ගස්~පෙරේරා

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    පෙරෙරා මහත්තයා ඉතින් කොහොමත් දාන්නෙ එලකිරියන්ට වැදගත් වෙන පෝස්ට්නේ.
    ඔන්න ඉතින් මමත් ඔප්පු කලා පෝස්ට් එක හොඳයි කියල හරි
     

    Nivinda

    Well-known member
  • Aug 25, 2010
    3,018
    423
    83

    Puduma Lassanai
    11.gif
    11.gif

    Rep+++​
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එලම තමයි පෙරේ.. රා (රා පෙරේ) අය්යේ..
    ලස්සන පික්ස් ටික..

    දන්නවද ගහක් තියෙනවා කිතුල් කියලා ඒවා යට තමා රා පෙරන්නෙත්.. :දිවදොට්ට:

    රා :angry:

    දිව දොට්ටම තියෙයි මම බෙල්ල මිරිකුවාම :P

    තෑන්ක්ස් මචං
     

    arajbhc

    Member
    Jun 2, 2010
    17
    0
    0
    weldone good post
    ගස් වල තියනවා අමුතුම කලාවක්. ඉතින් මම කොහෙ ගියත් මේ කලාව තියන ගහක් එහෙම දැක්කොත් මගේ කැමරාව අල්ලන්න අමතක කරන්නේ නෑ.:P

    පහුගිය දවස් වල ලොකු මඩ ව්‍යාපාරයක් ගියා එලකිරි එකේ මම ගස් අස්සට කැමරාව අල්ලනවා කියලා. ඕවා ඉතින් රට්ටු කියන කතා නේ. මට නමකුත් දාලා ගස් පෙරේරා කියලා. :angry:​

    උඩවලවේ ගියපු වෙලාවක ඉර බැහැගෙන යනකොට පෙරේරා දැක්කා ඔය කිව්ව ජාතියේ ගස් කිහිපයක්. ටක්ගාලා අතේ තිබ්බ කැමරාව ඇල්ලුවා. මෙන්න මේ විදියට තමයි ඒවා කැමරාවේ සටහන් උනේ. බලන්න හොඳද කියලා.​

    75027_117229681672473_100001563261148_140890_5510780_n.jpg
    ​

    75373_117228798339228_100001563261148_140878_4133612_n.jpg
    ​

    73146_117228835005891_100001563261148_140879_8359385_n.jpg
    ​

    76077_117228898339218_100001563261148_140880_4127722_n.jpg
    ​

    75622_117228981672543_100001563261148_140881_2617912_n.jpg
    ​

    68770_117229035005871_100001563261148_140882_5944888_n.jpg
    ​

    68781_117229095005865_100001563261148_140883_3282216_n.jpg
    ​

    76240_117229165005858_100001563261148_140884_4504973_n.jpg
    ​

    150214_117229251672516_100001563261148_140885_2973843_n.jpg
    ​

    74438_117229291672512_100001563261148_140886_7929249_n.jpg
    ​

    148129_117229325005842_100001563261148_140887_3133917_n.jpg
    ​

    76164_117229395005835_100001563261148_140889_4171945_n.jpg
    ​


    ඔබේ අදහස්, යෝජනා, චෝදනා සඳහා එලකිරි සංචාරකයා විවෘතයි.
    අපිට ලියන්න ඔයාලාගේ අදහස්
    [email protected]​

    picture.php
    ​
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ;)

    ව්ට් අබුට් ගස් ගද පෙරේරා:rolleyes::rolleyes:​

    පලයං යන්න උඹේ වැඩක් බලාගෙන


    really nice pics bro ..... love them all ...... keep it up :)

    මචෝ ෆට්ට ආ........උපරිමයි :D :D
    ++4


    maxxaaaaa

    maget surname eka Perera, mat gahak post karannada? lol hheeeee

    ගස් ටික නම් මරු කැලෑ පෙරේරා... තෑන්ක්ස්.... :):):)

    :angry:


    ela gas tika macho

    තෑන්ක්ස් ඔක්කොටම
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ගස් නැතුව කොහොමත් අපිට ජිවත් වෙන්න බැනෙ.
    ලස්සන පින්තුර ටිකක්.....

    බොහොම ස්තුතියි බෙදාගත්තාට.
    11.gif

    Beautiful machan :)

    gas perera:lol:

    ela ela

    Gas perera!!!!!!!!!! Lol. he he. patta

    lassanay machan
    Thankz

    umba nam change karagannawa kollo :P

    සොභා දහමත් හරි අපුරු නිර්මාණ බිහිකරනවා නේද යාලුවා.........:D ස්තුතියි

    තෑන්ක්ස් හැමෝටම
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරෙරා මහත්තයා ඉතින් කොහොමත් දාන්නෙ එලකිරියන්ට වැදගත් වෙන පෝස්ට්නේ.
    ඔන්න ඉතින් මමත් ඔප්පු කලා පෝස්ට් එක හොඳයි කියල හරි

    එල චූටි එල.


    Puduma Lassanai
    11.gif
    11.gif

    Rep+++​

    තෑන්ක්ස් මචං
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    ela ela...... fatta photos tikaa..... era bahina welawata mara lassanaii parisarayaa..

    Thankz For Sharing Bro ~ !
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    • Like
    Reactions: thilina91