ගම්බිරිස් රට යවන උන් එන්ඩෝ

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ගම්බිරිස් රට යවන උන් එන්ඩෝ

    මේ දවස් වල ගම්බිරිස් නහුතෙට බැහැල අපේ මෝඩ යක්කුන්ගේ වැඩ නිසා කලවම් කරලා යවල ඉල්ලුම අඩු වෙලා, මට කිහිප දෙනෙක් හම්බුනා ගමේ ගිය පාර, අපේ නෑදෑයෝ ගම්බිරිස් වවනවා උන් අපට ගම්බිරිස් අඩුවට දෙන්නම් කිවා, ඉතින් මට දැනගන්න ඕනේ කරන කට්ටියගෙන් කොහොමද මේක කරන්නේ කියල, ලොකුවට නෙවි පොඩියට දන්නා අය ඉන්නවනම් උදව්වක් දෙන්න බම්ප් එකක් දාන්න. මට දැනගන්න ඕනේ කොහොමද මේක පැකට් කරන්නේ පුස් නොකන්න, මොන කොලිට්‍යද ඔය ගන්න අය බලන්නේ කියල.
    අපේ අයට උදවු කරන්න නැගිටින්න :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මහා පරිමානෙන් නම් කොරන්න ටිකක් අමාරුයි. පොඩියට කරන්න නම් එච්චර කේස් එකක් නැ. හැබැයි සහර රටවලට නම් අමාරුයි කස්ටම් කොරන්ටීන් සීන් නිසා.
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මහා පරිමානෙන් නම් කොරන්න ටිකක් අමාරුයි. පොඩියට කරන්න නම් එච්චර කේස් එකක් නැ. හැබැයි සහර රටවලට නම් අමාරුයි කස්ටම් කොරන්ටීන් සීන් නිසා.

    ඔව් එහෙම කරන්න ඉන්වෙස්ට් කරන්නත් එපයි අනික බඩු යනකන් සල්ලි හෝල්ඩ් කරන් ඉන්නත් එපයි. හොද පිරිසිදුවට සුපිරිම කොලිටියට යවන්න හිතන්න බැලුවේ, පොඩි ගානක් ලාබෙ තියන්, පොස්ටල් යවන්න පුලුවන්ද? කොරෝන්ටින් ප්‍රශ්න තමයි මටත් තියෙන ප්‍රශ්නේ ඔසී වල තියෙනවා
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔව් එහෙම කරන්න ඉන්වෙස්ට් කරන්නත් එපයි අනික බඩු යනකන් සල්ලි හෝල්ඩ් කරන් ඉන්නත් එපයි. හොද පිරිසිදුවට සුපිරිම කොලිටියට යවන්න හිතන්න බැලුවේ, පොඩි ගානක් ලාබෙ තියන්, පොස්ටල් යවන්න පුලුවන්ද? කොරෝන්ටින් ප්‍රශ්න තමයි මටත් තියෙන ප්‍රශ්නේ ඔසී වල තියෙනවා
    ඔසී නම් බැ පුතො. ඔසී ඉන්න එකෙකුට එහෙනම් ඉම්පොට් ලයිසන් එකක් ගන්න වෙනවා. නැත්තම් රේඩියේශන් ට්‍රේට්මන්ට් කරන්න වෙනවා. කන ජාතිවලට ඒක බැ. අනික කමර්ශල් පර්පස් බල්ක් ගන්නත් බැ. පොඩියට ඊබේ වගේ නම් පුලුවන්.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔව් එහෙම කරන්න ඉන්වෙස්ට් කරන්නත් එපයි අනික බඩු යනකන් සල්ලි හෝල්ඩ් කරන් ඉන්නත් එපයි.
    බිස්නස් කරන්න රිස්ක් එකක් ගන්න ඕන බන්!
    කෙලින්ම බඩු අරන් අරුන්ට සල්ලි ගෙවපන් :rolleyes:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    බිස්නස් කරන්න රිස්ක් එකක් ගන්න ඕන බන්!
    කෙලින්ම බඩු අරන් අරුන්ට සල්ලි ගෙවපන් :rolleyes:

