ඊයේ මාව ලොරියට පටවලා ගෙදරකට ගෙනිච්චා. ඩ්රයිවරුයි කොල්ලකුයි තමා මාවයි මගේ අනිත් ගල් සහෝදර සහෝදරියන් ටිකයි බෑවේ. ඒ ගෙදර නෝනා ගල් ටික බානක්න්ම අර කොල්ල දිහා කන්න වගේ බලන් හිටියේ, මිනිහටත් ගානක් නැහැ ඔහේ බලන් හිටියා. සමහර විට නෝනටත් කොල්ලා අපිව අල්ලන විදිහට අල්ල ගන්න ආස හිතෙන්න ඇති.