තම තමන් දන්න ෆීල්ඩ් වල ගහන ගේම්
කියාගෙන යමුද?
#ෆුඩ් සිටි වල විකිනෙන්නේ නැති පරන පලතුරු ජූස් සැලඩ් කරනවා. පරන මස් වලින් බයිට් හදලා විකුනනවා
#ගරාජ් එකේ බාස් වාහන වල හැම සිස්ටම් එකක්ම දන්නේ නෑ. ඒ වුනාට ඕන ලෙඩක් බාර අරගෙන වෙන වැඩේ දන්න එකෙක් ගෙන්නලා වාහනේ හදනවා.
#ප්රයිවට් ප්රැක්ටිස් කරන දොස්තරලා ලෙඩේ
හෝ බෙහෙත හරියටම දන්නේ නැත්තං
බෙහෙත් ජාති 5 විතර දීලා දානවා මොකෙන් හරි සනීප වෙන්ඩ.