ගමේ උන්ගෙන් මාර කරදරයක් තියෙන්නේ.

bubble butt

Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    බල්ලෝ හරි යන්නෙ නෑ බං..උන්ට වස දෙනවා...මිනිස්සු ඒ තරමට තියෙන උන්ට ඉරිසියයි...කෙලවන්ඩම තමයි බලන්නෙ... ගමේ එවුන් එක්ක ගේම ඉල්ලන්නේ නැතුව හොදට වැට ගහපන්...පෙන්දෙක් නැතුව පණ තියෙන මුරකාරෙයෙක් ගනින් තව පුළුවන් නම් ලයිසන් තුවක්කුවක් අරන් දීපන් ඒකාට... දවස් තුන හතරක් ක්ථාව ගමටම ගියාම නිකන්ම නවති... බැරිම උනොත් කකුලට වෙඩි තියන්න කියලා ඕඩර් එක දීපන්...:P:P

    අනිවාරෙන් බල්ලන්ට වස දානවමයි :yes:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උන්ට යන්න පාරක් වෙන් කරලා දියන් අක්කර 15ක් තියෙන එකේ උන්ටත් සතුටු හිතෙයි.. එකරලා ගමෙන් චන්දෙ ඉල්ලහන්

    ඉවරනෙ කතාව...උඹට මහ පාඩුවක් වෙන්නෙ නෑනෙ.. ගමේ හොඳ තැනකුත් ඉබේම හැදෙයි
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    බොරු වලක් කපලා උඩින් වහපන්. මොකෙක්හරි වැටුනොත් අහපන් පොල් ලෙලි පල් කරන්න කපපු වලට ඇයි තෝ පැන්නේ කියලා. තෝ හොරෙන් වත්තට පැනලා වලට පැන්නට මට වගකීමක් ගන්න බෑ කියපන්.
    තග දාන් ඉන්න මුරෙක් ගනින් :angry:
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඉවරනෙ කතාව...උඹට මහ පාඩුවක් වෙන්නෙ නෑනෙ.. ගමේ හොඳ තැනකුත් ඉබේම හැදෙයි

    ඊට වැඩීය හොදයි බං අක්කර 15ම උන්ට දෙන එක...:rofl::rofl:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    තාම තියෙනවද බං අක්කර 15 නිතර ‌ලොකු ඉඩම්....? උඹ ඉන්නේ කොහෙද බං...?

    වත්ත වටේට තාප්පේ ගහපන්. හැබැයි ඔ්කට හෙන වියදමක් යන වැඩක්. නැත්නම් තාප්පේ අඩි 3ක් විතර උස්සල ඊට උඩින් යකඩ වැටක් දාපන්.
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    අමුතුයි කිව්වේ උබට නැති මොකක් හරි උන්ට තියේද ' නැත්නම් උන්ට නැති මොකක් හරි උබට තියේද :baffled:

    "ගම්වල උන් මහා අමුතුයිනේ":dull:

    ඔව් නේ බන් ....උන් නගරේ උන් දැකලවත් නැතුව ඇති :rolleyes:

    මේන්න ගම්වල උන් .... :rolleyes::rolleyes::rolleyes:

    යාළුවනේ මට උදව්වක් කරන්න පුලුවන්ද මේක බොරුවක් නමේ මම උබලා දන්නවනේ මම එහෙම ආතල් ගන්න එකක් name කියලා මේක මගේ Origanl Account එක.

    මම ඉන්නේ අනුරාධපුරේ තියෙන ගමක කුලී නිවසක, මේ පැත්තේ ගිය අවුරුදේ මැයි වලින් පස්සේ ලින් පිරෙන්න වැස්සක් වැස්සේ නැහැ ඒක නිසා ලිදේ වතුර නැහැ. අපේ ගෙදර ඉස්සරහා තියෙන නල ළිදෙන් වතුර ගන්නේ දැන් මාස ගානක් තිස්සේ. මේ පැත්තේ අනිත් මිනිස්සු හැමෝටම වතුර තියෙනවා බට Line යන නිසා අපියි තව පවුලක් විතරයි ඕකෙන් වතුර ගන්නේ.

    අපි ඊයේ ටවුන් ගිහින් එද්දී කවුරු හරි නල ලිද කඩලා ගිහින්.

