ගහන ගේම් එලි කරමු

Start boy

Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    තම තමන් දන්න ෆීල්ඩ් වල ගහන ගේම්
    කියාගෙන යමුද?
    #ෆුඩ් සිටි වල විකිනෙන්නේ නැති පරන පලතුරු ජූස් සැලඩ් කරනවා. පරන මස් වලින් බයිට් හදලා විකුනනවා
    #ගරාජ් එකේ බාස් වාහන වල හැම සිස්ටම් එකක්ම දන්නේ නෑ. ඒ වුනාට ඕන ලෙඩක් බාර අරගෙන වෙන වැඩේ දන්න එකෙක් ගෙන්නලා වාහනේ හදනවා.
    #ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන දොස්තරලා ලෙඩේ
    හෝ බෙහෙත හරියටම දන්නේ නැත්තං
    බෙහෙත් ජාති 5 විතර දීලා දානවා මොකෙන් හරි සනීප වෙන්ඩ.
     
    • Like
    Reactions: x game

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    Work from home ඉන්නකොට, වැඩ ඉවර වෙලත්, වැඩ කරන වෙලාව ඉවර වුනේ නැති වුනාම, offline යන්නෙ නැතිව mouse එක නිකං හොල්ල හොල්ල Elakiri එකේ මෝඩ thread වලට මෝඩ reply දදා ඉන්නවා. ඒ වුනාට මම ලඟදිම මේක නවත්තන්න හිතාගෙන ඉන්නෙ.
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    බැංකු අස්සේ එහෙම මොන වගේ ගේම් ගහන්නේ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උන්ගෙ මැශින්වල ගේම් ගහන්න බෑ. ඕනි නන් දවාලට ෆොන් වලින් කොල්ලො පීපයර් ගහනව ඇති
    මම දැකලා තියනවා BOC එකේ ඇන්ටිලා අර වින්ඩෝස් වල cards අදින ගේම් එක ගහනවා. 😬
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    මේ දවස් වල මේක තමා ගහන්නේ

    1680798534548.jpeg
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    තම තමන් දන්න ෆීල්ඩ් වල ගහන ගේම්
    කියාගෙන යමුද?
    #ෆුඩ් සිටි වල විකිනෙන්නේ නැති පරන පලතුරු ජූස් සැලඩ් කරනවා. පරන මස් වලින් බයිට් හදලා විකුනනවා
    #ගරාජ් එකේ බාස් වාහන වල හැම සිස්ටම් එකක්ම දන්නේ නෑ. ඒ වුනාට ඕන ලෙඩක් බාර අරගෙන වෙන වැඩේ දන්න එකෙක් ගෙන්නලා වාහනේ හදනවා.
    #ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන දොස්තරලා ලෙඩේ
    හෝ බෙහෙත හරියටම දන්නේ නැත්තං
    බෙහෙත් ජාති 5 විතර දීලා දානවා මොකෙන් හරි සනීප වෙන්ඩ.

    #ෆුඩ් සිටි වල විකිනෙන්නේ නැති පරන පලතුරු ජූස් සැලඩ් කරනවා. පරන මස් වලින් බයිට් හදලා විකුනනවා

    #ගරාජ් එකේ බාස් වාහන වල හැම සිස්ටම් එකක්ම දන්නේ නෑ. ඒ වුනාට ඕන ලෙඩක් බාර අරගෙන වෙන වැඩේ දන්න එකෙක් ගෙන්නලා වාහනේ හදනවා.

    මෙව්වා නම් බන් ඉතින් ගේම් කියන්න බැහැ නේද?
     
    • Like
    Reactions: siri_ayya

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    Work from home ඉන්නකොට, වැඩ ඉවර වෙලත්, වැඩ කරන වෙලාව ඉවර වුනේ නැති වුනාම, offline යන්නෙ නැතිව mouse එක නිකං හොල්ල හොල්ල Elakiri එකේ මෝඩ thread වලට මෝඩ reply දදා ඉන්නවා. ඒ වුනාට මම ලඟදිම මේක නවත්තන්න හිතාගෙන ඉන්නෙ.
    ඔය හැමදේම දන්නවා වගේ පඩටෝක් දෙන එකත් නවත්තගනින්. උබ ඒවිදියට කියවද්දි අපිය හැමවෙලේම මතක්වෙනවා පදවියෙ හිටපු එකේ හීනමානෙ උබෙන් ගිහින් නෑ කියලා
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය හැමදේම දන්නවා වගේ පඩටෝක් දෙන එකත් නවත්තගනින්. උබ ඒවිදියට කියවද්දි අපිය හැමවෙලේම මතක්වෙනවා පදවියෙ හිටපු එකේ හීනමානෙ උබෙන් ගිහින් නෑ කියලා
    හීනමානෙන් ජීවත් වෙන ෆේල් පොන්නයට දැන් අනිත් හැමෝම පේන්නෙ හීන මාන කාරයෝ වෙලා.. 🤣🤣මොකෝ වහ ටිකක්වත් ගන්න උබට සල්ලි නැද්ද සුකුමාල පොන්නයො 🤭