ගර්ල්ෆ්රෙන්ඩ් ගේ ආසාවක් ඉෂ්ට කරන්න.

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    ගර්ල්ෆ්රෙන්ඩ් ගේ ආසාවක් ඉෂ්ට කරන්න.

    මචන්ලා දවසක් (ඊයේ):rolleyes::rolleyes::rolleyes:නිකන් ඉන්න ගමන් කෙල්ල කිව්වා එයාට කොළඹ උසම බිල්ඩින් එකකට නැගල වටේම බලන්න ආසයි කියල.:P:P:P:P
    මන් nugegoda මචන්ලා වැඩ කරන්නේ. මන් දන්නා විදිහට world trade center එකේ උඩම floor එකට යන්න බැහැ.කවුරුත් නැද්ද මචන්ලා සෙනසුරාද දවසක උදව්වක් කරලා දෙන්න? world trade center එක හරි නෙලුම් කුලුන හරි තට්ටු 20+ ක විතර බිල්ඩින් එකක්?:yes::yes::yes::yes::yes:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Aaa Malli. Dan nugegoda da? Clz karanne nadda? School eke Aluth News Monada? :D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මචන්ලා දවසක් (ඊයේ):rolleyes::rolleyes::rolleyes:නිකන් ඉන්න ගමන් කෙල්ල කිව්වා එයාට කොළඹ උසම බිල්ඩින් එකකට නැගල වටේම බලන්න ආසයි කියල.:P:P:P:P
    මන් nugegoda මචන්ලා වැඩ කරන්නේ. මන් දන්නා විදිහට world trade center එකේ උඩම floor එකට යන්න බැහැ.කවුරුත් නැද්ද මචන්ලා සෙනසුරාද දවසක උදව්වක් කරලා දෙන්න? world trade center එක හරි නෙලුම් කුලුන හරි තට්ටු 20+ ක විතර බිල්ඩින් එකක්?:yes::yes::yes::yes::yes:

    දැන් නම් උසම මෙව්වා එක නෙළුම් කුළුණ..ඔය ඉවසුව වගේ තව අවුරුදු දෙකක් ඉවසන්න කියන්න 2018 වැඩ ඉවර උනාම උඹට කෙල්ලවත් එක්ක ගිහින් කෑමකුත් අරන් දීලා ‍ෆිල්ම් එකකුත් බලල ආව හැකි..සමහර උන් ගොඩක් උස තැන් වලට ගියාම පනින්න ආසයි කියල එක්කෝ ඌ පනිනව නැත්තම් ළඟ එකෙක් තල්ලු කරල බලනවා.. (විහිළු නෙමේ එහෙම සීන් එකක් තියෙනව ඒ නිසා ඒවට රෙඩි පිට යමන්..)
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    Aaa Malli. Dan nugegoda da? Clz karanne nadda? School eke Aluth News Monada? :D

    den weekend witharai cls karanne.podi podi salli prashna nisa full time karate nawaththala job ekakata awa elakiri eke thread ekak dala.software company ekaka weda nugegoda.:yes::yes::yes:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    දැන් නම් උසම මෙව්වා එක නෙළුම් කුළුණ..ඔය ඉවසුව වගේ තව අවුරුදු දෙකක් ඉවසන්න කියන්න 2018 වැඩ ඉවර උනාම උඹට කෙල්ලවත් එක්ක ගිහින් කෑමකුත් අරන් දීලා ‍ෆිල්ම් එකකුත් බලල ආව හැකි..සමහර උන් ගොඩක් උස තැන් වලට ගියාම පනින්න ආසයි කියල එක්කෝ ඌ පනිනව නැත්තම් ළඟ එකෙක් තල්ලු කරල බලනවා.. (විහිළු නෙමේ එහෙම සීන් එකක් තියෙනව ඒ නිසා ඒවට රෙඩි පිට යමන්..)

    lol maටත් ආසයි පනින්න parasuit එකක් දාගෙන.:P:P:P:P කෙල්ල මාව තල්ලු කරයිද කියල තමා පරිස්සමින් ඉන්න ඕනේ :D:D:D:D:D
    thanks for the advice..:yes::yes::yes::yes::yes:
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    den weekend witharai cls karanne.podi podi salli prashna nisa full time karate nawaththala job ekakata awa elakiri eke thread ekak dala.software company ekaka weda nugegoda.:yes::yes::yes:

    Aulak naa ban mokak hari office ekakata ringapan kauruth enne naa ahanna...

    Podi athal ekakut tiyanawa horen yanakota...

    Mama nam etin kellek allan BurjKhalifa naginawa loke awum da balanna lagadima