ගම්මඩු තොවිලයක් සහ ගිනි පෑගීමේ ශාන්තිකර්

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    ගම්මඩු තොවිලයක් සහ ගිනි පෑගීමේ ශාන්තිකර්

    z_p26-gammadu4.jpg


    කිරුලපන ඇලන් මතිනියාරම පන්සලේදී ගම්මඩු තොවිලයක් සිකුරාදා රෑට (3) සහ ගිනි පෑගීමේ ශාන්තිකර්මයක් සෙනසුරාදා හවස (4) තියෙනවා. :)

    මේ වගේ දේවල් දැකපු නැති , බලන්න කැමති කව්රු හරි කිරුලපන හරි නුගේගොඩ පැත්තේ හරි ඉන්නවනම් එන්න කියල අරාධනා කරනවා... :yes:ජීවිතයට යමක් එකතු කර ගන්න පුළුවන් වෙනවා...


    Capture.jpg


    bump එකක් දාලා යන්න අනිත් යටත් බලාගන්න;)...