ගර්ල්ෆ්රෙන්ඩ් ගේ ආසාවක් ඉෂ්ට කරන්න.
මචන්ලා දවසක් (ඊයේ)

නිකන් ඉන්න ගමන් කෙල්ල කිව්වා එයාට කොළඹ උසම බිල්ඩින් එකකට නැගල වටේම බලන්න ආසයි කියල.

මන් nugegoda මචන්ලා වැඩ කරන්නේ. මන් දන්නා විදිහට world trade center එකේ උඩම floor එකට යන්න බැහැ.කවුරුත් නැද්ද මචන්ලා සෙනසුරාද දවසක උදව්වක් කරලා දෙන්න? world trade center එක හරි නෙලුම් කුලුන හරි තට්ටු 20+ ක විතර බිල්ඩින් එකක්?