ගම්මඩු තොවිලයක් සහ ගිනි පෑගීමේ ශාන්තිකර්
කිරුලපන ඇලන් මතිනියාරම පන්සලේදී ගම්මඩු තොවිලයක් සිකුරාදා රෑට (3) සහ ගිනි පෑගීමේ ශාන්තිකර්මයක් සෙනසුරාදා හවස (4) තියෙනවා.
මේ වගේ දේවල් දැකපු නැති , බලන්න කැමති කව්රු හරි කිරුලපන හරි නුගේගොඩ පැත්තේ හරි ඉන්නවනම් එන්න කියල අරාධනා කරනවා...
ජීවිතයට යමක් එකතු කර ගන්න පුළුවන් වෙනවා...
bump එකක් දාලා යන්න අනිත් යටත් බලාගන්න
...