassanna kiyapan.

    Negombo 244
     

    dry

    Member
    Jan 25, 2008
    199
    6
    0
    270,244,owala giya haki machan.200 gampaha-clombo bus eken awith.gurder eken anika paththata awith a paththe bus stand ekata palayan.ethanama 270 244 bus tiyenwa.ethana idala 1km wage tiyenne.habai itin a tika yanda paya bagayakwath inda wei.:lol:.hondama de 3weel ekak aran palayan.
     

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    hari hari dekema giyaki.baya wenna epa.lesima wade 3weel ekaka yana eka thama.thawa onna ohe koheta wata walanguwaka yana Bus ekak thiyenawa.eke nam kelinma park eka gawin enne.Asgiri walpola bus eka.eka hamathissema na.ara 2n ekaka yaman.habai dotanawa bus.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    machan negembo wala garden yanna ba. uba 200 ka nagala gamapahata awith station eka eha patte thyena bus halt eken diwlapitiya gamapaha -211 bus ekak ganin. 1 km withara
     

    boyzsasith

    Member
    Jan 14, 2008
    391
    10
    0
    ගම්පහට එන්න මුලින්!!
    ඊට පස්සේ ජා එල, බස් ස්ටෑන්ඩ් එකට එන්න!! (කාගෙන් හරි අහන්න)
    ඊට පස්සේ එතනින් ගන්න මිනුවන්ගොඩ(270), මීගමුව (244), දිව්ලපිටිය(210) . ඔය 3නෙන් එකක නගින්න.
    පස්සේ කොන්දට කියන්න මල්වත්ට හදින් බස්සන කියලා!!

    එහෙම නැත්නම් ලේසිම වැඩේ ටුක් ටුක් එකක් අරන් කෙලින්ම යන එක (70ක් හරි 80ක් ගනී ).
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    කෙල්ල එක්ක නං ගම්පහ පාක් යන්න එපා පුතේ..:no::no::no: තේරුමක් නෑ, කපල්ස් වලට ෆුල් නීති, ගස් යට ඉන්න බෑ, හැම තැනම සික්කො ඉන්නව,අනාචාරයේ හැසිරීම සපුරා තහනම්
     

    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    gampaha para mala jarawk yanna ep000000000000000000

    ati magulak ne ...........................

    bus 1ke yanna epa machn yanwanam taxiyaka yaman ................. bus 1 karadaraiiiii/.........



    hemoma yana heti dala tyenwane bn ........ ela ela ube kemettakk......
     

    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    kella ekka yanavanam ja ela guruge park playan eka hondai..

    map.jpg
     
    Last edited: