ගම්බිරිස් රට යවන උන් එන්ඩෝ
මේ දවස් වල ගම්බිරිස් නහුතෙට බැහැල අපේ මෝඩ යක්කුන්ගේ වැඩ නිසා කලවම් කරලා යවල ඉල්ලුම අඩු වෙලා, මට කිහිප දෙනෙක් හම්බුනා ගමේ ගිය පාර, අපේ නෑදෑයෝ ගම්බිරිස් වවනවා උන් අපට ගම්බිරිස් අඩුවට දෙන්නම් කිවා, ඉතින් මට දැනගන්න ඕනේ කරන කට්ටියගෙන් කොහොමද මේක කරන්නේ කියල, ලොකුවට නෙවි පොඩියට දන්නා අය ඉන්නවනම් උදව්වක් දෙන්න බම්ප් එකක් දාන්න. මට දැනගන්න ඕනේ කොහොමද මේක පැකට් කරන්නේ පුස් නොකන්න, මොන කොලිට්යද ඔය ගන්න අය බලන්නේ කියල.
අපේ අයට උදවු කරන්න නැගිටින්න