මොකෑ උට්ටියේ නැත්තේ මෙහෙමයි ගල් උනත්
උන්ගේ කාගීල්ස් කියලා තමා එන්නේ පුස් සිටියේ නම් මතක නෑ කෝම හරි බාර්
එකේ නෝමල් ගල් එකට වඩා මේකේ රහත් ඩිංගක් වෙනස් බන් නැත්තම් ගල්
කටුකයි නේ අයින් කොරලා තියනවා සමහරක් මගුල් වල කාගීල්ස් එකේ නම්
අහ් නෑනෑ පුස් සිටියේ තීනවා ඕයි මක්කෙයි හෙට ගසන්නද යන්නේ


උන් කිව්වා බන් දැන් මේක එන්නේ නැහැ කියලා...බාර් එකේ ඒවා ගන්න බයයි හොර ඒවා තියෙනවලු..![]()

ඇයි මචංල මේවට ගල් බෝතල් කියන්නෙ ?
ලංකාවෙ තියෙන අරක්කු වර්ග මොනාද ?
දන්නැති හින්ද අහන්නෙ...
ඇල්කොහොල් ප්රතිශතය ගැනනං දන්නව.
ඒක අනුවද වෙනස් වෙන්නෙ.. ?
Food city walanam nehe thama..oka bar wala ellila ringala amaruwen ganna oni baduwak..
![]()
ඇයි බෝල නමින් තේරෙන්නේ නැත්ද
නමින්ම ගල් වලින් තමා ඕක පෙරන්නේ
ඔහොමයි අපිට දෙයක් ඇහුවම කියල දෙන්නෙ...ගල් අරක්කු පෙරන්නෙ උක් ගස් වලින්, ඉස්කාගරෙ තියන්නෙ ගල්-ඔය පැත්තෙ. ඒකයි ගල් අරක්කු කියන්නෙ. මේක තමයි අතීත කතාව.
හැබැයි දැන් නම් කොලඹට කිට්ටු තැනක, එතනොල් වලට කැරමල් කලවම් කරල තමයි මේක හදන්නෙ.
ගල් අරක්කු නැත්තම් IDL Black Label එක ගනින්. ගෙවන මුදලට උපරිම වටිනාකම.
අපිව තවත් මඤං කොරන්නැතුව 
chanden passe thamai ekata fuk wune eka paratama un amha sakkili man hithuwe gal iwara wela kiyala man ganna yana hamadama wage gal nah berima thana manger tgen ahuwa eka thamai kiwwe sanstha karanne nah kiyala nethnam wena bar wala balanne nathi nisa gal nah kiyala hithan innwa fud city wesige puthala unge labba wikunganna boru gahanwa

samaharak un viski ayin karalaa gal gahanawaaඅපෝ ගල් නං මං කොහොමත් බොන්නේ නෑ වීදුරුවක් බිව්වම බාල්දියක් බිව්වා වගේ ගද නේ බං...![]()
