නිවාඩුවට ගමේ ආව . මේ වට්ටක්කා හිටවපුව නොවෙයි. කඩෙන් ගෙනාපු වට්ටක්කා සුද්ද කරලා ඇට කැලේට විසික් කරාම ඉබේම පැල වෙලා. ගෙඩි 50 කට වැඩිය හැදීගෙන එනවා. බලපල්ලා මේ පින් බිමේ යකඩ උනත් පැල වෙනවා. ගම කොච්චර ලස්සනද .
Last edited:
රත්නපුරයගම කොහෙද
![]()
![]()
![]()
![]()
![]()
නිවාඩුවට ගමේ ආව . මේ වට්ටක්කා හිටවපුව නොවෙයි. කඩෙන් ගෙනාපු වට්ටක්කා සුද්ද කරලා ඇට කැලේට විසික් කරාම ඉබේම පැල වෙලා. ගෙඩි 50 කට වැඩිය හැදීගෙන එනවා. බලපල්ලා මේ පින් බිමේ යකඩ උනත් පැල වෙනවා. ගම කොච්චර ලස්සනද .
උබ තාම පින්බිම දැකල නෑ. ඔහොම හරි දැකගත්තු එක සතුටුයි.
මේ කමෙන්ට් එක දාන්ඩ ඕන කියල ඉස්සෙල්ලා ම හිතිච්ච මම"ගමේ වට්ටක්කා" බලන්න ආපු මම
thabili gas ubalageda ?![]()
![]()
![]()
![]()
![]()
නිවාඩුවට ගමේ ආව . මේ වට්ටක්කා හිටවපුව නොවෙයි. කඩෙන් ගෙනාපු වට්ටක්කා සුද්ද කරලා ඇට කැලේට විසික් කරාම ඉබේම පැල වෙලා. ගෙඩි 50 කට වැඩිය හැදීගෙන එනවා. බලපල්ලා මේ පින් බිමේ යකඩ උනත් පැල වෙනවා. ගම කොච්චර ලස්සනද .
රත්නපුරෙ නෙ. අර නයිල් නිම්න වගේ තමා. අවුරුද්දට වතාවක් ගොඩ ගලන නිසා නියුට්‍රියන්ට්ස් අරව මේව ඩිපොසිට් උන පසක් තියෙන්නෙ.
බලපල්ලා මේ පින් බිමේ යකඩ උනත් පැල වෙනවා. ගම කොච්චර ලස්සනද .
u dala thiyenne rathnapure kiyalaah me rathnapure neda?
mama dekala tiyenawa me gedara. ara wahale uda kellen aduragatte![]()

පින්බිම බලන්න තණකොල කකා පුන්නක්කු බිබී පල්සර් වලින් මැදමුලන වැසිකිලි වල පැත්තේ යනවා නේද?උබ තාම පින්බිම දැකල නෑ. ඔහොම හරි දැකගත්තු එක සතුටුයි.