ගල්ගමුවේ දළ පූට්ටුවා

NEED_HELP52016

Junior member
  • Feb 29, 2016
    19
    4
    8
    ගල්ගමුවේ දළ පූට්ටුවා

    24232946_1962828263744472_3658125349057798681_n.jpg

    24129913_1618828548170002_3070998462074965559_n.jpg

    24068354_1618828558170001_7481711762690100585_n.jpg

    24129500_1618914424828081_8387214746581014627_n.jpg

    24231748_1618828581503332_4730983458015598143_n.jpg

    24174204_1618828601503330_461502158536263633_n.jpg

    24131436_1618828638169993_438209290372163168_n.jpg

    :(:(:(

    24232794_758003517703868_7046824711935399824_n.jpg
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    තව ඇතෙක් මරලලු බන් ඊයේ.අඩි හතරක්ලු දල දෙක.:(

    24131195_1878136322197715_6213839308364587676_n.jpg

    ඊයේ උදෑසන තබ්බෝව අභයභූමිය තුල වෙඩි වැදී මියගිය හස්තියා ..මෙම ඇතුගේ ඝාතනය පිළිබඳව වනජීවි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගෙන් විමසීමේ දී ඔහු අප හා සිදුකල සාකච්ඡාවෙන් නිරුත්තරව ඉවත්ව ගියේය.. "..
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    මම නම් හිතන්නේ ඔය සමහර වන ජීවී එකේ උනුත් සම්බන්ධයි ඔය වැඩේට.නැත්නම් ඕවා ඔහොම කරන්න බැහැ:angry:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    මේ ඇතා මරපු පලිය ඇතෙක්ම ගන්න ඕනේ මුන්ව පාගල මරන්න ඕනේ චිරි චිරි ගාල ලේ පනින්න.. හිගන සක්කිලි එවුන් සතෙකට ඉන්න දෙන්නේ නෑ
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    932
    658
    113
    මේ ඇතා මරපු පලිය ඇතෙක්ම ගන්න ඕනේ මුන්ව පාගල මරන්න ඕනේ චිරි චිරි ගාල ලේ පනින්න.. හිගන සක්කිලි එවුන් සතෙකට ඉන්න දෙන්නේ නෑ
    :yes::yes::yes::yes::yes:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    මේ ඇතා මරපු පලිය ඇතෙක්ම ගන්න ඕනේ මුන්ව පාගල මරන්න ඕනේ චිරි චිරි ගාල ලේ පනින්න.. හිගන සක්කිලි එවුන් සතෙකට ඉන්න දෙන්නේ නෑ

    ekenma
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ ඇතා මරපු පලිය ඇතෙක්ම ගන්න ඕනේ මුන්ව පාගල මරන්න ඕනේ චිරි චිරි ගාල ලේ පනින්න.. හිගන සක්කිලි එවුන් සතෙකට ඉන්න දෙන්නේ නෑ

    ඒත් මදි බන්. :growl::growl::growl:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    24232794_758003517703868_7046824711935399824_n.jpg

    යකෝ ඇත්තු ටික දෙනෙක් විතරයි ලංකාවට ඉන්නේ ලබ්බ මුන් ඒ ටික දෙනත් මරා ගත්තහම යකෝ ඉස්සරහට ඇතෙක් බලන්න පිට රට යන්න වෙනවා වෙසිගේ පුතාලා..:growl:
     
    Last edited:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    මම නම් හිතන්නේ ඔය සමහර වන ජීවී එකේ උනුත් සම්බන්ධයි ඔය වැඩේට.නැත්නම් ඕවා ඔහොම කරන්න බැහැ:angry:
    හිතන්න දෙයක් නැබන් සම්බන්දයි ශාක්ෂි තියනවා නමුත් දේශපාලක පොන්නයෝ සම්බන්ද නිසා උන්ව ඉස්සරහට ගේන්නේ බැ කවද හරි දවසක ඉලන්චේලියන් මහාත්තයා වගේ අගවිනිසුරු උනෝත් මේ වගේ අපරාද වලට නිසි දඩුවම් ලෑබේවී..ඔය බැදුම්කරේ/තජුඩීන් වගේ කෙස් වලට තියන වගේ පොලිටිකල් ප්‍රෝටෙන්ශල් එකක් මේ සත්තු ගැන ප්‍රශ්න වලට ලංකාවේ නැබන් එකයි මේවා යට යන්නේ අනිත් කාරනය ඔය ඇතාගේ කෙස්එකේ මුලඉන්නේ ගෙරි හම්බයෙක් නෙමේ කැරී දෙමලෙකුත් නෙමේ බුදුන් වැඩි දේශයේ සිංහල බෞද්දයෙක් ..