ගම්මිරිස් ටිකක් වවාගන්න ඕනේ

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
ගම්මිරිස් ටිකක් වවාගන්න ඕනේ

ගම්මිරිස් වල ගනන් ඇහුවම වැලක් දෙකක් හදා ගන්න එක වටිනවා. :baffled: හරි විදියට ගම්මිරිස් හදාගන්නේ කොහොමද? වලවල් වල දිග පලල, මොනවද වලට දාන්න ඕනේ? අවුරුද්ද පුරා වැඩිපලදාවක් දෙන හොඳ පැලයක් තෝරගන්නේ කොහොමද? මේවගේ දේවල්... :rolleyes:

වත්තේ තියෙන පොඩිඉඩක තමා වැඩේකරන්නේ. එක වැලක් හරි හරියට හැදුනොත් මැදැයි. :yes:
 
  • Like
Reactions: barath dpriye

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    Ow ban.minissu mokata ganja wawanawada manda.oya thiyenne salli hoyanawanam krama.lankawe gammiris walata wagema kaha,iguru,kurudu walatath wena ratawalin hoda illumak thiyenawa.
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0

    tks bn
    11.gif
     
    ow aniva bn. ape tikak hitanwa num karana dewal ona taram tiyenawa.
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    වව වව ගන්නේ මොකටද මිනිහෝ ඔය පුස්සිටියට ගියාම තියෙන්නේ ගම්මිරිස්..
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    මේවිදිහ හරිද?

    මේවිදිහ හරිද කිලා බලපල්ලකෝ. Google search eke එක එක විදිහට කියල තියෙනවා බොල http://www.divaina.com/2016/04/27/provin05.html

    ගම්මිරිස්‌ වගාව සඳහා 60% ට අඩු බැවුම් සහිත ඉඩම් සුදුසුයි. ඉඩම සුද්දකර කට්‌ටි කාණු කපා අඩි 8 න් 8 ට ආධාර කණු ගිනිසීරියා සිටුවාගත යුතුයි. මෙම ආධාර කණු උස අඩි 7 ක්‌ වට පළල අඟල් 3 ක්‌ තිබිය යුතුයි. වළවල් අඩි 3 ක්‌ යට හා අඩි 2-1/2 පළල වළක්‌ කපා එහි එක කොණක අඩි 1/1 යටට වළක්‌ කපා එහි ආධාරක කණුව සිටුවිය යුතුයි. වළවල් කපා පළමුව පොල් ලෙලි දමා පසුව ලුණු කැට ටිකක්‌ දමන්න. එයට පසු මතුපිට පස්‌ කොම්පෝස්‌ට්‌ කාබනික පොහොර, ඩොලමයිට්‌ දමා වළ සම්පූර්ණව පිරවිය යුතුයි. එයට පසු මාස 3 කට පසු පැළ සිටුවිය යුතුයි. පැළ සිටුවීමේදී කණුව අසලම පැළ සිටුවා කණුවට වැලතබා බැඳිය යුතුයි. එය නිතරම සොයා බලමින් කළේ නැතිනම් වැල වැඩීම අඩුවීමට ඉඩ තිබෙනවා.

    ----------------------------------------

    ගම්මිරිස් පැළ සිටුවීමට වළවල් කපාගත යුත්තේ කොහොමද?  මේ සඳහා අඩි  2 * 2 වළවල් කපා දිරාගිය කොළ රොඬු වලින් එය පුරවා කළුපස් එක් කොට පැළය ඉන්දවීම සුදුසුම ක‍්‍රමය වූවද වැසි සහිත මෙවන් වකවානුවක බුරුල් පස් සහිත බිමේ ගල් ඉන්නකින් කොටාගත් කුඩා වලක ගම්මිරිස් පැළයක් ඉන්දවීමෙන් වූවද හොඳ ප‍්‍රතිඵල ඔබට ලබාගත හැකියි.
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    සොහොන;21326041 said:
    Hoda wadak bun

    Mama kesel , gaslabu wawanawa

    Me seen eka karadi ubata eke atal eka set wei

    Bohoma asayen karana pluwan deyak

    Bump

    උබලාගේ පැත්තේ වදුරො හැත්ත නැද්ද බන්! මම පෝච්චියේ වවාපු ගස්ලබු පැලේ කරටියෙන්ම කැඩුවාබන්. :(
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    උබලාගේ පැත්තේ වදුරො හැත්ත නැද්ද බන්! මම පෝච්චියේ වවාපු ගස්ලබු පැලේ කරටියෙන්ම කැඩුවාබන්. :(

    ගස්ලබු නැතුව පැපොල් වවන්න :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබලාගේ පැත්තේ වදුරො හැත්ත නැද්ද බන්! මම පෝච්චියේ වවාපු ගස්ලබු පැලේ කරටියෙන්ම කැඩුවාබන්. :(

    Pol atu walin wateta wahapan

    Etakota tikak shepe

    Ape num kukulu thama awula
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    සොහොන;21326080 said:
    Ape num kukulu thama awula

    මචෝ කුකුල්ලු නැති කරන්න නරියෙක් හදපන්. ඔය කියන කොටම මේ ත්‍රෙඩ් එකටත් එකෙක් ඇවිල්ල ඉන්නේ. :lol::lol:
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    පැල 200ක් අාණ්ඩුෙවන් ෙනාමිෙල් ලැබුනා. බිම නියමානුකූලව සකස් කර ෙපාෙහාර ෙයාදා නියමිත පරිදි පැල සිටවූවා. නමුත් මාස 6ක් වගා බිම මග හැරුනා. ඉඩෝරයට හසු වූ නිසා. දැන් පැල 12යි ඉතුරු. එෙක් කරල් හැදිලා.
     
    Mozilla

    Well-known member
  • පැල 200ක් අාණ්ඩුෙවන් ෙනාමිෙල් ලැබුනා. බිම නියමානුකූලව සකස් කර ෙපාෙහාර ෙයාදා නියමිත පරිදි පැල සිටවූවා. නමුත් මාස 6ක් වගා බිම මග හැරුනා. ඉඩෝරයට හසු වූ නිසා. දැන් පැල 12යි ඉතුරු. එෙක් කරල් හැදිලා.

    koheda haduwe? palatha mokadda
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පැල 200ක් අාණ්ඩුෙවන් ෙනාමිෙල් ලැබුනා. බිම නියමානුකූලව සකස් කර ෙපාෙහාර ෙයාදා නියමිත පරිදි පැල සිටවූවා. නමුත් මාස 6ක් වගා බිම මග හැරුනා. ඉඩෝරයට හසු වූ නිසා. දැන් පැල 12යි ඉතුරු. එෙක් කරල් හැදිලා.

    Anik unta dana gana kiyahan ena leda

    Kohomada bima sakas kare kiyala

    Tnx:D
     
    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    ගම්මිරිස් වල ගනන් ඇහුවම වැලක් දෙකක් හදා ගන්න එක වටිනවා. :baffled: හරි විදියට ගම්මිරිස් හදාගන්නේ කොහොමද? වලවල් වල දිග පලල, මොනවද වලට දාන්න ඕනේ? අවුරුද්ද පුරා වැඩිපලදාවක් දෙන හොඳ පැලයක් තෝරගන්නේ කොහොමද? මේවගේ දේවල්... :rolleyes:

    වත්තේ තියෙන පොඩිඉඩක තමා වැඩේකරන්නේ. එක වැලක් හරි හරියට හැදුනොත් මැදැයි. :yes:

    අව්රුද්දට එක සැරයයි හැදෙන්නෙ.