    මන් කිවේ ලොකුවට කරද්දී බන් කන්ටේනර් ගණන් යවද්දී රිස්ක් ගන්න හරි ලොකු ඉන්වෙස්ට්මෙන්ට් එකක් ඕනේ, කිලෝ එකක් 600ක් වෙනකොට කන්ටේනර් එකක් කියක් වෙයිද බන් :baffled:
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    pissuda yako..lagakata enakan 1000+ mila thibuna..ravi utta keliya ekata.philipeen walinda kohenda(rata mathaka na) uge ewun gammiris import karanawa dan..news walath giyane ban. dan sahena price bahala thiyenne.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මන් කිවේ ලොකුවට කරද්දී බන් කන්ටේනර් ගණන් යවද්දී රිස්ක් ගන්න හරි ලොකු ඉන්වෙස්ට්මෙන්ට් එකක් ඕනේ, කිලෝ එකක් 600ක් වෙනකොට කන්ටේනර් එකක් කියක් වෙයිද බන් :baffled:
    ඉස්සෙල්ලා පොඩියට කරලා බලපන් මචන්,
    ඔය ලොකු ලොකු ප්ලෑන් ගහන උන් ඕවා අන්තිමට ප්ලෑන් විතරක් කරලා නවත්තනවා :rofl:
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    ඉස්සෙල්ලා පොඩියට කරලා බලපන් මචන්,
    ඔය ලොකු ලොකු ප්ලෑන් ගහන උන් ඕවා අන්තිමට ප්ලෑන් විතරක් කරලා නවත්තනවා :rofl:

    පොඩියට තමයි කරන්න හිතන්නේ එත් කොහොමද ඩිලිවර් කරන්නේ? මේව පැකට් කරන ප්‍රමිතිය වගේ දේවල් තමයි දැනගන්න ඕනේ.
     
    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    pissuda yako..lagakata enakan 1000+ mila thibuna..ravi utta keliya ekata.philipeen walinda kohenda(rata mathaka na) uge ewun gammiris import karanawa dan..news walath giyane ban. dan sahena price bahala thiyenne.

    නෑ බන් සින් එක වෙලා තියෙන්නේ ඕකුන් ජරා ගම්බිරිස් වගයක් ගෙනල්ල අපේ හොද එව්වා එක්ක කලවම් කරලා අර ගානටම විකුණලා ඒ නිසා මාර්කට් එකේ අපේ එව්වට තියෙන ඉල්ලුම බැහැල, හරියට කසල තේ කලවම් කරපු සින් එක වගේ, රවිය වෙන්න ඇති ඔය ගොන් වැඩේ කරන්නත් ඇත්තේ. මුන්ට ඇත්තටම මොලේ නැ, රට හරක්
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පොඩියට තමයි කරන්න හිතන්නේ එත් කොහොමද ඩිලිවර් කරන්නේ? මේව පැකට් කරන ප්‍රමිතිය වගේ දේවල් තමයි දැනගන්න ඕනේ.
    එහෙන් ගන්න එකෙක් ඉන්නවද?
    දොඹෙන් යන්න වේලුව එක තමා රට යවන්න ඕන, බෑග් එකේ ඇතුලේ වාතය අයින් කරලා සීල් කරන මැෂින් එකක් ගනින්
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    නෑ බන් සින් එක වෙලා තියෙන්නේ ඕකුන් ජරා ගම්බිරිස් වගයක් ගෙනල්ල අපේ හොද එව්වා එක්ක කලවම් කරලා අර ගානටම විකුණලා ඒ නිසා මාර්කට් එකේ අපේ එව්වට තියෙන ඉල්ලුම බැහැල, හරියට කසල තේ කලවම් කරපු සින් එක වගේ, රවිය වෙන්න ඇති ඔය ගොන් වැඩේ කරන්නත් ඇත්තේ. මුන්ට ඇත්තටම මොලේ නැ, රට හරක්

    ow ban..ehema seen ekak thama..news walath giya ravige hutapatayak gammiris gana.kattiya wikunanawath adui mila nathi nisa...500-600 wage market dan danna widiyata..hariyatama price eka sure na.
     
    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    බලපන්කො ebay ඒක . ගම්මිරිස් රට යවන වුන් පිරිල...... ඔක්කොම ලංකාවේ වුන්.......