ගම සමග පිලිසදරෙන් ජනතා ගැටලුවලට විසදුම් දීමට ජනපති තුමාගේ අවදානය🛑

hitter

Well-known member
  • Dec 4, 2016
    4,416
    6,560
    113
    ගම සමග පිලිසදරෙන් ජනතා ගැටලුවලට විසදුම් දීමට ජනපති තුමාගේ අවදානය🛑 පොහොට්ටු ප්‍රබලයන්ගෙ අදහස වී ඇත්තෙ එමගින් පෙට්‍රල් ඩීසල් අහාර ගැටලු සදහා ජනතාවට කාලෝජිත උත්තරයක් ලබා දී හැකි බවයි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    නියමයි....නියමයි....
    මේ පැත්තට ආවොත් මාත් යනව ලොක්කව බලන්න...අනිවා යනව.... දෙන්නං........වරෙංකෝ...
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    700
    323
    63
    galle
    ගමට අවම ගමේ උන්, *ඇටේත් එක්කම පලා ගත්තනම් තමා හොඳ* 😂😂😂
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මේ අවලම් හිපාටුවා ඒ ගමන ආපහු ගමින් ගමට යනවලුද?
    ඕක ගම් වලට ඇවිත් කරපු හරිය
    අහගනියව්, ගම්මුන්ගෙන්ම!!!
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මේ අවලම් හිපාටුවා ඒ ගමන ආපහු ගමින් ගමට යනවලුද?
    ඕක ගම් වලට ඇවිත් කරපු හරිය
    අහගනියව්, ගම්මුන්ගෙන්ම!!!
    me welawe gamin gamata yanawanam loweth mu pissek :lol: