ගලක් කතා කරයි

Timexx

Junior member
  • Oct 22, 2017
    123
    19
    18
    ඊයේ මාව ලොරියට පටවලා ගෙදරකට ගෙනිච්චා. ඩ්‍රයිවරුයි කොල්ලකුයි තමා මාවයි මගේ අනිත් ගල් සහෝදර සහෝදරියන් ටිකයි බෑවේ. ඒ ගෙදර නෝනා ගල් ටික බානක්න්ම අර කොල්ල දිහා කන්න වගේ බලන් හිටියේ, මිනිහටත් ගානක් නැහැ ඔහේ බලන් හිටියා. සමහර විට නෝනටත් කොල්ලා අපිව අල්ලන විදිහට අල්ල ගන්න ආස හිතෙන්න ඇති.
     

    Flok1

    Active member
  • Sep 23, 2022
    80
    206
    33
    Silicon Valley
    Grand Theft Auto Walking GIF by Rockstar Games
     
    • Haha
    Reactions: GDKN2