උන්ට යන්න පාරක් වෙන් කරලා දියන් අක්කර 15ක් තියෙන එකේ උන්ටත් සතුටු හිතෙයි.. එකරලා ගමෙන් චන්දෙ ඉල්ලහන්
දවසේ කොමෙන්ටුව


උන්ට යන්න පාරක් වෙන් කරලා දියන් අක්කර 15ක් තියෙන එකේ උන්ටත් සතුටු හිතෙයි.. එකරලා ගමෙන් චන්දෙ ඉල්ලහන්


අන්න බල්ලෝ....දෙන්නෙක් හැදුවොත් ගමේ එකෙක් හදිස්සියකටවත් එන එකක් නෑ
වත්තේ පොල් හොරකන් කරනවා.ඒ නිසා බල්ලෝ දෙන්නෙක් හදන්න ගත්තා කිවුවම ගමේ උනුත් බය වෙයි


අපේ ගෙදර රොටෙක් ඉන්නවා....එක දවසක් වැරදිලා ගේට්ටුව ඇරිලා....මු පාරට ගිහින් ....
අපිට ඇහෙනවා...මිනිස්සු කැ ගහනවා මෙන්න බලල එලියට ඇවිල්ලා ....හයියෙන් කැ ගහනවා....
එලියට ඇවිල්ලා බලනකොට...මිනිස්සු අපේ ගෙදර ඉදන් meter 300 ක් විතර දුර ඉදන් නැවතිලා...bike වල අපු එවුන් පාරේ නවත්තගෙන බලන් ඉන්නවා අපි අරුව ගන්න එනකම්...ලගට ඇවිත් නැ...බයට....
අපේ එක නම් මැරයෙක් වගේ....




Rotwiller දෙන්නෙක් ගෙනවානම් හොදටම ඇති....යක්කු වගේ...කවුරුවත් දෙන දේවල් කන්නෙත් නැ....one master dogs ල..



වත්තෙ හොල්මන් ඉන්නවා කියපන්
![]()
බල්ලෝ තුනක් හතරක් හදපන්
![]()


