ගම්මිරිස් වෙළඳාම

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගම්මිරිස් තොගෙට ගන්න කොට හොඳට බලලා ගන්න. සමහරු වතුර ගහලා විකුණනවා ලු.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    පිටරටින් බාල ගම්මිරිස් ගෙනල්ලා , කලවමේ යවන සීන් එක නැවතිලා ද?

    මම යුරෝපේ රටකදී කද්දී ලැබුන ගම්මිරිස් ගැන නම් මාර දුකයි.බෝතලේම හැලුවන් සුවඳ විතරයි,සැර නෑ. ඇයි බන් මෙච්චර හොඳ දේවල් තිබිලත් අපේ රට දුප්පත්......
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පිටරටින් බාල ගම්මිරිස් ගෙනල්ලා , කලවමේ යවන සීන් එක නැවතිලා ද?

    මම යුරෝපේ රටකදී කද්දී ලැබුන ගම්මිරිස් ගැන නම් මාර දුකයි.බෝතලේම හැලුවන් සුවඳ විතරයි,සැර නෑ. ඇයි බන් මෙච්චර හොඳ දේවල් තිබිලත් අපේ රට දුප්පත්......

    හොරකම හා වංචාව නැති දවසට දියුණු වෙයි.....