ඇයි මචංල මේවට ගල් බෝතල් කියන්නෙ ?
ලංකාවෙ තියෙන අරක්කු වර්ග මොනාද ?
දන්නැති හින්ද අහන්නෙ...
ඇල්කොහොල් ප්‍රතිශතය ගැනනං දන්නව.
ඒක අනුවද වෙනස් වෙන්නෙ.. ?
ගල්ඔය ව්‍යාපාරයත් එක්ක තමයි ඔකේ නිෂ්පානය කරන්න පටන් ගත්තේ උක් වලින්. එකයි ඔය ගල්ඔය අරක්කු ගල් අරක්කු උනේ


nha bn man hithuwe chanden passe gal hadana eka nawattala kiyala 


