ගස් පෙරේරාට වඩා ගැලපෙන්නේ,
කැලෑ පෙරේරා කියන නම බන්...
පින්තූර ටික නම් එළකිරි






ගස් පෙරේරාට වඩා ගැලපෙන්නේ,
කැලෑ පෙරේරා කියන නම බන්...
පින්තූර ටික නම් එළකිරි






ඇත්තටම ලස්සනයි...
අනික ගස්වල තියෙන හෑඩතල කොයි තරම් තිබ්බත් ඒ දේවල් වල අගය වැඩි වෙන්නේ.. ඒවා අපේ මිනිසුන්ගේ හිත්වලට පෙන හැටියටයි...
චිත්රයක් ඇන්දාත් ඒ නිර්මාණයක ගහක් තිබ්බේ නෑත්නම්..
හරියට පරිප්පු නෑති හෝටලයක් වගේ.. හැගිමක් තමයි මට නම් දැනෙන්නේ.....
ස්තුතියි මචන් මේ දේවල් බෙදා ගන්නවාට..
patta pera aiyaa elazzzzzzzz +Rep
wow... nice![]()
Wow maxxa pics tika...................................
Uparimai Brother Uparimai....
Woah! maxxa brouparimai
![]()
Elama thamai Perera...........maxxa
නියමයි ආ .......![]()

කලාත්මකයි. ගසට ජීවය සපයන හිරු එළිය විසින් ම ගසේ අලංකාරය වර්ධනය කරමින් අපේ සිත් සතන් ඇදබැඳ ගන්නා අපූර්වත දර්ශනයක් මවල. ඒ දසුන් සිතුවම්පටයේ රඳවා අප වෙත ගෙන ආවට බොහොමත් ම ස්තූතියි.
maxxa hode :X
)))) gas perera !!!!!! LOL
උඹ දැම්ම එකකට අපි කවද්ද බං නරකයි කිව්වේ...හැබැයි ඉතින් කරුමෙ කියන්නේ අදත් කිව්වනේ රෙප් දෙන්න බැ කියලම...
Thanks Train Perera![]()
![]()

Onna Train Perera ta rep+ kalaa.....![]()
![]()