ගස් වල තියනවා අමුතුම කලාවක්. ඉතින් මම කොහෙ ගියත් මේ කලාව තියන ගහක් එහෙම දැක්කොත් මගේ කැමරාව අල්ලන්න අමතක කරන්නේ නෑ.
පහුගිය දවස් වල ලොකු මඩ ව්‍යාපාරයක් ගියා එලකිරි එකේ මම ගස් අස්සට කැමරාව අල්ලනවා කියලා. ඕවා ඉතින් රට්ටු කියන කතා නේ. මට නමකුත් දාලා ගස් පෙරේරා කියලා.
උඩවලවේ ගියපු වෙලාවක ඉර බැහැගෙන යනකොට පෙරේරා දැක්කා ඔය කිව්ව ජාතියේ ගස් කිහිපයක්. ටක්ගාලා අතේ තිබ්බ කැමරාව ඇල්ලුවා. මෙන්න මේ විදියට තමයි ඒවා කැමරාවේ සටහන් උනේ. බලන්න හොඳද කියලා.
ඔබේ අදහස්, යෝජනා, චෝදනා සඳහා එලකිරි සංචාරකයා විවෘතයි.
අපිට ලියන්න ඔයාලාගේ අදහස්
[email protected]