ගල්_අරක්කු

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇයි මචංල මේවට ගල් බෝතල් කියන්නෙ ?
    ලංකාවෙ තියෙන අරක්කු වර්ග මොනාද ? :)
    දන්නැති හින්ද අහන්නෙ...
    ඇල්කොහොල් ප්‍රතිශතය ගැනනං දන්නව.
    ඒක අනුවද වෙනස් වෙන්නෙ.. ?

    ගල්ඔය ව්‍යාපාරයත් එක්ක තමයි ඔකේ නිෂ්පානය කරන්න පටන් ගත්තේ උක් වලින්. එකයි ඔය ගල්ඔය අරක්කු ගල් අරක්කු උනේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපෝ ගල් නං මං කොහොමත් බොන්නේ නෑ වීදුරුවක් බිව්වම බාල්දියක් බිව්වා වගේ ගද නේ බං...:dull:

    උබ බාල්දියක් බිලා වෙරි උනාම හිතන්නේ වීදුරුවයි බිඋඋවේ කියල එකයි ඔය අබුල
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    ගල්ඔය ව්‍යාපාරයත් එක්ක තමයි ඔකේ නිෂ්පානය කරන්න පටන් ගත්තේ උක් වලින්. එකයි ඔය ගල්ඔය අරක්කු ගල් අරක්කු උනේ

    :) තෑන්ක්ස්
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඡන්දෙන් පස්සෙ ඒකට කෙලවුණ..
    මේව බිව්වට පස්සෙ අනිවා, උඹට කෙලවෙයි...
    යකෝ සුරාපානයෙන් අත්මිදියං.. :no:

    :rofl: nha bn man hithuwe chanden passe gal hadana eka nawattala kiyala :lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ගල්ඔය ව්‍යාපාරයත් එක්ක තමයි ඔකේ නිෂ්පානය කරන්න පටන් ගත්තේ උක් වලින්. එකයි ඔය ගල්ඔය අරක්කු ගල් අරක්කු උනේ
    :shocked:හෑ.. මෙහෙමත් සීන් එකක්ද..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපෝ ගල් නං මං කොහොමත් බොන්නේ නෑ වීදුරුවක් බිව්වම බාල්දියක් බිව්වා වගේ ගද නේ බං...:dull:

    උබ බාල්දියක් බිලා වෙරි උනාම හිතන්නේ වීදුරුවයි බිඋඋවේ කියල එකයි ඔය අබුල

    ජබුක්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ගල් අරක්කු කියන්නෙ ජරාවක් බං බොන්න එපා ඕවා පහුවදා දවසම මස්තබාල්දුයි. ඇඟට හොඳ නෑ ඕක බාර් වලින් නම් කොහොමත් ගන්න එපා කසිප්පු කලවං කරන්නෙ උං පොඩ්ඩ එහා මෙහා වුනොත් පාංසකූලෙ තමා :angry:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    පට්ට ගදයි බං. තිත්තයි. වස චාටර් මට නම් .

    රම් තමයි මම නම්