ගලගොඩඅත්තේ ඥාණසාර හිමි IN දෙරණ 360

waca

Well-known member
  • Nov 13, 2006
    3,735
    2,214
    113
    Nugegoda
    1000526_477004642384278_1989633890_n.jpg
    හාමුදුරුවො කෙනෙක් ඉන්න වැඩසටහනක් අතරතුර කොන්ඩම් ඇඩ් එකක් පෙන්නන එක අනුමත කරන්න බෑ තමයි. ඒත් කෝ ඔය කියන යට ඇඳුම. අර කලුපාටට තියෙන්නෙ බ්‍රා එකක් නෙමෙයි මචන්. ඒක තමයි සාමාන්‍ය යුරෝපීය කාර්යාල ඇඳුම. ඔසරියක් ඇන්දමමත් ඔයිට වැඩිය පේනවනෙ. නැතුව මෙයාට හිජාබ් එකක් හරි නිකාබ් එකක් අන්ඳන්නද කියන්නේ?:confused:
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    hooo

    TV Derana means a Preethi Condom dealer and zone for prostitution and abuses...

    Derana miss veet lata ,,,Dream Star lata mun Condom bags free denawa athi neda


     
    Last edited:
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඇත්තටම දෙරණ වගේ නාලිකා කරන්නේ ලොකු සේවයක් ..
    මේ වගේ නපුන්සක බල්ලොන්ගේ රෙදි ගලවලා රටටම පෙන්වන්න ඕන .
    11.gif


    මූ ට කට උත්තරත් නැති උනා අහපු ප්‍රශ්න වලට .
    අනික මූ බීලද කොහෙද ඒ වෙලාවෙත් .. :(
     
    • Like
    Reactions: mldarshana

    aruna47

    Well-known member
  • ඇත්තටම දෙරණ වගේ නාලිකා කරන්නේ ලොකු සේවයක් ..
    මේ වගේ නපුන්සක බල්ලොන්ගේ රෙදි ගලවලා රටටම පෙන්වන්න ඕන .
    11.gif


    මූ ට කට උත්තරත් නැති උනා අහපු ප්‍රශ්න වලට .
    අනික මූ බීලද කොහෙද ඒ වෙලාවෙත් .. :(

    උබලා වගේ නුගත් පො-නයෝ ගාල්ලේ ඉන්න කම්. කවදාවත් මේ රට හැදෙන්නේ නැහැ . තෝ නම් බෞද්ධ එකෙක් නෙම. මැට්ට කියලා ආවෙත් තෝ පො-නයා නේ. කොහොමත් එක අනන්‍යතාවයක් නැති තොපි වගේ පො-නයෝ ඉන්නවා :yes:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ගලගොඩඅත්තේ ඥාණසාර හිමි IN දෙරණ 360

    7262_561832157189417_1788317112_n.jpg




    10649_668977613119509_132738277_n.jpg


    1010261_175201872656073_155318486_n.jpg


    1016120_166491783532983_1414333383_n.jpg

    පින්තූර සදහා අනුග්‍රහය ෙෆස් බුක්....:P:P







    ඉතින් බන් මේ සේරම දැනගෙනත් උන්නාන්සෙ අහවල් එකටද ඒ වැඩසටහනට වැඩියෙ, ලොක්ක වගේ වැඩල තමන් බලපොරොත්තු වුන ප්‍රශ්න අහපු නැති නිසා තට්ටම වලඳගෙන දඟලනව,
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඉතින් බන් මේ සේරම දැනගෙනත් උන්නාන්සෙ අහවල් එකටද ඒ වැඩසටහනට වැඩියෙ, ලොක්ක වගේ වැඩල තමන් බලපොරොත්තු වුන ප්‍රශ්න අහපු නැති නිසා තට්ටම වලඳගෙන දඟලනව,

    1000550_189202361242238_1379745837_n.jpg
     

    pathum90sri

    Active member
  • Jul 12, 2010
    552
    155
    43
    Sri Lanka
    ape rate sinhala pakkunta rata jatiya agama gena kisi hegimak ne...desa palana ponnayoth baleta peretha kame dagalanawa...ane manda ara london wala inna sinhala kollanta tiyana rata gena hegimawath munta netieka gena dukayi...sinhala ekek rata agama jatiya gena kathakarama eka jati wadinlu..wena ekek kiuwanam duka ne apema ponna desa paluwoyi ballanta jathaka wechcha tirisan apema eunuyi kiyana ekathamayi uhulanna beri...mun kiyana widiyata anagarika darmapala thuma weni ayath jati wadin wen ona....ane manda mun kawada hedeyida kiyala.....
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    Last edited:

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    naanasara kiyanne ponnayek ne :P

    බලය බෙදව් බෙදව් කියන ගොන් හැත්ත මේ රටෙන් හැදිගෑවීලා යැවීම සදහා පඩික්කන් පුරව පුරව ඉන්නා ගණින්නාන්සේලා ඉන්න කාලයකතව තව ඥාණසාර හිමියන් වැනි හිමියන් රැසක් මේ රටේ උපදීවා..!
    -උපුටා ගත්තේ-Harsha Nonis ගේ FB පිටුවෙන්.
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ඥානසාර නෑවා :(
    බොරු බලෙත් ඉවරයි ..
    දැන් මිනිස්සු ගණන් ගන්නේ නැහැ :(
    හැමෝම දන්නවා ඇත්ත ... :(
    අනේ පොන්න සාර පවු .. :(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ මදිවට හෙන කෙබ්බයක් ඇතෑරිය නේද ප්‍රශ්ණෙන් පැනල යන්න ... හමුදා නිළධාරිය බේරගන්නලු කරෙ ... පරීක්ෂණයෙන් ඔප්පු උනා බීල ඉඳල තියෙන්නෙ කියල ... මේවට කාළෙ නාස්ති කරනෙක අපරාදෙ ... අපි වෙන හොඳ ප්‍රශ්ණෙකට යමු :lol:

    මේ වගෙ උන්නම් බන් බුද්ධාගම රැකගන්න ඉස්සරහට එන්නෙ ... පස්සෙන් යන උන්ට අබ සරණයි ඉතින් :dull:
     
    • Like
    Reactions: Anuja methsara