    අපි මේ ගෙට එනකොට ඔය නල ලිද කැඩිලා තිබුනේ. 2012 නියගට මගේ අච්චි ප්‍ර,සභාවට ගිහින් කියලා අදුරන කමට සහාපති තුමා හදලා දුන්නා. එත් සල්ලි දෙන්න උණා. එත් මේ මිනිස්සු අපිට ඒ කාලේ අපිට වතුර ගන්න දුන්නේ හරිම අමාරුවෙන්. මුන් මහා නරක මිනිස්සු. සෙනසුරාදා ඉරිදා අල්ලා හෝ නිවාඩු දවස් දෙකක් අල්ලලා ඔය නල ලිද ඕකුන් කඩනවා. ඊට පස්සේ අපි ගිහින් කියලා හදා ගන්නවා එත් දැන් ප්‍ර. සහාපති තුමා නැහැ ජන්දේ නැති නිසා ඒක නිසා කරන්න දෙයක් නැහැ

    ඊයේ අපිට බත් කන්න බැරි උණා නාන්න බැරි උණා මචන්ලා මේ මගේම ගම හැබැයි මගේ ගමේම තියෙන තවත් ගමක් අපි ඉන්නේ ඒ මිනිස්සු අපිට සලකන්නේ ගමට අදාළ නැති මිනිස්සු විදියකට දාලා අමුතු විදියකට සලකන්නේ.

    පෙරේදා ගෑනියෙක් ඇවිල්ලා මේ ගමේ, ඒ ගැනී ලියුමක් පෙන්නලා කියනවා ඒ ගැනී කියලා නල ලිද බාරව ඉන්න කෙනා කියලා ප්‍ර. සභාවෙන් ලියුම් අවිලලා කියලා අවු ගානක සල්ලි ගෙවල නැහැ කියලා අපේ ගෙදර තිබුන සල්ලි ඔකොම දෙන්න උණා. එත් ඔය ගෑනි ඔය සල්ලි ගිහින් දෙන්නේ නැහැ ප්‍ර. සභාවට ඒ ලියුම් ඇවිල්ල තියෙන්නේ මාසයකට කලින්. එකී ගානක් නැතුව ඉදලා හදිසියේ ඇවිල්ල ඔය සල්ලි අරන් ගියේ ඕක කඩන්න ද කියලා මට හෙනම සැකයි. (අපි මේ ගෙට එන්න කලින් ඔය නල ලිද කෑදුනාම ඕකුන් සල්ලි එකතු කරලා මේ නල ලිද හදනවා කියලා හදලා නෑ කියලා ගමේ මිනිස්සු කියනවා.)

    ඊයේ හවස මාමා කතා කරා එයා කියනවා ගෙයක් හොයනවා කියලා අනුරාධපුරේන් ඩිපෝසිට නැති එකක්. අපිට කිව්වා ගිහින් හොයාගන්න කියලා කාගෙන් අහන්න ද කොල්ල නේ

    අනුරාධපුරේ අය මේකේ ඉන්නවනම් ඔයාලා දන්නවනම් ඩිපෝසිට නැතිව ගන්න පුලුවන් ගෙයක් මට P.M එකක් දාලා කියල්ල ලොකු පිනක් ඔයාලට.

    ඒ වගේම මේ නළ ලිද හදාගන්න විදියක් තියෙනවනම් කවුරුහරි කියනවද කොහෙටද කියන්න ඕනේ කියලා. ප්‍ර.සභාවේ සභාපති දැන් නැහැනේ විසුරුවල නිසා. ලේකම් ට ගිහින් කියලා හරි යන්නේ නැති වෙයි කියලා හිත ටිකක් අවුල් අවුල් වගේ

    ඒ වගේම පොඩි මුදල් හදිසියක් නිසා මගේ ලග තියෙනවා වීඩියෝ සයිට් වගයකුයි ෆේස් බුක් Group දෙකෙකුයි ඒ දෙක මම විකුනනවා ගන්න කැමති කෙනක් ඉන්නවනම් මට P.M දාන්න.
     

    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    කම්බි ගැහුවා වටේටම කොන්ක්ට්‍රිට් කනු ගහලා කොන්ක්ට්‍රිට් වැඩ කරන එකෙක් ගෙනල්ලමයි කනු ගැස්සුවේ. දැන් ඒ කම්බි පාත් කරලා එනව බන්. තාප්පයක් ගහන්න ගියොත් ඉඩම විකුනන ගනන් යයිද?
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කම්බි ගැහුවා වටේටම කොන්ක්ට්‍රිට් කනු ගහලා කොන්ක්ට්‍රිට් වැඩ කරන එකෙක් ගෙනල්ලමයි කනු ගැස්සුවේ. දැන් ඒ කම්බි පාත් කරලා එනව බන්. තාප්පයක් ගහන්න ගියොත් ඉඩම විකුනන ගනන් යයිද?

    ගමේ උන් කියන්නේ ඕක කරන්නේ ටික දෙනෙක් ද, හැම එකාම ද?
     

