ගහවිද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,919
    6,812
    113
    39
    Galle
    බන් දැන් airbnb, booking.com වගේ site නිසා මිනිස්සු තමන්ගේ ගෙවල් වල extra rooms එහෙම අඩුවට rent කරනවා නේ. දැන් හොටෙල් කාරයෝ මේකට විරුද්දව පාරට බැහැල, airbnb,booking.com use කරන උන්ට ගහවිද? උන්ගේ හොටෙල් කර්මාන්තය කඩන වැටෙනවා, සල්ලි රට යනවා කියල?

    නිකමට අහන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    තව ටික කාලෙකින් ටීවී චැනල් වල වැඩ කරන අය පාරට බැහැල යුටියුබ් එකට ෆෙස්බුකියට ගොසිප් කාරයින්ට පොදුවේ ඉන්ටනෙට් එකට විරුද්දව උද්ගොශනේ කරන්න ගන්නවා මුන් හින්ද දැන් බල්ලෙක්වත් අපේ චැනල් බලන්නේ නෑ කියල.
     
    gangsterz

    Well-known member
  • Dec 28, 2008
    3,677
    366
    83
    තව ටික කාලෙකින් ටීවී චැනල් වල වැඩ කරන අය පාරට බැහැල යුටියුබ් එකට ෆෙස්බුකියට ගොසිප් කාරයින්ට පොදුවේ ඉන්ටනෙට් එකට විරුද්දව උද්ගොශනේ කරන්න ගන්නවා මුන් හින්ද දැන් බල්ලෙක්වත් අපේ චැනල් බලන්නේ නෑ කියල.

    :rofl::rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව ටික කාලෙකින් ටීවී චැනල් වල වැඩ කරන අය පාරට බැහැල යුටියුබ් එකට ෆෙස්බුකියට ගොසිප් කාරයින්ට පොදුවේ ඉන්ටනෙට් එකට විරුද්දව උද්ගොශනේ කරන්න ගන්නවා මුන් හින්ද දැන් බල්ලෙක්වත් අපේ චැනල් බලන්නේ නෑ කියල.

    :rofl::rofl::rofl:
     
    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,842
    1,456
    113
    ගෙදර
    තව ටික කාලෙකින් ටීවී චැනල් වල වැඩ කරන අය පාරට බැහැල යුටියුබ් එකට ෆෙස්බුකියට ගොසිප් කාරයින්ට පොදුවේ ඉන්ටනෙට් එකට විරුද්දව උද්ගොශනේ කරන්න ගන්නවා මුන් හින්ද දැන් බල්ලෙක්වත් අපේ චැනල් බලන්නේ නෑ කියල.

    :rofl::yes::yes:

    yana vidihata internet cafe karana ayath slt eken geval walata internet dena eka navattanna kiyaida danna unta business na. minissu gedara indan aduvata internet yanava kiyala :baffled::baffled:
     
    Zer000

    Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.

    :D:rofl: