ගල් බෝතලයක් කීයද බන් දැන් ? 2023/01/27

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    අන්තිමට ගද්දි :yes:

    ගල් බෝතලේකයි හොද විස්කි බෝතලේකයි වෙනස මොකක්ද බං?
    මං අහන්නෙ ගැහුවම ආතල් වෙනස්ද?
    ------ Post added on Jan 27, 2023 at 12:41 PM
    taste eka wenas, whiskey wadinawa wadi ikmanata wadinwa.. whiskey gandak naha... whiskey ice ekka maru..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අන්තිමට ගද්දි :yes:

    ගල් බෝතලේකයි හොද විස්කි බෝතලේකයි වෙනස මොකක්ද බං?
    මං අහන්නෙ ගැහුවම ආතල් වෙනස්ද?
    ------ Post added on Jan 27, 2023 at 12:41 PM
    ටේස්ට් එක වෙනස් ඒකනෙ අරක්කු ජාති දෙකක් වෙන්නෙ.

    මම ඊයෙ පෙරේදා නිවුස් එකක් දැක්කා එකෙක් අඩු ගණන්වල අරක්කු අරගෙන වැඩි ගණන්වල ලේබල් ගහලා ඩියුටි ෆ්‍රී එකෙන් පන්නපුවා කියලා විකුණලා.

    මට හිතාගන්න බැරි බොන එවුන් ගොබ්බයෝද ගත්තු බෝතලේ රහ නොතේරෙන්න.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,202
    8,958
    113
    Dubai
    ගල් ශොට් එකක් ගහපු කාලයක් මතක නෑ බන්. සිරාවටම දැන් ගල් බෝතලයක් කීයද?
     
    • Wow
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,227
    1
    101,064
    113
    34
    Kalutara
    අද ගේන්න ඕන කාලක්. නැත්තන් කලින් නින්ද යන්නේ නෑ හෙට පාන්දර ඇහැරිලා කූරගල සිංහයා බලන්න යන්න.


    කූරගල සිංහයා අයිම් කමින්....

    Happy Homer Simpson GIF