    Goodies

    Banned
    Aug 27, 2017
    145
    13
    0
    ගමේ උන කියන්නේ ඕක කරන්නේ ටික දෙනෙක් ද, හැම එකාම ද?
    එකෙක් දෙන්නෙක් නෙමෙයි. දැන් හැම එකාමයනවා. හෙට අනිද්දා මුන් ටවුන් ගිහින් එන්නේ පේ පාරේන්ම වෙයි. ත්‍රිවීල් කාරයො නම් මට සපොට්. උන්ට හයර් නැති නිසා. වැට නොපැන්නොත් කිලොමීටර් 3-4ක් යන්න ඔනා.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එකෙක් දෙන්නෙක් නෙමෙයි. දැන් හැම එකාමයනවා. හෙට අනිද්දා මුන් ටවුන් ගිහින් එන්නේ පේ පාරේන්ම වෙයි. ත්‍රිවීල් කාරයො නම් මට සපොට්. උන්ට හයර් නැති නිසා. වැට නොපැන්නොත් කිලොමීටර් 3-4ක් යන්න ඔනා.

    පුලුවන්නම් අර blade තියෙන කම්බි දැන් තියෙන කම්බි වට හරහා දන්නා....ඒවා ඇතින් උස්සන්න බැ...
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඉඩමෙන් පාරවල් දෙන්න එපා. අන්තිමට වඳින්න ගිය දේවාලේ ඉහේ කඩන වැටුනා වගේ වෙයි. අපේ පැත්තේ එකෙක් මනුස්ස කමට උගේ පාලුවට තිබ්බ ඉඩමේ කොටසක් සොහොන් පිට්ටනියක් විදියට පාවිච්චි කරන්න ගිහිල්ල අන්තිමට ඌට විරුද්දව ගමේ එවුන් ඔක්කොම පාර හරස් කරලා ලොකු උද්ගෝෂණයක් කළා මුළු වත්තම සොහොන් පිට්ටනිය විදියට දෙන්න කියලා ඉල්ලලා. අරූට කට උත්තර නෑ. මනුස්සකමට උදව් කරන්න ගිහින් ඒ මනුස්සයට කෙල වුණේ.
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    උගුල් අටවපන්. කම්බි වැටේ ග්‍රීස් ගාන්න. වලවල් හාරල තණ පිඩැලි බොරුවට උඩින් දාල වහන්න(බොරු වල).
     

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    hodata concrete kanu gashala katu kambi dapan. kambi lagin gahuwa nam oya paninna enne na.

    anika hoda hapana ballo set ekakuth hadala detun denek happuwa nam eth baduma thamai.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    යකෝ බල්ලෙක් හදපන් හොඳ සයිස්.ඒ හදලා උව ගටගහන්නේ නැතුව තියපන් මාසයක් දෙකක්.හැබැයි පොඩි එකෙක්ව ගෙනල්ල හදන්න එපා.මොකද ගමේ උන් නිතරම වත්තෙන් යනවනම් ඕකාට හුරුවෙනවා ගමේ උන්ව.එහෙම උනාම බුරන එකක් නෑ. ඒ නිසා හොඳ සයිස් එකෙක් ගෙනල්ල ඔයාලට විතරක් හිලෑ කරලා හදලා තියාගන්න.උව වත්තේ නිකන් ඇරලා තියන්න.කොහෙන් හරි බෝඩ් එකකුත් ගහන්න බලල ගැන කියලා
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    යකෝ බල්ලෙක් හදපන් හොඳ සයිස්.ඒ හදලා උව ගටගහන්නේ නැතුව තියපන් මාසයක් දෙකක්.හැබැයි පොඩි එකෙක්ව ගෙනල්ල හදන්න එපා.මොකද ගමේ උන් නිතරම වත්තෙන් යනවනම් ඕකාට හුරුවෙනවා ගමේ උන්ව.එහෙම උනාම බුරන එකක් නෑ. ඒ නිසා හොඳ සයිස් එකෙක් ගෙනල්ල ඔයාලට විතරක් හිලෑ කරලා හදලා තියාගන්න.උව වත්තේ නිකන් ඇරලා තියන්න.කොහෙන් හරි බෝඩ් එකකුත් ගහන්න බලල ගැන කියලා

    Rotwiller දෙන්නෙක් ගෙනවානම් හොදටම ඇති....යක්කු වගේ...කවුරුවත් දෙන දේවල් කන්නෙත් නැ....one master dogs ල..​
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Rotwiller දෙන්නෙක් ගෙනවානම් හොදටම ඇති....යක්කු වගේ...කවුරුවත් දෙන දේවල් කන්නෙත් නැ....one master dogs ල..​

    අන්න බල්ලෝ....දෙන්නෙක් හැදුවොත් ගමේ එකෙක් හදිස්සියකටවත් එන එකක් නෑ :P
    වත්තේ පොල් හොරකන් කරනවා.ඒ නිසා බල්ලෝ දෙන්නෙක් හදන්න ගත්තා කිවුවම ගමේ උනුත් බය වෙයි