ගල්_අරක්කු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ගල් අරක්කු දැන් එන්නේ නැද්ද බන්?ෆුඩ් සිටි වල දැන් මේක විකුනන්නේ නැහැනේ..:growl::growl::growl:

    w%2004-500x500.jpg
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොකෑ උට්ටියේ නැත්තේ මෙහෙමයි ගල් උනත්

    උන්ගේ කාගීල්ස් කියලා තමා එන්නේ පුස් සිටියේ නම් මතක නෑ කෝම හරි බාර්

    එකේ නෝමල් ගල් එකට වඩා මේකේ රහත් ඩිංගක් වෙනස් බන් නැත්තම් ගල්

    කටුකයි නේ අයින් කොරලා තියනවා සමහරක් මගුල් වල කාගීල්ස් එකේ නම්

    අහ් නෑනෑ පුස් සිටියේ තීනවා ඕයි මක්කෙයි හෙට ගසන්නද යන්නේ :rofl:
     
    • Like
    Reactions: Truth Hurts

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මොකෑ උට්ටියේ නැත්තේ මෙහෙමයි ගල් උනත්

    උන්ගේ කාගීල්ස් කියලා තමා එන්නේ පුස් සිටියේ නම් මතක නෑ කෝම හරි බාර්

    එකේ නෝමල් ගල් එකට වඩා මේකේ රහත් ඩිංගක් වෙනස් බන් නැත්තම් ගල්

    කටුකයි නේ අයින් කොරලා තියනවා සමහරක් මගුල් වල කාගීල්ස් එකේ නම්

    අහ් නෑනෑ පුස් සිටියේ තීනවා ඕයි මක්කෙයි හෙට ගසන්නද යන්නේ :rofl:

    උන් කිව්වා බන් දැන් මේක එන්නේ නැහැ කියලා...බාර් එකේ ඒවා ගන්න බයයි හොර ඒවා තියෙනවලු..:oo::oo:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උන් කිව්වා බන් දැන් මේක එන්නේ නැහැ කියලා...බාර් එකේ ඒවා ගන්න බයයි හොර ඒවා තියෙනවලු..:oo::oo:

    ටහිකෙයි කීවලු රෙස්පා පිට ගල් බෙතලක්
    තුරුල් කරන් ඉවරයි මෙහෙම කරහන් උඹ බැහැපන් වයිනිස් ස්ටෝස්
    එහෙකට හිස් බෝතල් සහිත හෝ රහිතව බෝතල් ගාස්තු ගෙවා ඇන්න
    වරෙන් බන් රෙද්ද ගල් බෙතලයක් ගහන්න බැයි නම් මොකද්ද ඩෝ සෙතේ :growl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඇයි මචංල මේවට ගල් බෝතල් කියන්නෙ ?
    ලංකාවෙ තියෙන අරක්කු වර්ග මොනාද ? :)
    දන්නැති හින්ද අහන්නෙ...
    ඇල්කොහොල් ප්‍රතිශතය ගැනනං දන්නව.
    ඒක අනුවද වෙනස් වෙන්නෙ.. ?
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඇයි මචංල මේවට ගල් බෝතල් කියන්නෙ ?
    ලංකාවෙ තියෙන අරක්කු වර්ග මොනාද ? :)
    දන්නැති හින්ද අහන්නෙ...
    ඇල්කොහොල් ප්‍රතිශතය ගැනනං දන්නව.
    ඒක අනුවද වෙනස් වෙන්නෙ.. ?

    ඇයි බෝල නමින් තේරෙන්නේ නැත්ද
    නමින්ම ගල් වලින් තමා ඕක පෙරන්නේ :)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Food city walanam nehe thama..:rofl: oka bar wala ellila ringala amaruwen ganna oni baduwak..:rofl:

    එතකොට තවත් වදිනවා වැඩී කියලා ආදි කාලේ ගල්
    හා බැඳුනු දිවි පෙවෙතක් ගතකල අයවලුන් දොඩා ඇත :rofl:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඇයි බෝල නමින් තේරෙන්නේ නැත්ද
    නමින්ම ගල් වලින් තමා ඕක පෙරන්නේ :)

    :angry: ඔහොමයි අපිට දෙයක් ඇහුවම කියල දෙන්නෙ...
     
    gadol

    Active member
  • May 4, 2006
    342
    109
    43
    In her dreams
    ගල් අරක්කු පෙරන්නෙ උක් ගස් වලින්, ඉස්කාගරෙ තියන්නෙ ගල්-ඔය පැත්තෙ. ඒකයි ගල් අරක්කු කියන්නෙ. මේක තමයි අතීත කතාව.

    හැබැයි දැන් නම් කොලඹට කිට්ටු තැනක, එතනොල් වලට කැරමල් කලවම් කරල තමයි මේක හදන්නෙ.

    ගල් අරක්කු නැත්තම් IDL Black Label එක ගනින්. ගෙවන මුදලට උපරිම වටිනාකම.
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    chanden passe thamai ekata fuk wune eka paratama un amha sakkili man hithuwe gal iwara wela kiyala man ganna yana hamadama wage gal nah berima thana manger tgen ahuwa eka thamai kiwwe sanstha karanne nah kiyala nethnam wena bar wala balanne nathi nisa gal nah kiyala hithan innwa fud city wesige puthala unge labba wikunganna boru gahanwa
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ගල් අරක්කු පෙරන්නෙ උක් ගස් වලින්, ඉස්කාගරෙ තියන්නෙ ගල්-ඔය පැත්තෙ. ඒකයි ගල් අරක්කු කියන්නෙ. මේක තමයි අතීත කතාව.

    හැබැයි දැන් නම් කොලඹට කිට්ටු තැනක, එතනොල් වලට කැරමල් කලවම් කරල තමයි මේක හදන්නෙ.

    ගල් අරක්කු නැත්තම් IDL Black Label එක ගනින්. ගෙවන මුදලට උපරිම වටිනාකම.

    අන්න එහෙම අපිට කියල දෙන්ඩ ඕන.. :yes: අපිව තවත් මඤං කොරන්නැතුව :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    chanden passe thamai ekata fuk wune eka paratama un amha sakkili man hithuwe gal iwara wela kiyala man ganna yana hamadama wage gal nah berima thana manger tgen ahuwa eka thamai kiwwe sanstha karanne nah kiyala nethnam wena bar wala balanne nathi nisa gal nah kiyala hithan innwa fud city wesige puthala unge labba wikunganna boru gahanwa

    ඡන්දෙන් පස්සෙ ඒකට කෙලවුණ..
    මේව බිව්වට පස්සෙ අනිවා, උඹට කෙලවෙයි...
    යකෝ සුරාපානයෙන් අත්මිදියං.. :no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    අපෝ ගල් නං මං කොහොමත් බොන්නේ නෑ වීදුරුවක් බිව්වම බාල්දියක් බිව්වා වගේ ගද නේ බං...:dull:
    samaharak un viski ayin karalaa gal gahanawaa :lol: