හාමුදුරුවො කෙනෙක් ඉන්න වැඩසටහනක් අතරතුර කොන්ඩම් ඇඩ් එකක් පෙන්නන එක අනුමත කරන්න බෑ තමයි. ඒත් කෝ ඔය කියන යට ඇඳුම. අර කලුපාටට තියෙන්නෙ බ්‍රා එකක් නෙමෙයි මචන්. ඒක තමයි සාමාන්‍ය යුරෝපීය කාර්යාල ඇඳුම. ඔසරියක් ඇන්දමමත් ඔයිට වැඩිය පේනවනෙ. නැතුව මෙයාට හිජාබ් එකක් හරි නිකාබ් එකක් අන්ඳන්නද කියන්නේ?







